මට කෙනක් සෙට් උනා කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,706
    113
    38
    Congratulations! ඔය කතා කරන්න දෙයක් නැති අවුල නම් මටත් තියෙනවා මම පොඩි කාලේ ඉඳලම ලැජ්ජයි කෙල්ලො එක්ක කතා කරන්න. හැබැයි අහල තියෙන විදියටනම් කතා නොකර කෙල්ලෙක්ව යාලු කරන්න බැහැ මොනව හරි කතා කරන්නම වෙනවා. දැනටමත් ඔයත් එක්ක යාලුනම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ මට හිතෙන්නේ.
    ඔව් එයාම තමයි මම එක්ක කතාවට ආවේ ගොඩක් මට කතා කරන්න දෙයක් නැති උනායින් කොචර අය
    හිටියත් අල්ල ගන්න බැරි උනා , මෙයාන්ම් මගෙන් උදව්වක් ඉල්ලන් ඇවිල්ලා නිකන් ම වගේ අවුරුදු ගානක් කතා කරලා හරි ගියේ
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    කෙල්ලෙක් සෙට් උනා කොල්ල නේ
    කලින් ජිවිතේ එපා වෙලා වගේ හිටියේ ටිකක් දැන් නම් එහෙම නැහැ

    එත් කතා කරන්න දෙයක් නැහැ
    එයා කියන දේවල් වලට හ්ම්ම් හ්ම්ම් කියන්න තමා මට වෙලා මෙහෙම ගිහින් මාව එපා වෙයිද කියලා බයයි
    Congratulations :love::love:
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,606
    113
    ප*යාගල
    sorry.com
    හම්මට සුපිරි. මේ එක දෙයක් කියන්නම්. හැමදාම එකම විදියට ෆෝන් එකෙන්ම හ්ම් හ්ම් ගගා ඉන්න එපා බොරින් වෙන්ව. බොරින් වෙන්න නම් දෙන්න එපා. නිවාඩු වෙලාවට කෙල්ල එක්ක කාලය ගත කරන්න බලපන්.එතකොට තවත් ලේසි උබල දෙන්නට අදුනගන්න. ප්‍රශ්න තියෙ නම් කල් ඇදෙන්න දෙන්න එපා දෙන්න එක්කම කතා කරල විසදගන්න. ජය වේවා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,311
    32,031
    113
    කෙල්ලෙක් සෙට් උනා කොල්ල නේ
    කලින් ජිවිතේ එපා වෙලා වගේ හිටියේ ටිකක් දැන් නම් එහෙම නැහැ

    එත් කතා කරන්න දෙයක් නැහැ
    එයා කියන දේවල් වලට හ්ම්ම් හ්ම්ම් කියන්න තමා මට වෙලා මෙහෙම ගිහින් මාව එපා වෙයිද කියලා බයයි
    Onna dan thamai jiwithe epa wenna patan gaththe kiyala hithaganin
     
    • Like
    Reactions: Nadun26 and NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කෙල්ලෙක් සෙට් උනා කොල්ල නේ
    කලින් ජිවිතේ එපා වෙලා වගේ හිටියේ ටිකක් දැන් නම් එහෙම නැහැ

    එත් කතා කරන්න දෙයක් නැහැ
    එයා කියන දේවල් වලට හ්ම්ම් හ්ම්ම් කියන්න තමා මට වෙලා මෙහෙම ගිහින් මාව එපා වෙයිද කියලා බයයි
    පොන්නයෙක්ට කෙල්ලෙක් සෙට් වෙලා වගේ ඉන්න එෆා පගෝ 🤣
     
    • Like
    Reactions: Nadun26 and NRTG