මට කෙල්ලෙක් නෑ..........

SweetBoy50

Member
Jan 24, 2012
49
2
0
:(

ඒකට මට .....
උදේ 5.00 ට කෝල් එක එනවා (ඒක නිසා එලාම් තියන්නේ නෑ)
රෑ 10 - 11 වෙනකම් කතා නොකලොත් විනායි,
ඇනිවසරි එක මග ඇරුනොත් බෙල්ලේ වැල දාගන්න වෙනවා,
සෙනසුරාදට යාලුවෝ එක්ක සෙට් වෙන්න නෑ,
පාරෙ යන කෙල්ලෙක් දිහා බලන්න නෑ ,
රචනා වගේ මැසේජ් එවනවා, ඒවාට රිප්ලයි නෑ කියලා ආයි චුරු චුරු ගානවා,
................ etc.
man-in-handcuffs-thumb24318393.jpg

අප්පේ මට දැනෙන නිදහසක් :growl::growl::growl:



ඔන්න රිප්ලයි එක මගෙන්, මේක දාපන් මේක මුල් පිටුවට :angry:
Machan mekath add karapan.
Facebook ekata lassana nangi kenek add karannath na.. churu churu kiyala :lol:
 

EvoLazz

Member
Jan 25, 2012
484
96
0
මග
මරු..අනේ මගේ කෙල්ලගෙන් ඔහොම කරදරයක් නෑ
ඒ උනාට කියලා තියන දේට උඩින්ම එකග වෙන‍වා..