මට කෙල්ලෝ එපා 4n එකක් ඕනේ

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට කෙල්ලෝ එපා 4n එකක් ඕනේ

    මට කෙල්ලෝ එපා 4n එකක් ඕනේ. ඉවර වෙනකම් බලපන්. අන්තිම ටිකේ අහන ඒවා පට්ට. මාරු උත්තර දෙන්නේ. එක තැනකදී අහනවා google vs bing කියලා. එකට දෙන උත්තරේ එහෙම පට්ට ?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    කඩේ යාමක් නොවන බව සලකන්න. මම android නරකයි කිව්වේ නෑ හොදේ ?
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    ඇත්තටම කෙල්ලෙක් වගේ උත්තර දෙන්නෙ. අහන ප්‍රශ්න වලින් රිංගන්න නං දන්නෙම නෑ . . . :yes::yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    avatar209988_6.gif
    :lol::lol::lol::lol::lol::baffled::baffled:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මරුසිරා;16906243 said:
    :baffled: siri ලගින්වත් තියන්න බැ වගේ :dull:

    youtube එකේ තිබ්බ විදියට නම් ඕක beta මචං. හැබැයි සිරිට වඩා ඉක්මනට results එනවා. නමුත් සමහර ඒවා එන්නේ නෑ. ඕකත් සිරිගේ මල්ලි වගේ තමයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Microsoft කියන්නේ අද ඊයේ ආපු ඔපරේටින් සිස්ටම්ස් ගැහුවා එවුන් නෙමෙයි ප්‍රෝග්‍රෑමින් කාල වතුර බීපු එවුන්ට වඩා ප්‍රෝග්‍රෑමින් අවුරුදු ගානක් කාල ලේ වලට බැහැපු එවුන් ජාතියක්.. ඔපරේටින් සිස්ටම් ගෙදර වගේ ගහපු එවුන්..

    මුන්ගේ හෙන පවර් අඩු ප්‍රොසෙසර් වලත් මාර සමුත් එකට දුවනවා බං ඇඩෙනවා අයෙ වැඩක් නෑ කියල. ඇපල් වලට වඩානම් අනිවා වින්ඩෝස් මොබයිල්..

    අඩෝ මට ඕනේ cortana :( android යක්කු ඔහොම එකක් ගැහුවේ නැත්තං මාත් මාරු වෙනවා වින්ඩෝස් මොබයිල්ස් වලට :love:
     
    Google Now කියලා එකක් තියෙන්නේ බං