මට ඕනෙ ටිකක් හොද බයික් එකක්..

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට ඕනෙ ටිකක් හොද බයික් එකක්..

    මගෙ ලග තිබුන හන්ක් එක මතක ඇති..අර මම රෙන්ට් එකට දෙන්නම් කිව්වේ....මම ඒක විකුනුව දැන්....සල්ලි මගෙ බිසිනුස් එකට යට කරල තියෙන්නේ..ඒත් මට බයිසිකලයක් ඕනේ නිසා මම යමහ කෘක්ස් එකක් ගත්තා 40000...
    මගෙ ප්‍රශ්නෙ මේකයි..මට ඕනෙ ටිකක් හොද බයික් එකක්..හදිස්සියට මේක ගත්ත උනාට.....
    මට ඕනේ මේක දීල අතින් ගානක් දීල එකක් ගන්න..මහ ගානකුත් බැහැ...හොයල දියල්ලකො....තව අතින් 30 ක් විතර පුලුවන්
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ලොන්ත කූස් වෙච්ච පල්සර් එකක් තියනවා. දෙන්නද දෙන්නද?:P:P:P
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ලොන්ත කූස් වෙච්ච පල්සර් එකක් තියනවා. දෙන්නද දෙන්නද?:P:P:P

    කීන්නකො තත්වෙ...කරදරයක් නැතුව පදින්න පුලුවන්ද? මොකද්ද අව්ල
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    කීන්නකො තත්වෙ...කරදරයක් නැතුව පදින්න පුලුවන්ද? මොකද්ද අව්ල

    පදින්න නම් බෑ බන්. එකේ ඒ ඔප්ෂන් එක නෑ. ඒත් අඩියක් උසට ගංවතුරේ උනත් යන්න පුළුවන්. පල්සර් එකනම් දෙතුන් පාරක් තල්ලු දාල කනාවට හරි ස්ටාට් උනොත් ආයෙත් නවතින කම්ම වැඩ මචන්. පොඩ්ඩක් ඉතින් වික් එන්ඩ් එක ෆ්‍රී එකේ තියාගන්න ඕන, මොකද ගරාජ් එකේ රස්තියාදු වෙන්න තියන නිසා. Anyway Bump වේවා !
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ජගෝරිස් මාතා වෙත ආදරයෙන් ලියමි..ගිය ආත්මේ තරහක් මේ ආත්මේ පිරිමහන්න එපා..මම හරිම අහඉන්සක එකෙක්..ජීවිතේ ගොඩයන්න හදන්නේ තල්ලු කරගෙන නෙමෙයි..පැදගෙන..පැදගෙන,,..ඒ නිසා ජපන් ගෙඩියක් හොයල දියල්ලකො ආර් එzඩ් එකක් හරි කමක් නෑ පවර් වෑල් වැඩ් කරන
     
    • Like
    Reactions: Jagoris

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ජගෝරිස් මාතා වෙත ආදරයෙන් ලියමි..ගිය ආත්මේ තරහක් මේ ආත්මේ පිරිමහන්න එපා..මම හරිම අහඉන්සක එකෙක්..ජීවිතේ ගොඩයන්න හදන්නේ තල්ලු කරගෙන නෙමෙයි..පැදගෙන..පැදගෙන,,..ඒ නිසා ජපන් ගෙඩියක් හොයල දියල්ලකො ආර් එzඩ් එකක් හරි කමක් නෑ පවර් වෑල් වැඩ් කරන

    බයික්/ වාහන නෑ බන්. බම්ප් වෙන්න ඕන නිසයි මොනවා හරි කියල දැම්මේ. කෝ බන් මේකට කොල්ලෝ රිප්ලයි දාලම නෑනේ. දැන් කොල්ලෝ බලන්නනේ ගැනුන්ගේ රුප තියන Thread විතරමද මන්ද...
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බයික්/ වාහන නෑ බන්. බම්ප් වෙන්න ඕන නිසයි මොනවා හරි කියල දැම්මේ. කෝ බන් මේකට කොල්ලෝ රිප්ලයි දාලම නෑනේ. දැන් කොල්ලෝ බලන්නනේ ගැනුන්ගේ රුප තියන Thread විතරමද මන්ද...


    නෑ බන් උන් ෆිල්ම් බලනව ඇති...අන්න මන් උබව රේප් කොලා පහලින් ..ඒ කියන්නේ මට තියන පොඩි එකෙන් බන් මම දැම්මේ...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කාර් එකේ සීන් එකෙන් පස්සෙ මම් හිතුව බන් ආයෙ ලීසින් වලට් යන්නේ නෑ කියල....තේරුමක් නෑ....අතින් පොඩි ගානක් දීල අප්ග්‍රඩ් කරගෙන ඉමීට යනව බන්
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Wahanayak nam thiyanawa Kandak Dakina Kota thallu karanna Oniii Pallame nam Prasnayak Na Thani Thalawenam eth Thallu karanna :D Start wenne na ne :D

    Jest Joke

    Bump Boss
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඒ මාත් හොයනවා..
    ජපන් එකක්නම් හොඳයි ඉන්දියන් මගුල් වලට වැඩිය....
    බලමුකෝ....
    ඔන්න බුබුම් කලා...


    ඈහ්,,,....බුබුම්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,747
    1
    11,060
    113
    ටිකක් හොඳ එකක් නන් ඉන්දියන් තමා...හොඳ එකක් නන් ජපන තමා....
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට මෙහෙම උදව්වක් ක්‍රපල්ලා...මගෙ මේ තියන එක 35000 ක් අඩු කරල මාසෙකට 10ක් වගේ ගෙවන්න 150ක් විතර වෙන බයික් එකක් දියල්ල..හැම මාසෙම 10 ගෙවන්නම්....ගෙවල ඉවර උනාම පොත දියන්....හොද ජපනෙක් ඕනේ ඒx 1 ඒකක් වගේ හරිය....ලීසින් එපා