ethakota pinata igena gaththu dostharala engineruwo pita ratawala wadata yanne....?
කව්රුවත් පිනට ඉගෙනගෙන නෑ. දරුවන්ගෙ දෙමාපියෝ බදු ගෙවනවා ළමයි ඉපදෙන්නත් කලින් ඉඳල. ඒ ගෙවන බදු වලින් ළමයින්ට ප්‍රයෝජනයක් ගන්න බැරි උනාට, ප්‍රයෝජන ගන්න ළමයිනුත් ඉන්නවා.
ethakota pinata igena gaththu dostharala engineruwo pita ratawala wadata yanne....?
ප්‍රයෝජන නොගන්න අය වැඩියි.ඒක නිසා මේ අය අයාලේ යවන්නේ නැතිව අපි එයාලගෙන් වැඩක් ගන්න ඕන.ප්‍රයෝජන ගනන් එවුන්ට වෙන රටවලට ගිහින් සේවය කරන්න දෙන්න ඕනිත් නෑ.එහෙම ගියොත් උන්ට අපි දඩුවම් කරමු.කව්රුවත් පිනට ඉගෙනගෙන නෑ. දරුවන්ගෙ දෙමාපියෝ බදු ගෙවනවා ළමයි ඉපදෙන්නත් කලින් ඉඳල. ඒ ගෙවන බදු වලින් ළමයින්ට ප්‍රයෝජනයක් ගන්න බැරි උනාට, ප්‍රයෝජන ගන්න ළමයිනුත් ඉන්නවා.
අනේ යකෝ එහෙම දඬුවම් දෙන්න කලින් ප්‍රයෝජන නොගත්ත උන්ට දඩුවම් දීල ඉන්න ඕනේ එහෙනං. මැටි හරක්ට පිටරට යන්න සුදුසුකම් නැති එකට ඉගෙන ගන්න උන් පළි නෑ. අනික පිටරට යන එකේ වැරද්දක් නෑ ලංකාවේ කරන්න පුළුවන් කෙන්ගෙඩියක් නැත්තන්.ප්‍රයෝජන නොගන්න අය වැඩියි.ඒක නිසා මේ අය අයාලේ යවන්නේ නැතිව අපි එයාලගෙන් වැඩක් ගන්න ඕන.ප්‍රයෝජන ගනන් එවුන්ට වෙන රටවලට ගිහින් සේවය කරන්න දෙන්න ඕනිත් නෑ.එහෙම ගියොත් උන්ට අපි දඩුවම් කරමු.
ජාතිය ආගම විකුනගෙන කාලා ජීවත්වෙන එවුන්ගේ බොක්කේ ජාතිය ආගම නෑ.ඒක තමයි දැන් පේන්නේ.කරනවනම් බොක්කෙන් ජාතිය ආගම පවුල එක්ක කරපල්ලා.එහෙම බැරිනම් බොරු කරන්නේ නැතිව පලයල්ලා.ලංකාවේ ලමයි දේශීය කරනය කරමින් තමන්ගේ ලමයි ඇමරිකන් කරනය කරන විමල් සහ චම්පකලා පස්සේ යන මීහරක් ගිහින් තන කොල කාපියව්.
චම්පක දක්ෂ වෙන්න පුලුවන්.නමුත් විදුලි ඉංජිනේරුවන් වෙන්නේ ලකුනු අඩු අය.සිවිල් ඉන්ජිනියර්ස්ලා ලකුනු වැඩි අය.චම්පක දක්ෂයෙක් උගතෙක් වෙන්න ඇති.නමුත් චම්පක විදුලි බල ඇමති වෙලා ඉන්න කාලේ ලංකාවේ විදුලිබිල වාර්ථාගත ලෙස ඉහල ගියා.විදුලි බල මණ්ඩලය ණය වෙලා මුලුමනින්ම කඩා වැටුනා.වැස්ස නැතිව ලයිට් මාස ගනන කැපුවා.වැටුන විදුලි බල මන්ඩලය ගොඩ නඟන්න බැරි වුනා.ඒක නිසා කොච්චර කට පාඩම් කරලා විභාග පාස් වුනත්, ඉතාම පහසුවෙන් ගොඩගන්න පුලුවන් මේ වගේ ආයතනයක් පාලනය කරගන්න බෑ.ඔහු අසාර්ථක ඇමත් කෙනෙක් නිසා අන්තිමට මහින්ද ඔහුව විදුලි බල ඇමතිකමෙන් අස් කරලා දැම්මා.
![]()

චම්පක විදුලිබල අමත්‍යංශය කෑවා.ඒකයි අයින් කරේ.ඒ මිනිහගේ අසාර්ථක භාවය අපේ අතිගරු මහින්ද ජනාධිපතිතුමා පිටින් යවන්න එපා.ඌට ඇමතිකමක් දුන්න එකටවත් කලගුන සලකන්න ඉගෙන ගන්න බෞද්ධකම ගැන හිතන්න කලින්.
වරාය වගේ නෙවෙයි මචන් මත්පැන් මත්ද්‍රවය . බොදුබලසේනා වුනත් ආණ්ඩුවට විරුද්ධව කතා කරන්නේ නෑ . අපි ගමු මේ මත්කුඩු සීන් එක මේ ෆීල්ඩ් එකේ රජ තුන්කට්ටුව තමයි දුමින්ද , මර්වින් , ආනමාලු ඉම්ටියාස් . නමුත් බොදුබල සේනා මේවා කතාකරන්නේ නෑ . ආන්ඩුවේ සහය මේ තුන්දෙනාටාම තියන නිසාඋදාහරණයක් විදිහට දැන් හොයන් තියනවා ලංකාවෙ තරුණ අය බොන සම්භාවිතාවය එන්න එන්නම වැඩිවෙලා තරුණ පරම්පරාව බේබද්දො වෙනවා කියලා. බොදුබල සේනාවට බැරිද මේක නවත්තන්න මුන් මෙ හලාල් කිය කිය ජාතිවාදෙ අවුස්සනවා කියලා උඹලා කියනවා. තර්කය අහලා මුකුත් නොදන්න මිනිස්සුත් හිතනවා ඇත්ත නේද දෙය්යනේ... කියලා.
ඒත් බොදුබලසේනාව උඹලා ඔය කතාවල් කියන්න කලින් අරක්කු මර්දනයට ජාතික ව්‍යාපාරෙ පටන් ගත්තා නම් උඹලා කියන්න පටන්ගන්නවා මේකද මේ රටේ තියෙනලොකුම ප්‍රශ්ණෙ ඇයි මුන්ට බැරි මේ නැවු නැති වරායවල් ප්ලේන් නැති එයාර්පෝට් ගැන කතාකරන්න බැරි කියලා.
චම්පිකගෙ ලමයා කිව්වා නම් මම තාරකා විද්‍යාඥයෙක් වෙලා ලංකාවට සේවය කරනවා ලංකාවෙ තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් ගොඩ නගනවා කියලා... එතකොට උඹලා කියනවා මහින්දගෙ පොඩි එකා චන්ද්‍රිකා අරින්නයි චම්පිකගෙ පොඩි එකා තාරකා විද්‍යා කොරන්නයි ඒවා විතරයි රටට අඩු කියලා.
එහෙම නැතුව ඒ ළමයා කිව්වාම නාසා යනවා කියලා ඒකට කියනවා දැන් මෙ ත්‍රෙඩ් එකෙ කියලා තියෙන ඒවා.