Champikath ee kale all island 3 da koheda una. monawa unath parliment eke ugath minissu inne swalpa pramanayak. mage jeewitheta mama parliment eke pita nopana point ekata katha karana keepa denai dekala thiyenne Chapika saha Ranil ee aya athare pradanai. paul prashna moka unath nayakayo washayen dan inna hal paruwo godakata wada mun watinawa
දේශපාලන සීන් නම් මට අදාල නෑ.. ඕකුන් ඔක්කොම එක වල්ලෙ පොල් කියලා දන්න නිසා.. නාසා එකට සේවය කිරීම මචං වැරැද්දක් කියලා මම නම් හිතන්නෑ.. ඒකිගෙ අනාගත බලාපොරොත්තුව ඒකනේ.. ලංකාවෙ මොන තරම් පිරිසක් ඉන්නවද නාසා ආයතනයේ සේවය කරන..









නාසා කියන්නේ ඇමරිකන්.ඒක විකිපීඩියා වල බලපන්.ඇමරිකන් ඔත්තු සේවය සහ නාසා මේ යන දෙකම ලොකු සම්බන්ධයක් තියෙනවා. නාසා ප්‍රධානියා කියන්නේ අනිවාර්යෙන්ම ඇමරිකන් ඔත්තු සේවයේ පුහුනුවක් ලැබිය යුතුමයි.ඉන්දියන් කාරයෝ 40%ක් නාසා එකේ ඉන්නවා කියන එක ඉන්දියන් කාරයෝ ගොතපු ෆික්ෂන් එකක්.නාසා එකේ වැඩිම වුනොත් ඉන්දියන්ස්ලා4%ක් ඇති. විදේශ රටවලට සේවය කරන,අපේ රටට වැඩක් නැති එවුන්ගෙන් අපට තියෙන ආඩම්බරය මොකක්ද?ඊට වඩා අපේ රටේ අපේ මිනිසුන්ට වැඩ කරන අපේ කම්කරුවෙක් අපිට ආඩම්බරයක්.අපේ විද්‍යඥයන් ආඩම්බරයක්.යකුනේ නාසා කියන්නේ ඇමරිකන් කම්පැනි එකක් නෙවේ.ඒකෙ වැඩිපුරම ඉන්නෙ ඉන්ඩියන් උන්.ඒක ඉන්ඩියාවෙ උන්ට ආඩම්බරයක්.තමන්ගේ ජාතියේ උන් ලෝකෙ වැදගත්ම ආයතනයෙ සාමාජිකයො නිසා
චම්පක දක්ෂ වෙන්න පුලුවන්.නමුත් විදුලි ඉංජිනේරුවන් වෙන්නේ ලකුනු අඩු අය.සිවිල් ඉන්ජිනියර්ස්ලා ලකුනු වැඩි අය.චම්පක දක්ෂයෙක් උගතෙක් වෙන්න ඇති.නමුත් චම්පක විදුලි බල ඇමති වෙලා ඉන්න කාලේ ලංකාවේ විදුලිබිල වාර්ථාගත ලෙස ඉහල ගියා.විදුලි බල මණ්ඩලය ණය වෙලා මුලුමනින්ම කඩා වැටුනා.වැස්ස නැතිව ලයිට් මාස ගනන කැපුවා.වැටුන විදුලි බල මන්ඩලය ගොඩ නඟන්න බැරි වුනා.ඒක නිසා කොච්චර කට පාඩම් කරලා විභාග පාස් වුනත්, ඉතාම පහසුවෙන් ගොඩගන්න පුලුවන් මේ වගේ ආයතනයක් පාලනය කරගන්න බෑ.ඔහු අසාර්ථක ඇමත් කෙනෙක් නිසා අන්තිමට මහින්ද ඔහුව විදුලි බල ඇමතිකමෙන් අස් කරලා දැම්මා.දූගේ තාත්තා මීට දශක දෙකකට පෙර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ (Electrical and Power Engineering) ඉහළම ප්‍රතිඵලය වාර්තා කළේ 30%ක පැමිණීමේ ප්‍රතිශතයක්වත් නොමැතිව. එදා තාත්තා සම්පිණ්ඩනය කළ අවසන් වසර නිබන්ධන වාර්තාව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම නිබන්ධන අතර තියනවා.
දේශපාලඥයෙක් උනාම රටට ජාතියට වැඩ කරන්න, රට ජාතිය වෙනුවෙන් කතා කරන්න ඕන. අපිට ඉන්න හොද මනුස්ස කම් තියන වංචා දූෂණ නැති එක උත්තමයෙක් තමයි චම්පික රණවක මහතා.





දේශපාලන සීන් නම් මට අදාල නෑ.. ඕකුන් ඔක්කොම එක වල්ලෙ පොල් කියලා දන්න නිසා.. නාසා එකට සේවය කිරීම මචං වැරැද්දක් කියලා මම නම් හිතන්නෑ.. ඒකිගෙ අනාගත බලාපොරොත්තුව ඒකනේ.. ලංකාවෙ මොන තරම් පිරිසක් ඉන්නවද නාසා ආයතනයේ සේවය කරන..










සරත් ගුනපාල කියන්නේ තුන්වැනි ලෝකයේ රටවල තියෙන ඇමරිකන් ඩ්‍රීම්ස් කියන සිහිනය පස්සේ ගිහින් සාර්ථක වුන කෙනෙක්.ඒ වගේම අසාර්ථක වුන එවුන් සෑහෙන්න ඉන්නවා.මම කියන්නේ අපි ලංකා ඩ්‍රීම්ස් පසුපස යමු.ඒක කරන්න ඕනිනම් සැබෑ ජාතිකවාදී දේශමාමක නායකයන් අපි ඉස්සෙල්ලම හදන්න ඕනී.එහෙම එවුන් එකෙක්වත් අද දේශපාලනය තුල නෑ.ලංකාවෙත් නෑ.ඒක ඉතාම පැහැදිලී දෙයක්,නාසා එකේ වැඩකරනවා කියන්නේ ඇමරිකාවට කඩේ යනවා කියන එක නෙමේ, සරත් ගුණපාල මහත්තයත් එකෙනේ ඉන්නේ?
පොඩි ලමයි තුල තියෙන ඇමරිකන් ඩ්‍රීම්ස් කියන සංකල්ප අයින් කරලා ලංකා ඩ්‍රීම්ස් කියන සංකල්පය ඇති කරන්න යම් කතිකාවක් ගොඩ නගන එක වැරද්දක්ද?මට ඕන ඇමරිකාවට සේවය... 04-09-2013 08:23 AMbooruwa.. e podi daruwek yako. menna mama rep 4k kapuwa thoge.. awalam balla![]()

මහලොකු සිංහල බෞද්ධ ජනතාවක් ගැන දොඩවන,ජාතිය ආගම විකුනගෙන දේශපාලනය කරන චම්පක රනවකගේ දියණියව හදලා තියෙන්නේ අපේ රණවිරුවන්ව යුධ අපරාද කරන්න උත්සහ කරන ඇමරිකාවට සේවය කරන්න.ඇමරිකාවේ නාසා එකේ සේවය කරලා ඇමරිකාවට ඉර හඳ උලාගෙන කන්න උදව් කරන්න.
![]()
ලන්කාවේ අයත් 280ක් විතර ඉන්නවා.