මට කෙලවෙන්නයි යන්නේ

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    තොට ලැජ්ජා නැද්ද උලමෝ ඔය වගේ එකකට සුභ පතන්න :growl::growl::growl::growl::growl::sorry:

    mkda bola wish karama wenne hena gahanawada? :growl::growl:
    anika lassana kellek nam Ado_sara uda panala kamathi wei :P:P:P
    boruwata kamathi na wage pennai neda mchoo :rolleyes::rolleyes::rolleyes:
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    හරි හරි යකෝ...උබේ හැමදේකටම මං හෙල්ප් කලානේ....:yes:උබ බය නැතුව බදපන් මං ඉන්නවනේ බං..යාලුවෙක් විදිහට උපරිම හෙල්ප් එක දෙනවා..බය වෙන්න එපා....:dull:

    meh wadeta ubagen help one nalu ;););)
     

    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ඕක කෙළවීමක් නෙවෙයි බන්...නියම කෙළවීම වෙන්නේ බැන්දයින් පස්සේ........
    මම නම් කොල්ලෙකුට දෙන එකම උපදෙස බදින්න එපා, ජීවිත කාලෙම ලව් කර කර ඉන්න කෙල්ලෙක් හොයා ගන්න කියන එක........
    හෙට ගිහින් බලපං.......හොදයි වගේ තේරෙනව නම් ඉතින් පොඩ්ඩක් ආශ්‍රය කරල බලපං......ජීවිතේ ටම තියා ගන්න හොදනම් විතරක් බැදපං........
    හැබැයි තේරුම් ගනින් කෙල්ලෝ හුගක් ඉන්නේ වෙස්මූනු දාගෙන බව....වෙස් මූණ ගලවන්නේ බැදලා ටික කලකින්.........!!!! එක්කෝ වෙස්මූණු දාල නැති කෙල්ලෙක් හොයා ගනිං...නැත්තං තියන වෙස්මූන ගලවලා කෙල්ලව තේරුම් අරගෙන ම බැදපං...කොහොම උණත් 100% මැච්වෙන කෙල්ලෝ නෑ....පොඩි පොඩි නොගැලපීම් කොහොමත් එනවා......ඒවත් එක්ක ජීවත්වීම තමා විවාහය කියන්නේ......!!!!
    යහපත් ම වේවා....!!!

    :yes:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye

    :angry: thanks :baffled:

    කෙල්ලන්ගෙ වෙස්මූන ගලවන එක තමයි කරන්නම අමාරු දේ.. හොද කෙල්ලොත් නැතුවම නෙවෙයි.. so ගිහින් බලපන්. ඉක්මන් වෙන්නෙ නැතුව තීරනයක් ගන්න
    good luck! :)

    kaala balala kello hoyannada ban :sorry::eek:

    Full Time nethuwa Part Time marry karanna vidiyak nedda bun ?

    mata nam part time wath epa ban... passe kaaleka part time bariya :yes:

    හොඳයි බං..
    බැඳපන්

    Uba marry karalada? :eek: hithakinda ban bandinna kiwwe :sorry:

    බය කරන්න නෙවෙයි බං........ඕක තමා ඇත්ත..............!!!!!!:yes::yes:

    :sorry:

    මටත් කවදා හරි උඹට වගේ වෙයි... :(:(:(

    aniwa macho... lasthi weyan ;)


    ade mata mona vage commet ekak dannada kiyala hitha ganna ba.

    :confused::rolleyes:

    :D:yes:gd lk
    onna ohe kamathi naththan hondata kala hari enna ;)

    thaththath kiwwa kella hari nathnam bada pirenna kaala hari enna kiyala :D:D:P

    mama nam badinne awrudu 28-29 unahama :)

    mamath ahema thamayi ban hithan hitiye :sorry: balapanko dan wela thiyana de :shocked:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    uba dan Ohoma kiwwata kellawa dekkama,Gedetta ekka enakam Ninda yana ekak Nathi wei da danne na :P
    Kokatath parissamen pala Kello hari Bayanakai :baffled::baffled::baffled::baffled::P
     

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    Don't Worry

    Kisi dekata bayawenna epa... Umba palayan Kellawa balanna.... Eki honda kallak nam mata set karapan... Prashne Iwarai ne
    :lol::lol::lol:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මං ඇවිල්ල ගොඩක් වෙලා ගොරකයෝ..:oo: මං එත් බැලුවේ උබ මොකාද කෙල්ලෝ එක්ක මෙච්චර තරහ ඇයි කියල.:rolleyes:
    :confused::confused: Pissuda Yako Lassana Ahinsaka,hurubuhuti kello ekka man kawadawath tharaha wenne na :no::no::no:;)

    Poddak Add ekata kellonta penna apith Raganna Oni ne Oiiiii :rofl::rofl::rofl: