මට කියපල්ලකෝ 30කට ගන්න හොද phone එකක් ...

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මට කියපල්ලකෝ 30කට ගන්න හොද phone එකක් ...

    මචන්ලා 30 කට විතර phone එකක් කිපංකෝ...අරන් විසිකරන්න සල්ලි නැ බන්..ගන්න එකේ ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් ගන්න ඕනේ...
    J7 එක ගන්න හැදුවේ එක ලොකු වැඩි වගේ බන් ...:nerd:
    M4 AQUA එකෙත් රත්වෙන අව්ලක් තියෙනවලු නේ ?:dull:

    මේ ගානට ගන්න පුළුවන් හොද phone එකක් කිපංකෝ ...:rolleyes:

    BATTRY ලයිෆ් හොද/ CAM හොද /රත්වෙන අරව මේවා අව්ල් නැති STUCK ,LEG වෙනවය කියන් නැති ...උබල කරල තියෙන එකක් sony /htc/samsung/huwavi වගේ අව්ලක් නැ ...:yes::yes::yes::yes:


    උදව් කරන අයට සලකනු ලැබේ ........;););)
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    30 kata perfect evaa ba ban, mid range phones thamayi, evage mona
    monavaa hari adu padu thiyenavaa, man danna ekekuta aran dunna
    oppo mirror 5 ekak 28k unaa sound cam nam supiri battryth hodayi
    davas dekak vage use karanavaa kamathi nam ganin
     
    • Like
    Reactions: hardrockloverz

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    30 kata perfect evaa ba ban, mid range phones thamayi, evage mona
    monavaa hari adu padu thiyenavaa, man danna ekekuta aran dunna
    oppo mirror 5 ekak 28k unaa sound cam nam supiri battryth hodayi
    davas dekak vage use karanavaa kamathi nam ganin

    OW MCHAN THARAMAK DUARATWTH HODA EKAK BELUWE,,,, M4 AQUA EKA MOKADA?:rolleyes:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,569
    2,394
    113
    යකෝ ඔය ප්‍රශ්නේ අහන්නේ කි වෙනි පාරද මේකේ.. ටිකක් හොයල බලහං .. :dull:
     
    • Like
    Reactions: hardrockloverz

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    LUMIA 640 XL
    බැටරිය හොඳයි, කැමරා එකෙත් අවුලක් නැහැ, ටිකක් ලොකු වැඩි වෙයිද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: hardrockloverz

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    best phone ever.

    gsmarena_001.jpg
     
    • Like
    Reactions: hardrockloverz