මට ඔන සදාකාලික DELETE කිරීමක්

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,137
    12,028
    113
    මගේ ලැප් ඒකක් තියනවා . මට අවශ්‍යයි.. රිකවර් කරගන්න බැරි විදියේ Delete ‌කිරීමක්..‌..දන්න කෙනෙක් කියන්න කරන විදිය...මොනම සොෆ්ට් වෙයා ඒකකින් වත් හාඩ් ඒක රිකවර් කරගන්න බැරි වෙන්න අවශ්‍යය්ි

    Try to suggest , Software based solution please ! :)
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    hard-drive-break-data-destruction.gif
    rage-smash.gif
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    තියෙනව බං නම මතක නෑ..සෑහෙන වෙලාවක් යනව හැබැයි
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Eraser install karala gutmann 35 passes eken Delete karana . habai tiakk time nam yanwa
     

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    322
    451
    63
    My suggestion: machine eka Windows nam full format karala Ubuntu gahala, ayema full format karala windows gahanna. Machine eka Ubuntu nam oke anith pattha.