මට ඕන ඇමරිකාවට සේවය කරන්න-රණවක දුව

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔය කෙල්ලගේ ආසාව තියෙන්නේ තාරකා විද්‍යාඥයෙක් වෙන්නනම් උනාවේ. උඹට එකේ ඇති රුදාව මොකක්ද? ලංකාවේ පහසුකම් තියනවනම් ඔය කෙල්ල ඇමරිකාවට යන්නේ නැහැනේ. මෙහෙ හිටියොත් දියුණු තාක්ෂණික පහසුකම් දෙන්නේ තෝ ද? ඇයි මීටකලින් ඇමරිකාවේ ජොබ් වලට යන සිංහල බෞද්ධ මිනිස්සු දැකල නැද්ද? නිකන් වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න..:angry::angry:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බොරු කියන්න එපා යකෝ. කවද්ද ලයිට් කැපුවේ. උඹ ඔය ලියල තියෙන්නේ බොරුව අතිශෝක්තියෙන්

    චම්පක දක්ෂ වෙන්න පුලුවන්.නමුත් විදුලි ඉංජිනේරුවන් වෙන්නේ ලකුනු අඩු අය.සිවිල් ඉන්ජිනියර්ස්ලා ලකුනු වැඩි අය.චම්පක දක්ෂයෙක් උගතෙක් වෙන්න ඇති.නමුත් චම්පක විදුලි බල ඇමති වෙලා ඉන්න කාලේ ලංකාවේ විදුලිබිල වාර්ථාගත ලෙස ඉහල ගියා.විදුලි බල මණ්ඩලය ණය වෙලා මුලුමනින්ම කඩා වැ‍ටුනා.වැස්ස නැතිව ලයිට් මාස ගනන කැපුවා.වැ‍ටුන විදුලි බල මන්ඩලය ගොඩ නඟන්න බැරි වුනා.ඒක නිසා කොච්චර කට පාඩම් කරලා විභාග පාස් වුනත්, ඉතාම පහසුවෙන් ගොඩගන්න පුලුවන් මේ වගේ ආයතනයක් පාලනය කරගන්න බෑ.ඔහු අසාර්ථක ඇමත් කෙනෙක් නිසා අන්තිමට මහින්ද ඔහුව විදුලි බල ඇමතිකමෙන් අස් කරලා දැම්මා.
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනගාරික ධර්මපාල තුමාත් රටින් ගියේ උඹල වගේ හරක් හිටපු නිසා තමයි ඒ කාලෙත්.


    ඕන හරකෙක් තේරුම් ගන්න ඕන අපේ රටේ දක්ෂ මිනිස්සු මේ රටේම සේවය කරනවනම් ඒක තමයි නියම දේශප්‍රේමය.දේශප්‍රේමය බඩ බැදගෙන ආගම ජාතිය මාකට් කරලා දේශපාලනය කරන අයගේ පවුල් තුල නිවාස තුල තියෙන ඇමරිකන් සහ බටහිර මානසිකත්වය ඉතාම ප්‍රබලයි.නමුත් එය සඟවාගෙන බොරු ව්‍යාජ ජාතිකවාදීන් බිහිවීම සැබෑ ජාතික අරගලයක් කරන අයට විශාලා බාධාවක්.අපේ රටට හෙන ගහන්න හේතුව අනගාරික ධර්මපාල වගේ සැබෑ ජාතිකවාදීන් බිහි නොවීම.ඒ වෙනුවට ව්‍යාජ පට්ට හොරුන් බිහිවීම. ඒ වගේම අපේ දක්ෂ ලමයි රට තුලම ‍රැඳී සිටිමින් රට හදන්න උදව් කල යුතුයි.එහෙම නැතිව ඇමරිකන් ඩ්‍රීම්ස් කියන ප්‍රසිද්ධ,ජනප්‍රිය මිරිඟුව පි‍ටුපස දුවන්න එපා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ කියන්නේ මේ කෙල්ලටත් දේශපානයට එන්න කියලද. අයි තාත්ත ඉන්න එක මදිද. උඹව වෙන රටකට වද්දා ගන්නේ නැහැ කියල කුහක වෙන්න එපා. කොහොමත් හම්බයෝ මාර තරහයි ඇමරිකාවත් එක්ක... නරකද උඹ අරාබිය පැත්තේ ගිහින් ඔටුවෙක් දැක්කුවා නම්.


    සරත් ගුනපාල කියන්නේ තුන්වැනි ලෝකයේ රටවල තියෙන ඇමරිකන් ඩ්‍රීම්ස් කියන සිහිනය පස්සේ ගිහින් සාර්ථක වුන කෙනෙක්.ඒ වගේම අසාර්ථක වුන එවුන් සෑහෙන්න ඉන්නවා.මම කියන්නේ අපි ලංකා ඩ්‍රීම්ස් පසුපස යමු.ඒක කරන්න ඕනිනම් සැබෑ ජාතිකවාදී දේශමාමක නායකයන් අපි ඉස්සෙල්ලම හදන්න ඕනී.එහෙම එවුන් එකෙක්වත් අද දේශපාලනය තුල නෑ.ලංකාවෙත් නෑ.ඒක ඉතාම පැහැදිලී දෙයක්,
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේක මචන් මේ කිරෙන් බාල වෙච්ච එකෙක්.

    ඔයාගෙත් හෙඩින් නිකම් යන්නේ කොහොද මල්ලේ පොල් වගේ ඒවානේ. දන්නේ නැත්තම් දැන්වත් දැනගන්න ලෝකේ පුරාම ළමයි දහස් ගානකගේ බලාපොරොත්තුව නාසා එකට යන එක. හැම එකම පොලිටිකල් විදිහට බලන්න ගියාම හරිදේ මොකක්ද වැරදි දේ මොකක්ද කියල තේරුම්ගන්න අමාරු ඇති.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    arab_camel_corps.jpg



    නාසා කියන්නේ ඇමරිකන්.ඒක විකිපීඩියා වල බලපන්.ඇමරිකන් ඔත්තු සේවය සහ නාසා මේ යන දෙකම ලොකු සම්බන්ධයක් තියෙනවා. නාසා ප්‍රධානියා කියන්නේ අනිවාර්යෙන්ම ඇමරිකන් ඔත්තු සේවයේ පුහුනුවක් ලැබිය යුතුමයි.ඉන්දියන් කාරයෝ 40%ක් නාසා එකේ ඉන්නවා කියන එක ඉන්දියන් කාරයෝ ගොතපු ‍ෆික්ෂන් එකක්.නාසා එකේ වැඩිම වුනොත් ඉන්දියන්ස්ලා4%ක් ඇති. විදේශ රටවලට සේවය කරන,අපේ රටට වැඩක් නැති එවුන්ගෙන් අපට තියෙන ආඩම්බරය මොකක්ද?ඊට වඩා අපේ රටේ අපේ මිනිසුන්ට වැඩ කරන අපේ කම්කරුවෙක් අපිට ආඩම්බරයක්.අපේ විද්‍යඥයන් ආඩම්බරයක්.
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    චම්පක දක්ෂ වෙන්න පුලුවන්.නමුත් විදුලි ඉංජිනේරුවන් වෙන්නේ ලකුනු අඩු අය.සිවිල් ඉන්ජිනියර්ස්ලා ලකුනු වැඩි අය.චම්පක දක්ෂයෙක් උගතෙක් වෙන්න ඇති.නමුත් චම්පක විදුලි බල ඇමති වෙලා ඉන්න කාලේ ලංකාවේ විදුලිබිල වාර්ථාගත ලෙස ඉහල ගියා.විදුලි බල මණ්ඩලය ණය වෙලා මුලුමනින්ම කඩා වැ‍ටුනා.වැස්ස නැතිව ලයිට් මාස ගනන කැපුවා.වැ‍ටුන විදුලි බල මන්ඩලය ගොඩ නඟන්න බැරි වුනා.ඒක නිසා කොච්චර කට පාඩම් කරලා විභාග පාස් වුනත්, ඉතාම පහසුවෙන් ගොඩගන්න පුලුවන් මේ වගේ ආයතනයක් පාලනය කරගන්න බෑ.ඔහු අසාර්ථක ඇමත් කෙනෙක් නිසා අන්තිමට මහින්ද ඔහුව විදුලි බල ඇමතිකමෙන් අස් කරලා දැම්මා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    xy0e1LG.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    චම්පක දක්ෂ වෙන්න පුලුවන්.නමුත් විදුලි ඉංජිනේරුවන් වෙන්නේ ලකුනු අඩු අය.සිවිල් ඉන්ජිනියර්ස්ලා ලකුනු වැඩි අය.චම්පක දක්ෂයෙක් උගතෙක් වෙන්න ඇති.නමුත් චම්පක විදුලි බල ඇමති වෙලා ඉන්න කාලේ ලංකාවේ විදුලිබිල වාර්ථාගත ලෙස ඉහල ගියා.විදුලි බල මණ්ඩලය ණය වෙලා මුලුමනින්ම කඩා වැ‍ටුනා.වැස්ස නැතිව ලයිට් මාස ගනන කැපුවා.වැ‍ටුන විදුලි බල මන්ඩලය ගොඩ නඟන්න බැරි වුනා.ඒක නිසා කොච්චර කට පාඩම් කරලා විභාග පාස් වුනත්, ඉතාම පහසුවෙන් ගොඩගන්න පුලුවන් මේ වගේ ආයතනයක් පාලනය කරගන්න බෑ.ඔහු අසාර්ථක ඇමත් කෙනෙක් නිසා අන්තිමට මහින්ද ඔහුව විදුලි බල ඇමතිකමෙන් අස් කරලා දැම්මා.
    :rofl::rofl::rofl::rofl::rofl:

    :rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දූට කලින් ඔය ප්‍රථිඵල පෙන්නුවේ තාත්තා. නවසිය හැත්තෑ ගණන් වල, හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවෙකු ලෙස, කළුතරින් පළමුවැනියා සහ දිවයිනෙන් පස්වැනියා වෙලා. තාත්තා 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් මෙන්ම උසස් පෙළ විභාගයෙන්ද දිස්ත්‍රික්කයේ පළමු වැන්නා වුනා.

    දූගේ තාත්තා මීට දශක දෙකකට පෙර මොර‍ටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ (Electrical and Power Engineering) ඉහළම ප්‍රතිඵලය වාර්තා කළේ 30%ක පැමිණීමේ ප්‍රතිශතයක්වත් නොමැතිව. එදා තාත්තා සම්පිණ්ඩනය කළ අවසන් වසර නිබන්ධන වාර්තාව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම නිබන්ධන අතර තියනවා.

    දේශපාලඥයෙක් උනාම රටට ජාතියට වැඩ කරන්න, රට ජාතිය වෙනුවෙන් කතා කරන්න ඕන. අපිට ඉන්න හොද මනුස්ස කම් තියන වංචා දූෂණ නැති එක උත්තමයෙක් තමයි චම්පික රණවක මහතා. ඉතින් එවැනි අයගේ දරුවන්ට පවා ලැබෙන ප්‍රථිඵලත් හොදයි. හිතන්න අනික් ජරා දේශපාළුවන් එකෙක්ගෙවත් දරුවෙක් තමන්ගේ බුද්ධිමහිමයෙන් ඉගෙන ගත්ත කියල අහන්නවත් ලැබෙනවද ?


    තම්බිලගෙ තියෙන ගොන් ගතියයි ඉරිසියාවයි මේ ත්‍රෙඩ් එකෙන් පේනවා පුලුවන්නම් මේ කියපු ගොන් කතාව වාසියට සැරින් සැරේ පැති මාරු කරන උබලගෙ මහ ඌරෙක්ට මාධ‍ය ඉස්සරහ කියන්ඩ කියපල්ල...



    එතකොට රටම දැන ගනි හරක් මස්ම කාල තම්බිල කොච්චර ගොන් වෙලාද කියල

    යකුනේ නාසා කියන්නේ ඇමරිකන් කම්පැනි එකක් නෙවේ.ඒකෙ වැඩිපුරම ඉන්නෙ ඉන්ඩියන් උන්.ඒක ඉන්ඩියාවෙ උන්ට ආඩම්බරයක්.තමන්ගේ ජාතියේ උන් ලෝකෙ වැදගත්ම ආයතනයෙ සාමාජිකයො නිසා

    සින්හලයෙකු වු ඔබ අපට ආඩම්බරයක්.....

    චම්පිකගෙ දියනියත් ලන්කාවෙ නම ලෝකෙට අරගෙන ගියොත් ආඩම්බර තම්බ් තොපිටද බොලවු..

    මේකට කියන්නෙ,ඊරිසියාව..........
    උදය ගම්මන්පිල කියන්නෙත් කොමර්ස් වලින් අයිලන්ඩ් සෙකන්ඩ් රැන්ක් කරපු කෙනෙක් චම්පික වගේම

    නැතුව මර්වින්ල එස්බී ල හකීම්ල සාලිල වගේ කටමැත දොඩවන ගොන් තඩියො නෙවෙයි...

    NASA කියන්නෙ company එකක් නෙවෙයි බොල US Government Institution එකක්

    http://www.nasa.gov/audience/forstudents/k-4/stories/what-is-nasa-k4.html

    දැන් එතකොට විවේචන ගේන උන් තම්බි :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ethakota pinata igena gaththu dostharala engineruwo pita ratawala wadata yanne....? :P



    තාත්ත දේශීය චින්තනෙ පෙන්න පෙන්න රටෙ මිනිස්සු ගොනාට අන්දද්දි ගෙදර ඉන්න දුව පෙන්නුව ඇත්ත තත්වෙ ... මට හරි ආඩම්බරයි හසන්ත :cool: :D
     
    Apr 7, 2013
    24
    3
    0
    kuhaka kama...
    yakoo champika ranawaka kiyanne sinhala Buddhist aya gana katha karana Parliament eke inna eka minister..
    thope thiyana kuhaka kamata beeth na :yes:
     
    • Like
    Reactions: prabo22

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    අනේ බන් උඹ කෑ ගහන්නෙ නැතුව උඹෙ ළමය යවපන් මොන්ගොලියාවට සේවය කරන්ඩ:D
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මහලොකු සිංහල බෞද්ධ ජනතාවක් ගැන දොඩවන,ජාතිය ආගම විකුනගෙන දේශපාලනය කරන චම්පක රනවකගේ දියණියව හදලා තියෙන්නේ අපේ රණවිරුවන්ව යුධ අපරාද කරන්න උත්සහ කරන ඇමරිකාවට සේවය කරන්න.ඇමරිකාවේ නාසා එකේ සේවය කරලා ඇමරිකාවට ඉර හඳ උලාගෙන කන්න උදව් කරන්න.
    :rofl::rofl::rofl::rofl:

    Ane ban eka ea podi ekage asawa..
     

    Langly

    Member
    Mar 1, 2009
    253
    26
    0
    Nowhere
    Naasa gyata kamak na yakooo...

    Mahindayage putha mehema paas una nam lankawa athule aluth naasa ekak danawane..

    EEta wada meka hodai :P
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තාත්ත දේශීය චින්තනෙ පෙන්න පෙන්න රටෙ මිනිස්සු ගොනාට අන්දද්දි ගෙදර ඉන්න දුව පෙන්නුව ඇත්ත තත්වෙ ... මට හරි ආඩම්බරයි හසන්ත :cool: :D

    deshiya chinthane kiyanne rate athulema inna ekada?

    e kiyanne docala injalata deshiya chinthane nadda?


     

    hdgpure

    Member
    Oct 30, 2007
    3,357
    201
    0
    39
    Endless Circle of Death & Birth
    චම්පිකත් ඒකාලෙ ලංකාවෙන්ම 1 උනා. මොනවා උනත් පාර්ලිමේන්තුවෙ උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නෙ අල්පයයි. මේ වගෙ මිනිස්සු තමා ඉන්න ඕනෑ දේශපාලනේ.
    උඹෙ ඔය කතාව පුහු තර්කයක් විතරයි. මනෝවිද්‍යාව නොදන්න මිනිස්සුන්ව රවට්ටන දේශපාලන තර්කයක් විතරයි.

    උදාහරණයක් විදිහට දැන් හොයන් තියනවා ලංකාවෙ තරුණ අය බොන සම්භාවිතාවය එන්න එන්නම වැඩිවෙලා තරුණ පරම්පරාව බේබද්දො වෙනවා කියලා. බොදුබල සේනාවට බැරිද මේක නවත්තන්න මුන් මෙ හලාල් කිය කිය ජාතිවාදෙ අවුස්සනවා කියලා උඹලා කියනවා. තර්කය අහලා මුකුත් නොදන්න මිනිස්සුත් හිතනවා ඇත්ත නේද දෙය්යනේ... කියලා.

    ඒත් බොදුබලසේනාව උඹලා ඔය කතාවල් කියන්න කලින් අරක්කු මර්දනයට ජාතික ව්‍යාපාරෙ පටන් ගත්තා නම් උඹලා කියන්න පටන්ගන්නවා මේකද මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්ණෙ ඇයි මුන්ට බැරි මේ නැවු නැති වරායවල් ප්ලේන් නැති එයාර්පෝට් ගැන කතාකරන්න බැරි කියලා.

    උඹලා ඒ කතාව කියන්න කලින්ම බොදු බල සේනාව නැවු නැති වරායවල් ගැනයි එයාර්පෝට් ගැනයි කතා කරන්න ගත්තා කියලා හිතමු. එතකොට උඹලා කියනවා මේවද ප්‍රශ්ණ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉන්නවා ඒවා ගැනයි කතා කරන්න ඕනෙ කියලා.

    එතකොට මේක දේශපාලන වාසි අරගන්න කියන කතා කියලා නොතේරෙන සාමාන්‍ය මිනිහා ඔළුව වනනවා. අනික මෙහෙම කිය කිය උඹලාම බොදුබල සේනාව දේශපාලනේට තල්ලු කරනවා. අන්තිමේදි ඒවා අහලා දේශපාලනේට ආවා කියමු. එතකොට උඹලා කියනවා චීවරේ විකුණන් චන්දෙ ගන්න එනවා කියලා.


    මේවා තේරුම් ගන්න ඕනෙ අපෙ උං. උඹලා මිනිස්සුන්ව ගොනාට අරගන්න එක තේරුම් ගන්න ඕනෙ.

    චම්පිකගෙ ලමයා කිව්වා නම් මම තාරකා විද්‍යාඥයෙක් වෙලා ලංකාවට සේවය කරනවා ලංකාවෙ තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් ගොඩ නගනවා කියලා... එතකොට උඹලා කියනවා මහින්දගෙ පොඩි එකා චන්ද්‍රිකා අරින්නයි චම්පිකගෙ පොඩි එකා තාරකා විද්‍යා කොරන්නයි ඒවා විතරයි රටට අඩු කියලා.

    එහෙම නැතුව ඒ ළමයා කිව්වාම නාසා යනවා කියලා ඒකට කියනවා දැන් මෙ ත්‍රෙඩ් එකෙ කියලා තියෙන ඒවා.


    මිනිස්සුන්ව ගොනාට අන්දන මේ පුහු තර්ක තේරුම් ගන්න ඕනෙ.

    great comment:yes::yes::yes::yes::yes:
    rep+