මට කියපල්ලකෝ 30කට ගන්න හොද phone එකක් ...

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    huawei ගන්නවානම් P8 Lite එක 25ක් විතර. GR 5 එක 33කට විතර ගන්න පුළුවන්. මම ගත්තේ GR 5 එකක් specs බලල අව්ලක් නැත්නම් ගනින්. මටනම් ගානේ හැටියට shape. premium ලූක් එකයි. features ටිකයි තියෙනවා. අවුරුදු 2ක් singer warranty එක තියෙනවා.
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    huawei ගන්නවානම් P8 Lite එක 25ක් විතර. GR 5 එක 33කට විතර ගන්න පුළුවන්. මම ගත්තේ GR 5 එකක් specs බලල අව්ලක් නැත්නම් ගනින්. මටනම් ගානේ හැටියට shape. premium ලූක් එකයි. features ටිකයි තියෙනවා. අවුරුදු 2ක් singer warranty එක තියෙනවා.

    GR5 = Honor 5x?
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    aathal kadanna hadanne umbe neda? :oo:
    planing to buy a huawei 5x ... multitasking ehema hondai da ban?

    mama hoyanne loku screen ekak ekka, honda performance thiyena, cam ekath tikak honda ekak:yes:
    Check out the youtube reviews. Camera is not so great. But 13 Megapixel and it works with normal light conditions. Not so good with low light conditions. 1080p 5.5'' screen.
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Ganna inne bn. Review wala thiyana widiyata awlak na. Anika singer company warranty ekka thamai 34k wage wenne :yes:.

    mama aran tika dawasak. 33,142/= kata sampath card offer ekakata gaththe. back cover ekayi. BT selfie stick ekai denawa. Battery nam thama charging cycle 5k wath giye naa. hard use kalaama 14hrs wage thama thiyenne.