මට ඕන ඇමරිකාවට සේවය කරන්න-රණවක දුව

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
reputation_neg.gif
මට ඕන ඇමරිකාවට සේවය... 04-09-2013 01:12 AM gona kiyala marannada :loo
reputation_neg.gif
මට ඕන ඇමරිකාවට සේවය... 04-09-2013 12:44 AM gon part danna epa harako. eka e lamayage kemeththa. tho igenagaththe ne kiyala irisiya karanna epa ballo.
:confused::confused:
joliyata gahala karumeta ipaduna evun rina ep deela
 
Last edited:

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
ඕක ඔය ළමයාගේ කැමත්තනේ, එකට වැරද්දක් කියන බැහැ... දේශපාලන රාමුවකට ඔය ළමයින් කොටු කරන එක තේරුමක් නැහැ.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
එස්.බී දිසානායක සහ මොහාන්ලාල්ග්‍රේරො කියන ඇමතිවරු දෙන්නත් මේ වගේ දුප්පත් පවුලක ඉපදිලා,නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ලොකු තැන්වලට ඇවිල්ලා,අද මුල අමතක කරලා මේ රටේ අධ්‍යාපනය පෞද්ගලිකරනය කරන්න පිස්සු බල්ලෝ වගේ බුරන එවුන් දෙන්නෙක්.ඒ වගේ එවුන් සෑහෙන පිරිසක් ඉන්නවා.උන් ඉගෙනගෙන ඊට පස්සේ ඉගෙන ගන්න ඉන්න එවුන්ට වල කපන එවුන් ඉන්නවා.නැගපු ඉනිමගට පයින් ගහන්න එපා.අනිත් අයටත් නගින්න දෙන්න.
 
Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මහලොකු සිංහල බෞද්ධ ජනතාවක් ගැන දොඩවන,ජාතිය ආගම විකුනගෙන දේශපාලනය කරන චම්පක රනවකගේ දියණියව හදලා තියෙන්නේ අපේ රණවිරුවන්ව යුධ අපරාද කරන්න උත්සහ කරන ඇමරිකාවට සේවය කරන්න.ඇමරිකාවේ නාසා එකේ සේවය කරලා ඇමරිකාවට ඉර හඳ උලාගෙන කන්න උදව් කරන්න.
    :rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දේශපාලන සීන් නම් මට අදාල නෑ.. ඕකුන් ඔක්කොම එක වල්ලෙ පොල් කියලා දන්න නිසා.. නාසා එකට සේවය කිරීම මචං වැරැද්දක් කියලා මම නම් හිතන්නෑ.. ඒකිගෙ අනාගත බලාපොරොත්තුව ඒකනේ.. ලංකාවෙ මොන තරම් පිරිසක් ඉන්නවද නාසා ආයතනයේ සේවය කරන..
    :no::no::no::no::no:
    ලංකාවේ විශාල පිරිසක් සේවය කරන්නේ ඔය කියන නාසා ආයතනයේ නෙවෙයි බන් ,,,,,
    ඕකේ ශාකාවක් තියනවා වැල්ලවත්තේ ආශා කියලා
    අන්න ඒකේ ..........
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඕක ඔය ළමයාගේ කැමත්තනේ, එකට වැරද්දක් කියන බැහැ... දේශපාලන රාමුවකට ඔය ළමයින් කොටු කරන එක තේරුමක් නැහැ.
    මේ ලමයි නාසා එකට යයිද නැද්ද කියන්න මම දන්නේ නෑ.නාසා එකට ලංකාවේ වගේ දේශපාලන සම්බන්ධතා මත යන්න බෑ.මේ ලමයා අපේ නාමල් බබා නීතී විභාගේ පාස් වුනා වගේ පාස් වුන කෙනෙක් නෙවෙයි නම් මම සතු‍ටු වෙනවා.නමුත් අද විභාගත් දේශපාලනීකරනය වෙලා. ඒක නිසා ප්‍රථිපල වල අපක්ෂපාති භවය ගැන සෑහීමකට පත් වෙන්න බෑ.මේ යන විදිහට අනාගතේ ලංකාවේ පලවැනියා දෙවැනියා තුන් වැනියා වන්නේ මැති ඇමතිවරුන්ගේ ලමයි වෙන්න පුලුවන්.ඒ තත්වයක් මතුවෙමින් එනවා කියලා පේනවා.අද නාගරික මංත්‍රී කෙනෙක්ටත් නීතියේ මුක්තිය තියෙනවා.උන් නීතියට අහුවෙන්නේ නෑ.මිනීමරලා යස අගේට මාරු වෙනවා.නීතිය එහෙමනම් විභාග ගැන කවර කතාවක්ද?
     
    • Like
    Reactions: mldarshana

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    මේ ලමයි නාසා එකට යයිද නැද්ද කියන්න මම දන්නේ නෑ.නාසා එකට ලංකාවේ වගේ දේශපාලන සම්බන්ධතා මත යන්න බෑ.මේ ලමයා අපේ නාමල් බබා නීතී විභාගේ පාස් වුනා වගේ පාස් වුන කෙනෙක් නෙවෙයි නම් මම සතු‍ටු වෙනවා.නමුත් අද විභාගත් දේශපාලනීකරනය වෙලා. ඒක නිසා ප්‍රථිපල වල අපක්ෂපාති භවය ගැන සෑහීමකට පත් වෙන්න බෑ.මේ යන විදිහට අනාගතේ ලංකාවේ පලවැනියා දෙවැනියා තුන් වැනියා වන්නේ මැති ඇමතිවරුන්ගේ ලමයි වෙන්න පුලුවන්.ඒ තත්වයක් මතුවෙමින් එනවා කියලා පේනවා.අද නාගරික මංත්‍රී කෙනෙක්ටත් නීතියේ මුක්තිය තියෙනවා.උන් නීතියට අහුවෙන්නේ නෑ.මිනීමරලා යස අගේට මාරු වෙනවා.නීතිය එහෙමනම් විභාග ගැන කවර කතාවක්ද?

    ඔය කියන ළමයා ඇත්තටම දක්ෂයෙක් ද නැද්ද කියල දන්නේ නැතුව තවත් අදහස් දක්වන්න නම් බැහැ, පෙන විදියට දක්ෂයෙක් නේ . එක නිසා හොද නරක තේරුම් අරන් වැඩ කරයි කියල හිතන්න පුළුවන්.

    ඔබ කිඋව අනිත් කරනා නම් ඇත්ත,අයුක්තිය රජකරගෙන එන කලෙක දේශපාලනේ ගැන කතා කරනකොට නිකන් අගේ ලේ පිච්චෙන එක විතරයි වෙන්නේ, උබ දාගෙන ඉන්න avatar එක දකිනකොටත් ඇගේ මලු නටනවා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දේශපාලනේ ගැන කතා කරනකොට නිකන් අගේ ලේ පිච්චෙන එක විතරයි වෙන්නේ, උබ දාගෙන ඉන්න avatar එක දකිනකොටත් ඇගේ මලු නටනවා.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no::no::no::no::no:
    ලංකාවේ විශාල පිරිසක් සේවය කරන්නේ ඔය කියන නාසා ආයතනයේ නෙවෙයි බන් ,,,,,
    ඕකේ ශාකාවක් තියනවා වැල්ලවත්තේ ආශා කියලා
    අන්න ඒකේ ..........
    :lol::lol::lol::lol:
    අම්මා ගහයි සැමන් ටින් එකෙන්..
    කවුද ඔච්චර දෙයක් දන්නෙ..

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහලොකු සිංහල බෞද්ධ ජනතාවක් ගැන දොඩවන,ජාතිය ආගම විකුනගෙන දේශපාලනය කරන චම්පක රනවකගේ දියණියව හදලා තියෙන්නේ අපේ රණවිරුවන්ව යුධ අපරාද කරන්න උත්සහ කරන ඇමරිකාවට සේවය කරන්න.ඇමරිකාවේ නාසා එකේ සේවය කරලා ඇමරිකාවට ඉර හඳ උලාගෙන කන්න උදව් කරන්න.
    :rofl::rofl::rofl::rofl:

    :rofl: :rofl:

    :no::no::no::no::no:
    ලංකාවේ විශාල පිරිසක් සේවය කරන්නේ ඔය කියන නාසා ආයතනයේ නෙවෙයි බන් ,,,,,
    ඕකේ ශාකාවක් තියනවා වැල්ලවත්තේ ආශා කියලා
    අන්න ඒකේ ..........

    :baffled: :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ ලමයා අපේ නාමල් බබා නීතී විභාගේ පාස් වුනා වගේ පාස් වුන කෙනෙක් නෙවෙයි නම් මම සතු‍ටු වෙනවා.
    :confused::confused::confused:
    ඒ මොකක්ද බන් ඒ සීන් කෝන් එක ,,,
    ඕකා හොරකරලද ඒකත් සමත් උනේ........
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :confused::confused::confused:
    ඒ මොකක්ද බන් ඒ සීන් කෝන් එක ,,,
    ඕකා හොරකරලද ඒකත් සමත් උනේ........

    ඇයි උඹ දන්නැද්ද ... උට විතරක් වෙනම ඒසී රූම් එකක වෙනම ශාලාධිපති කෙනෙක් දාලලුනෙ විභාගෙ කරල තියෙන්නෙ ... :baffled:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇයි උඹ දන්නැද්ද ... උට විතරක් වෙනම ඒසී රූම් එකක වෙනම ශාලාධිපති කෙනෙක් දාලලුනෙ විභාගෙ කරල තියෙන්නෙ ... :baffled:
    :eek::eek::shocked:
    මුන්ට හෙන ගහන්න එපායෑ බන් ,,,
    නොදකින් පර බල්ලෝ .......
    මම අදයි බන් දන්නේ .............
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මහලොකු සිංහල බෞද්ධ ජනතාවක් ගැන දොඩවන,ජාතිය ආගම විකුනගෙන දේශපාලනය කරන චම්පක රනවකගේ දියණියව හදලා තියෙන්නේ අපේ රණවිරුවන්ව යුධ අපරාද කරන්න උත්සහ කරන ඇමරිකාවට සේවය කරන්න.ඇමරිකාවේ නාසා එකේ සේවය කරලා ඇමරිකාවට ඉර හඳ උලාගෙන කන්න උදව් කරන්න.
    :rofl::rofl::rofl::rofl:

    Aniwa machan.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මහලොකු සිංහල බෞද්ධ ජනතාවක් ගැන දොඩවන,ජාතිය ආගම විකුනගෙන දේශපාලනය කරන චම්පක රනවකගේ දියණියව හදලා තියෙන්නේ අපේ රණවිරුවන්ව යුධ අපරාද කරන්න උත්සහ කරන ඇමරිකාවට සේවය කරන්න.ඇමරිකාවේ නාසා එකේ සේවය කරලා ඇමරිකාවට ඉර හඳ උලාගෙන කන්න උදව් කරන්න.
    :rofl::rofl::rofl::rofl:

    mervin silva ge bashawen kiwwoth...
    ane uba wage gonek moda moosalayek....

    muwa gas bedapalla

    lol
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    රට වෙනුවෙන් සේවය කරන්න ඕනේ කම එක දෙයක්. එත් මැරිලා මැරිලා ඉගන ගෙන ඔය කියන සේවය කරන්න ගියාම වෙන්නේ අට වත් පාස් නොවුණු දේශපාලකයින්ට කඩේ යන්න. :baffled:එක නොකරන රැඩිකල් මිනිස්සුන්ට සිද්ධ වෙන්නේ මහාචාර්ය නලින් ද සිල්වාට වෙච්ච දේම තමයි. පිටින් ඉඳන් බලල ඕනේ දෙයක් කියන්න ඕනේ කෙනෙක්ට පුළුවන්. නමුත් සුද්දන්ගේ රටවල අවංකව වැඩ කරන හුගක් මිනිසුන්ට නිසි අගය කිරීම ලැබෙනවා. ඒක උගත් නූගත් බේදයක් නැහැ. ලංකාවේ ඒ අගය කිරීම ලබා ගන්න නම් හැම දේටම එහෙයි කීමේ උපාධිය සම්පුර්ණ කළ යුතුයි. :yes: ඇමෙරිකාව හොඳයි කියන එක නෙවේ මේ අදහස් කළේ.
     

    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    මචං මම නම් කියන්නේ මේ ලමයා විතරක් නෙවේ ලංකාවේ රජයේ පාසල්, විශ්ව විදා්‍යාල වලින් ඉගෙන ගෙන පිටරට වලට සේවය කරන්න(I mean Knowledge workers) යන කව්රුත් රජයට යම් කිසි ගෙවිමක් කරන්න ඔනේ. ලබා ගත් දේවල වලට
    එයාලා උපයන විදේශ විනිමය විතරක් මදි‍.

     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Gon kama

    දූට කලින් ඔය ප්‍රථිඵල පෙන්නුවේ තාත්තා. නවසිය හැත්තෑ ගණන් වල, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු ලෙස, කළුතරින් පළමුවැනියා සහ දිවයිනෙන් පස්වැනියා වෙලා. තාත්තා 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් මෙන්ම උසස් පෙළ විභාගයෙන්ද දිස්ත්‍රික්කයේ පළමු වැන්නා වුනා.

    දූගේ තාත්තා මීට දශක දෙකකට පෙර මොර‍ටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ (Electrical and Power Engineering) ඉහළම ප්‍රතිඵලය වාර්තා කළේ 30%ක පැමිණීමේ ප්‍රතිශතයක්වත් නොමැතිව. එදා තාත්තා සම්පිණ්ඩනය කළ අවසන් වසර නිබන්ධන වාර්තාව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම නිබන්ධන අතර තියනවා.

    දේශපාලඥයෙක් උනාම රටට ජාතියට වැඩ කරන්න, රට ජාතිය වෙනුවෙන් කතා කරන්න ඕන. අපිට ඉන්න හොද මනුස්ස කම් තියන වංචා දූෂණ නැති එක උත්තමයෙක් තමයි චම්පික රණවක මහතා. ඉතින් එවැනි අයගේ දරුවන්ට පවා ලැබෙන ප්‍රථිඵලත් හොදයි. හිතන්න අනික් ජරා දේශපාළුවන් එකෙක්ගෙවත් දරුවෙක් තමන්ගේ බුද්ධිමහිමයෙන් ඉගෙන ගත්ත කියල අහන්නවත් ලැබෙනවද ?


    තම්බිලගෙ තියෙන ගොන් ගතියයි ඉරිසියාවයි මේ ත්‍රෙඩ් එකෙන් පේනවා පුලුවන්නම් මේ කියපු ගොන් කතාව වාසියට සැරින් සැරේ පැති මාරු කරන උබලගෙ මහ ඌරෙක්ට මාධ‍ය ඉස්සරහ කියන්ඩ කියපල්ල...



    එතකොට රටම දැන ගනි හරක් මස්ම කාල තම්බිල කොච්චර ගොන් වෙලාද කියල

    යකුනේ නාසා කියන්නේ ඇමරිකන් කම්පැනි එකක් නෙවේ.ඒකෙ වැඩිපුරම ඉන්නෙ ඉන්ඩියන් උන්.ඒක ඉන්ඩියාවෙ උන්ට ආඩම්බරයක්.තමන්ගේ ජාතියේ උන් ලෝකෙ වැදගත්ම ආයතනයෙ සාමාජිකයො නිසා

    ලන්කාවේ අයත් 280ක් විතර ඉන්නවා.

    Among the scientists serving to NASA in America, 280 specialists are Sri Lankans,

    http://www.lankapuvath.lk/index.php/latest-news/general2/24771-28-nasa-scientists-from-sri-lanka

    Uploaded with ImageShack.us

    Selected Awards
    SPIE Fellow, San Jose, CA, January 2008
    Keerthi Sri Felicitation, Nalanda Collage, Colombo, Sri Lanka, 2007
    NASA Group Achievement Award for the development of Hyperspectral QWIP Imager, Washington DC, May 2005
    NASA Space Act Award: Exceptional Performance, Washington DC, July 2004
    Lifetime Achievement Award, Sri Lanka Foundation, Los Angeles, USA, 2003
    NASA Space Act Award, Washington DC, July 2003
    NASA Space Act Award: Exceptional Performance, Washington DC, July 2002
    NASA Space Act Award: Exceptional Performance, Washington DC, January 2002
    Induction to United States Space Foundation Technology Hall of Fame, US Space Foundation, Colorado Springs, CO, 2001
    Exceptional Achievement Award for Technology Applications Program, Jet Propulsion Laboratory, California Institute of Technology, 1999
    NASA/AIAA Effective Partnership Award, Huntsville, AL, October 29, 1998
    NASA Exceptional Engineering Achievement Medal, Washington DC, April 1996
    Award for Excellence, Jet Propulsion Laboratory, California Institute of Technology, 1996
    Exceptional Achievement Award for Technology Applications Program, Jet Propulsion Laboratory, California Institute of Technology, 1995
    Lew Allen Award for Excellence, Jet Propulsion Laboratory, California Institute of Technology, 1994
    AT&T Performance Award, AT&T Bell Laboratories, 1992
    National Research Council Senior Research Associteship Award, 1991
    AT&T Performance Award, AT&T Bell Laboratories, 1991
    AT&T Performance Award, AT&T Bell Laboratories, 1990
    Award for outstanding performance, Bell Core, 1987
    First Class Honor in Physics, University of Colombo, Sri Lanka, 1979


    සින්හලයෙකු වු ඔබ අපට ආඩම්බරයක්.....

    චම්පිකගෙ දියනියත් ලන්කාවෙ නම ලෝකෙට අරගෙන ගියොත් ආඩම්බර තම්බ් තොපිටද බොලවු..

    මේකට කියන්නෙ,ඊරිසියාව..........
    උදය ගම්මන්පිල කියන්නෙත් කොමර්ස් වලින් අයිලන්ඩ් සෙකන්ඩ් රැන්ක් කරපු කෙනෙක් චම්පික වගේම

    නැතුව මර්වින්ල එස්බී ල හකීම්ල සාලිල වගේ කටමැත දොඩවන ගොන් තඩියො නෙවෙයි...
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    no

    මචං මම නම් කියන්නේ මේ ලමයා විතරක් නෙවේ ලංකාවේ රජයේ පාසල්, විශ්ව විදා්‍යාල වලින් ඉගෙන ගෙන පිටරට වලට සේවය කරන්න(I mean Knowledge workers)යන කව්රුත් රජයට යම් කිසි ගෙවිමක් කරන්න ඔනේ. ලබා ගත් දේවල වලට
    එයාලා උපයන විදේශ විනිමය විතරක් මදි‍.

    නැහැ යාලුවා හැමෝටම ඉගෙනගන්න බැහැ ඔවුන්ගෙ හැකියාවට අපි ගරු කරන්න ඕනා.ඒවගේම එයාලා පිටරට ගිහින් කරන හැමහොද දේකින්ම අපේරට ලෝකයෙ බැබලෙනවා.සරත් ගුණපාල වගේ මිනිස්සු ලන්කාවෙම හිටියනන් ...??එයා වගෙ මිනිස්සු නාසා එකට ගිය නිසා තමයි ආම්ස්ට්‍රොන්ග්ල හදට යද්දි පොටෝ ගන්න කැමෙරා එකත් හදල දීල අපේ සින්හල රට ලෝකෙම බබලන්න පුලුවන් උනෙ. සින්හල භාශාව සැටලයිට් ක්‍රම හරහා පිටසක්වල ජීවීන් සමග සන්නිවේදනයටත් එක්වුනේ.
     
    Last edited: