Machan mekath add karapan.
ඒකට මට .....
උදේ 5.00 ට කෝල් එක එනවා (ඒක නිසා එලාම් තියන්නේ නෑ)
රෑ 10 - 11 වෙනකම් කතා නොකලොත් විනායි,
ඇනිවසරි එක මග ඇරුනොත් බෙල්ලේ වැල දාගන්න වෙනවා,
සෙනසුරාදට යාලුවෝ එක්ක සෙට් වෙන්න නෑ,
පාරෙ යන කෙල්ලෙක් දිහා බලන්න නෑ ,
රචනා වගේ මැසේජ් එවනවා, ඒවාට රිප්ලයි නෑ කියලා ආයි චුරු චුරු ගානවා,
................ etc.
![]()
අප්පේ මට දැනෙන නිදහසක්
ඔන්න රිප්ලයි එක මගෙන්, මේක දාපන් මේක මුල් පිටුවට
Facebook ekata lassana nangi kenek add karannath na.. churu churu kiyala






