ane ponnayo..tho fake ekakinne aith awilla inne.........
නොදන්නා දේවල් කතා නොකර හිටියනම් තමයි හොද.. මේ account එක fake එකක් නෙවෙයි, මේක තමයි මම දැන් පාවිච්චි කරන එක . අනිත් එක මගේ account එකේ ප්‍රශ්නයක් නැහැනේ, මම කිව්ව දේවල් වලට Fire කරගෙන බොරුවට කෑගහන්න එපා.
ඔයා වැරද්දක් කරල එක හිතේ තියාගෙන ඉන්න බැරුව public ගිහින් සාධාරණිකරණය කරගන්න ගියාට වැරැද්ද වරද්දම තමයි. එක පිළිගන්න එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ, බොරුවට හිත රවට්ටගෙන වැඩක් නැහැනේ.

.
පොඩ්ඩක් හොයල බැලුවොත් ඔයාට පෙනෙයි ඔය jack ගහන අයගේ GF/Wife එහෙමත් නැත්තන් තමන්ගේම දරුවෝත් ඔය විදියටම abuse වෙනව කියන එක.
තමන්ගේ කුණු අනුන්ගේ ඇගවල් වල ගාන්නේ නැතුව clean කරගන්න බලන්න.
