මට ඔයාව ගොඩක් මතක් උනා.....

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    මට ඔයාව ගොඩක් මතක් උනා.....

    මට අද ඔයාව ගොඩක් මතක් උනා,,
    ඔයාගේ හිනාව.....,
    දගලන හැටි......,
    පිස්සු නටන හැටි.....,
    තරහ ගියාම ඔරවන හැටි.......,

    මොකද දන්නවද............?

    අද අපේ වත්තට රිලවු පැන්නා.........:D :D :D

    mata aapu SMS1k........Oyalath ekka beda ganna hithuna nisa damma........

    Repost nam sorry....
    Cmnt 1k dala yanna hodeeeee........ :yes: :yes: :yes:
     
    • Like
    Reactions: smsanjaya

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මට අද ඔයාව ගොඩක් මතක් උනා,,
    ඔයාගේ හිනාව.....,
    දගලන හැටි......,
    පිස්සු නටන හැටි.....,
    තරහ ගියාම ඔරවන හැටි.......,

    මොකද දන්නවද............?

    අද අපේ වත්තට රිලවු පැන්නා.........:D :D :D

    mata aapu SMS1k........Oyalath ekka beda ganna hithuna nisa damma........

    Repost nam sorry....
    Cmnt 1k dala yanna hodeeeee........ :yes: :yes: :yes:

    රිලව් ඔයාට ලව් කරාද ? වෙන මොනවත් කරේ නැද්ද ?