Ekane bn lite app eke wenne naFacebook lite app eken ehema wenne na neda

Ekane bn lite app eke wenne naFacebook lite app eken ehema wenne na neda

මං දැන් ගිහින් බලල ආව , කවුරුත් මගේ profile එක බලල නැ![]()
same here![]()
එහෙම වෙනවද? නෑ නේද?මම ගොනා වගේ වෙනවද බලන්න ගියා
වෙනවාඑහෙම වෙනවද? නෑ නේද?
නැහැ බන් දැන් එහෙම වෙනවා. ගිහින්ම බලපන්කෝ.
මොකොි ඕකෙ වෙනස පේන්නෙ නැති වෙන්න අපි අද ඊයෙ ඕකට ආවයැ.
මන් දැන් try කරා අවුලක් නෑ දැන්නම්, sent request වල පෙන්නන්නෙ නෑ.sirawatada???
mama ehema check karala baluwe neha ban.
mage single account eka open kare 2007 thamawa use karanne eka thamai
මන් දැන් try කරා අවුලක් නෑ දැන්නම්, sent request වල පෙන්නන්නෙ නෑ.
sirawatada???
mama ehema check karala baluwe neha ban.
mage single account eka open kare 2007 thamawa use karanne eka thamai