හරි වෙදනයි නේද ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු ඇමතිකම් ගද්දි. අපි කිව්වා ඕක.
විධායක බලය ඉදිරියේ මන්ත්‍රීවරු ඔහොම හැසිරෙන එක සාමාන්‍ය දෙයක් බන්.
දැන් ඉතින් වේදනාව නිවාගන්නත් එක්ක මඩ පාරක් ගහලා හිතෙන් සතුටක් ලබමු. අද රෑට ඇස් දෙක පියා ගන්න ඒක ගොඩක් උදව් වෙයි. හෙට වෙද්දි ඔය වේදනාව ඇරිලා යයි.