මටත් ඔය වගේ ලගින් යන සීන් එකක් තියෙනවා ඉතින් 
යන අයට යන්න දෙන්න බන් ඔයා තාම පරණ මතකයන් වලට ඇලිලා ඉන්නේ

)
)
Sirawata.. specially 25 pannata passe kellange thiyena moala bahinawa.. eeta passe un hoyanne sepata inna misak true love nemei..

අඩෝ මම ත්‍රෙඩ් එක දැම්මා වගේ ..මටත් එපා වෙලා බන්..මමත් අවු 4 ක් ලව් කරලා දැන් තනිකඩ ජීවිතේ ගෙවන එකෙක්..හෙන අව්ල් තමා බන් හිතද්දි දේවල්ල්.මමත් සිරාම ලව් කලා...ඒත් අනේ මන්දා බන් 2,3 රන් කරන උන් බබා වගේ ඉන්න්වා...සිරා ලව් කරන උන්ට කෙලවෙනවා

I can understand your feeling brother,...
I had my first love for 7 years (my one & only affair) and caught her cheating me red handed.. Now im not thinking about any affairs (but casual sex seems to be available everywhere now)
Anyway i've focussed my self to achieve my ambitions(Completed my MBA, Starting PMP and working on a fitness & overseas job), travel n enjoy the life to the fullest..So you too keep a goal in your mind and work for it machan..
Dont stuck in this pure love fantasy.. we all are human. Marriage is just another requirement..same like food and air.. dnt just over think and compromise your self.
See the bright side & work on your targets..
Engireesiyema ketuwoth ubata meka wadina ekak ne.. (Matath kammaliy anika)
Gaaniyek hoyagen passen yannepa.. Thamange thana hada ganin.. gaanu passen enawa (balahanko).Sirawata.. specially 25 pannata passe kellange thiyena moala bahinawa.. eeta passe un hoyanne sepata inna misak true love nemei..
hitha honda minihek widiyata hitiyata kamak ne.. Eka eka huttiyo nisa jeewithe awl gihin amma thaththata duk dennepa.. Kohomahari goda palayyan macho!![]()

ඇයි බං මෙච්චර බංමචං මං අවුරුදු 3ක් විතර තිස්සෙ ඉඳන් ලව් කරපු කෙල්ල මචං මාව දාල ගිහින් දැනට අවුරුද්දකට ලං වෙනවා බං. වෙන වෙන්න කලින්අවුරුද්දක් විතර තිස්සෙ ඉඳන් හොඳින් හිටිය දවසක් මතක නෑ බං. එ් තරමට හැමදාම මොකක් හරි වලියක් බං. වලි වැඩි කමට එපා වෙලාමයි කතා වෙලා වෙන් වුණේ මචං.
ඒත් බං එයාගෙ ගතිගුණ එහෙම ගොඩක් හොඳයි. ඒ වගේම මං එයාගෙ 1st love.
දැන මචං අවුරුද්දක් විතර වෙනවා වෙන් වෙලත්. කෙල්ලෙක් ඕන කියල හිතෙනවා. ඒත් දකින දකින කෙල්ලගෙන් හොයන්නෙ කලින් කෙල්ලව බං. දවසක් දෙකක් කතා කරද්දි, මේ කෙල්ලගෙ ළඟ කලින් කෙල්ලගෙ වගේ ගතිගුණ තැති වුණොත් ඔන්න එපා වෙනවා බං. නිකංම යාලුවක් වගේ ආශ්‍රය කරනවා බං.
ඊටත් වඩා තියෙන ලොකුම අවුල කෙල්ලො එපා වෙලා තියෙන්නෙ බං. කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හිතෙන්නෙ නෑ බං කලින් වින්ද දුක මතක් වෙනවා බං. ඒක මහා හිසරදයක් බං. මං ගොඩක් ප්‍රචණ්ඩත්වයට අකමැති කෙනෙක් බං. ඉතින් මගේ ළඟම කෙනෙක් මාත් එක්ක රණ්ඩු කරද්දි මට ඒක ලොකු බරක් බං. හෙන හිසරදයක් බං. ඉතිං අලුත් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හිතෙන්නෙ නැ බං, ආපහු ඒ දුක විඳින්න වෙයි කියල පට්ටම බයයි බං.
මං මොනවද බං මේකට කරන්න ඕන. මට ඒ නිසා ඔක්කොම එපා වෙලා තියෙන්නෙබං.
ඔක්කොම එපා වෙලා නං තියෙන්නේ මෙතන ඇව්ල්ලා කන්කෙදිරි ගාන්නේ නැතුව වහ ටිකක් කාලා මැරියංකෝ මිනිහෝ..