මට ඕනෙ ටිකක් හොද බයික් එකක්..
මගෙ ලග තිබුන හන්ක් එක මතක ඇති..අර මම රෙන්ට් එකට දෙන්නම් කිව්වේ....මම ඒක විකුනුව දැන්....සල්ලි මගෙ බිසිනුස් එකට යට කරල තියෙන්නේ..ඒත් මට බයිසිකලයක් ඕනේ නිසා මම යමහ කෘක්ස් එකක් ගත්තා 40000...
මගෙ ප්රශ්නෙ මේකයි..මට ඕනෙ ටිකක් හොද බයික් එකක්..හදිස්සියට මේක ගත්ත උනාට.....
මට ඕනේ මේක දීල අතින් ගානක් දීල එකක් ගන්න..මහ ගානකුත් බැහැ...හොයල දියල්ලකො....තව අතින් 30 ක් විතර පුලුවන්

Start wenne na ne