mchoo heta gihin mnwada une kiyala meh thread 1ma dapan mchoo
balamu kollata mkda wenne kiyala![]()
good luck mchoo![]()
![]()






ok, i Get it....because of risk, uncomfortably ......
ade mata bandinna beruwa innawa.. dan love akata awurudu 3 natath wedi. amma kiyanawa man thama podi wedilu bandinnamata dan 20i


උබ බය නැතුව බදපන් මං ඉන්නවනේ බං..යාලුවෙක් විදිහට උපරිම හෙල්ප් එක දෙනවා..බය වෙන්න එපා....
mata wena ekak thiyenwa kiwwama wena magulak hithai modiye♥-Aurora-♥;11341641 said:ඔච්චර අකමැති නම් කෙල්ලට කියන්න 'මං මේ නිකන් ආවෙ, මට වෙන එකක් තියෙනව' කියලා. එතකොට හරි නෙ..![]()



I Can't Marry You.. I`m Gay
සමාදානේ සැතපේවා![]()


ane banmchoo heta gihin mnwada une kiyala meh thread 1ma dapan mchoo
balamu kollata mkda wenne kiyala![]()
good luck mchoo![]()
![]()

baldi peralan enna weyida danne ne 
machan ube wayasa keeyada? kolla hire watenna wage yanne
♥-Aurora-♥;11341641 said:ඔච්චර අකමැති නම් කෙල්ලට කියන්න 'මං මේ නිකන් ආවෙ, මට වෙන එකක් තියෙනව' කියලා. එතකොට හරි නෙ..![]()


hoda ugath kellek nam kamak nahane ithin.ammagei thaththagei asawane.ubama hithala theeranayak ganin.
hithala thamayi ban mama kiwwe thawa 1-2 yrs mehema innam kiyala... කොහොම වුනත් කවදා හරි දවසක කෙල්ලෙක් ව අපේ ජිවිතයට ඇතුල් කර ගන්න වෙනවා නේ මචන්..
ඒ හින්දා හිත හදා ගනින්..
කොහොම වුනත් උඹට දැන් ම පිළිවෙලක් වෙන්න ඕනේ නැත්නම් වුනත් කමක් නෑ..
කෙල්ලව පොඩ්ඩක් බලලා ඒ කෙල්ලගේ මනස ඒ කෙල්ලගේ අදහස් දැන ගෙන ඉන්න ..
නැතුව පෙනුමෙන් කෙල්ලෙක් ව තමන්ගේ ජිවිතයට එකතු කර ගන්න හිතන්න එපා..

mata wena ekak thiyenwa kiwwama wena magulak hithai modiye
How about This?
sorry..I Can't Marry You.. I`m Gay
![]()



aenisa ube idea eka upan geyima waladapan 
හරි හරි යකෝ...උබේ හැමදේකටම මං හෙල්ප් කලානේ....උබ බය නැතුව බදපන් මං ඉන්නවනේ බං..යාලුවෙක් විදිහට උපරිම හෙල්ප් එක දෙනවා..බය වෙන්න එපා....
![]()


gihillama balapan machan "yaka kiyana tharam kalu naluuuuu"
Good Luck Bro



![]()
fala fala uba Gay unata api ahema ne banaenisa ube idea eka upan geyima waladapan
![]()

ඔන්න පුරුදු පරිදි ඊයෙත් වැඩ ඇරිලා ගෙදර ගියා, ,අම්මේ මොනවාද කන්න තියෙන්නේ.... කියලා අහගෙන තමයි ගෙට ඇතුල් උනේ..., අම්මා කිව්වා නාගෙන එන්න බෙදලා තියන්නම් කියලා.... මමත් අඩියට දෙකට ගිහින් ඇදුම් ටික ගලවලා නාලා ඔන්න වාඩි උනා කන්න....
මම දැන් සවල් ගහන්න පටන් ගත්තා (කිබුලෙක් ගලින්න බඩගින්නෙ ඉද්දි මොන යකාද එහෙම නොකරන්නේ...
) සවල් 3-4ක් ගහන කොට ඔන්න අම්මායි තාත්තායි ඇවිත් දෙපැත්තෙන් වාඩි උනා.
එන පොට නම් හොද නෑ වගේ ඒත් මම නෙවෙයි හුම් කිව්වේ... කාලා ඉන්න එපැයි මොනවා කරන්නත්... චුට්ටෙන් බලද්දි මෙන්න පිගාන හිස්...
යකෝ මමද මේ ඔක්කොම කෑවේ...
රැට වැඩිය කන්න හොද නෑ කියලා තියන හින්දා ඔන්න ඔහේ ඇති කියලා හිතලා නැගිට්ටා, ,පුතේ ඇතිද කෑවා, අම්මා අහනවා... මමත් ඔලුව වනලා ඇති කිව්වා...
අත හෝදලා පිහින්න හම්බ උනේ නෑ මෙන්න තාත්තා කියාපි ,පුතේ මට ටිකක් කතා කරන්න ඕනි කියලා..., මමත් හැගීම් දැනීම් නැති එකා වගේ ඉද ගත්තා,
![]()
,පුතේ දැන් ඔයාගේ කල වයසත් හරිනේ..., (මේ ටික මගේ කනට වැටෙන කොට මම දැනගත්තා මට බඩු බනිස් වෙන්න යන්නේ කියලා...අනේ මගේ අහිංසක ජිවිතේ, දැනගෙන කාටවත් වරදක් කරලා නෑ....)
ඔයත් දැන් පිලිවෙලක් වෙන්න ඕනේ. ඇයි දැන් මම පිලිවෙල නැද්ද?
මට නිකන්ම ඇහුනා.... අම්මායි තාත්තායි තව මොනවාද කිව්වා. මට ඇහුනේ නෑ ඒවා...
මේ ඉරිදා ලෑස්ති වෙන්නකො ඔයාට ආපු යෝජනාවක් බලන්න යන්න...මේක ඇහුවාම කාපුවා පිච්චෙනවා වගේ උනා...
අනේ මම කාට කියන්නද, උබලා ටික තමයි ඉන්නේ මොන දේටත්....
ඔන්න මම පටන් ගත්තා මගේ ඇඩියාව කියන්න ,
අනේ අම්මේ දන්මම ඕවා ඔනේ නැනේ, තව 1-2yrs මෙහෙම ඉන්නම්කෝ... අනික මට මාව බලාගන්න බැරි කොට කොහොමද තව කෙනෙක් බලාගන්නේ... ඔය කෙල්ලෝ සත 5 කට විශ්වාස කරන්න පුලුවන්ද....,
හරි හරි අපි කිව්වේ නැනේ දැන්ම බදින්න කියලා..
(ඔය බලපල්ලකෝ දැන්ම බදින්න ඕනි නැත්නම් දැන්ම කෙල්ලෝ බලන්න ඕනිද....
) අම්මා කියනවා, මම ඇහුවා, එහෙනම් මොකටද දැන්ම කෙල්ලෝ බලන්නේ????
, දැන්ම හොයලා තියාගත්තාම ලේසිනේ පුතා....
මොනවා කිව්වත් මට බේරුමක් උනේ නෑ බන් ....
හෙට මට මොනවාද වෙන්න යන්නේ?????



