මට කින්ඩිය දාපු එවුන්ට අමතිකන් නොදී ඉන්න &#351

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    මට කින්ඩිය දාපු එවුන්ට අමතිකන් නොදී ඉන්න &#351

    ගොං හිටංපකයා - මට කින්ඩිය දාපු එවුන්ට ඇමතිකන් නොදී ඉන්න බැරි උනා හිටං හිටංහිටංහිටංහිටංහිටංහිටංහිටං
    z_p06-Traitor6.jpg


    Maithripala-Sirisena_2.jpg



    mqdefault.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    හරි වෙදනයි නේද ශ්‍රිලනිපයේ මන්ත්‍රීවරු ඇමතිකම් ගද්දි. අපි කිව්වා ඕක.
    විධායක බලය ඉදිරියේ මන්ත්‍රීවරු ඔහොම හැසිරෙන එක සාමාන්‍ය දෙයක් බන්.

    දැන් ඉතින් වේදනාව නිවාගන්නත් එක්ක මඩ පාරක් ගහලා හිතෙන් සතුටක් ලබමු. අද රෑට ඇස් දෙක පියා ගන්න ඒක ගොඩක් උදව් වෙයි. හෙට වෙද්දි ඔය වේදනාව ඇරිලා යයි.