මට කෙල්ල එපා වෙලා තියෙන්නේ....

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    එලවල දාපන් බන්...උබේ වෑරෑදක් නෑත්තම් බය වෙන්න එපා...කෙලින්ම කියපන්...ඉන්න බෑරි නම් පල...

    හෑබෑයි පුතෝ ඔක්කෝටම කලින් සාමකාමීව සියලු දේවල් වටහල දීලා... වටහ නොගෙන තවත් දගලන්න හෑදුවොත් උඩ කියපු දේ කරපන්....

    කෙල්ල උබට ආදරෙයි නම් ඉදී....නෑත්තම් යයි....

    දුක් වෙන්න එපා...

    උබට නෑති වුනේ උබ ගෑන නොසිතන කෙල්ලෙක්....

    උබේ කෙල්ලට නෑති වුනේ ගොඩාක් ආදරය රෑකවරනය දීපු කොල්ලෙක්...

    උබට සදා ජය......


    :yes::yes::yes::yes::yes::cool::cool::cool:
     

    emines

    Junior member
  • Apr 24, 2012
    301
    22
    18


    මචෝ මම මගේ කෙල්ලට ගොඩාක් ආදරෙයි.
    ඒත් එය කරන වැඩ වලින් දැන් මට එයාව එපා වේගන එන්නේ.
    මට එයාව අතාරින්න බෑ.
    මම මේ හැම ප්‍රශ්නයක් ගැනම එයා එක්ක කතා කරල තියෙන්නේ.ඒත් විසදුමක් නෑ.
    අනික මචන් ඕනවට වඩා කියලා එයාව බලෙන් වෙනස් කරන්න ඕනා නෑ.

    1.කියන දේ අහන්නේ නෑ.
    2.ඕනම දේය්ක් ඕනවට වඩා හිතනවා
    3.දෙයක් තේරුම් කරල දෙන්න බෑ
    4.මව පාලනය කරන්න වගේ එනවා.(කෙල්ල හරිම හොදයි මචන්,මම එහෙම කිව්වේ එයගේ කතා විලාශය නිසා)
    5.ටිකක් දුරට හිතන්නේ නෑ
    6.SEX එක ගැන වැඩි interest එකක් නෑ.කැමති නෑ කියන්නෙත් නෑ.(එප වෙනවා ඉතින්)
    7.තේරුම් ගන්න හරිම අමාරුයි
    8.මම තරම් රොජ්ස්ඩ් නෑ. (එයා ආදරය කරන්න දන්නෑ නෑ වගෙ:( )
    9.මගේ නම් පලවෙනි ආදරය. එයාගේ පොඩි එවා දෙකක් තිබිල තියෙනවා.(1.over the phone,2.නමට විතරයී)-** කෙල්ලව 1000% විශ්වසයි :yes: **


    මට උපදෙස් එකක් දීපල්ල මචන්.
    කෙල්ලව අතාරින්න කියන්න එපා.
    ටොපික් එකට කතා කරපන් මචෝඅ මගේ වාසගම හොයන්නේ නැතිව.

    ස්තූතියි

    මචන් උඹ පොඩ්ඩක් වැඩේ පටලවාගෙන ඉන්නේ කෙල්ලට උඹ attension එක දෙනවා වැඩි එක අඩුකරපන් ඔක්කොම හරියනවා. ඒ කියන්නේ නිතර calls දෙන්න එපා
    ඒකිගෙන් call එකක් ආවත් cut කරපන් busy බව පෙන්නපන් කොටින්ම ටික දවසක් ගණන් නොගෙන ඉඳල පෙන්නපන් උඹට එයා නෙතුව ලොකු ගැටුළුවක් නෑ ඊට වැඩ උඹට වැදගත් වැඩ තියෙනවා කියල .....කරලා බලපන්
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඔය කියන ඒවා තම බන් ගැනුන්ගේ original ගති .... ඕව කෝවක දාලවත් මකන්න බැහැ .... එකමදේ තමා දෙන්නට එකම තැනකට අදහස්වලින් එන්න පුලුවන්ද කියල බලන එක .. එහෙම නැතුව නිතරම රන්ඩුවෙන උන්ව ජීවිතේට සාපයක් ..... ඉවසල තේරුම් කරලා දීල ප්‍රශ්න නිරාකරණය කරගන්න බලපන් .... නැත්නම් දුක් නොවිද වෙන් වෙයන් .....
     
    Jul 10, 2011
    5,011
    473
    0
    1000% :shocked:
    කොල්ලො කවමදාකවත් කෙල්ලො ඔය තරම් විශ්වාස කරන්න එපා.. අපිත් ලව් කලා.. ඔය විදියට තමයි හිටියෙ.. මම යාලු වෙලා ඉදපු කෙල්ලගෙ කිසිම වැරැද්දක් කියන්න තිබුණෙ නෑ.. අන්තිමට මම ගුටිත් කාලා නතර වුණේ මහ එවුන්ගෙන්.. ඒක නිසා ඔය තරම් විශ්වාස කරන්න එපා..:yes:

    ආ එහනම් ඒ උඹද?අර කතාවේ ඉදියේ? :P:P:P
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    මචන් මේ ලෝකේ තේරුම් ගන්නම අමාරුම සබ්ජෙක්ට් එක තමයි ගැහැණු. පිරිමි අපි හොඳයි බන්. එත් ගැහැණු ඔහොම නෙමේ. දෙන්නට දෙන්නා ආදරේ නම් කතා කරලා බේරුමක් කරගනින්. කෙල්ලට පොඩ්ඩක් තේරුම් කරලා දීපන්. කෙල්ල පණ්ඩිත උනාමත් වාතේ තමයි මචන්. මොනවා උනත් වැඩිය දෙන්න යන්න එපා. කෙල්ලෝ කියන සබ්ජෙක්ට් එක කොයි වෙලාවේ හරි තමන්ගේ වාසියට උඹව දන්නේ නැහැ කියන ජාතියක්. උඹට ඕල් ද බෙස්ට් මචන්.

    :yes::yes:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මචන් උඹ පොඩ්ඩක් වැඩේ පටලවාගෙන ඉන්නේ කෙල්ලට උඹ attension එක දෙනවා වැඩි එක අඩුකරපන් ඔක්කොම හරියනවා. ඒ කියන්නේ නිතර calls දෙන්න එපා
    ඒකිගෙන් call එකක් ආවත් cut කරපන් busy බව පෙන්නපන් කොටින්ම ටික දවසක් ගණන් නොගෙන ඉඳල පෙන්නපන් උඹට එයා නෙතුව ලොකු ගැටුළුවක් නෑ ඊට වැඩ උඹට වැදගත් වැඩ තියෙනවා කියල .....කරලා බලපන්

    eka hari yanne na ban..prob eka handle karana widiha pudgalayagen pudgalayata wenas ban..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    Give her some space and see.You should act as a man with a backbone.Start to do the same to her and see and start ignoring.if she comes to you shes yours.if she doesnt she dont love you.If everything make you sick dump her man,be a man.what is this never let a girl control you.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    matath oya sethema thamai.mn kathakla mage prshna wisadaganna mn nokala deyak ne..eth eya kiyana dewal piliganne..mage pitama hema wereddama dala mata baninawa..mn nisalu hemadema wenne..
    anthimata une 2ta wenwenna..
    kathakarala balala wisadaganna balapan..wiswasa karanna beri jathiyak..
    therumgannath be ban..
    mage mathe mn kiwwe yaluwa..
    ubala 2ta narakak wennepa kiyala parthana karanawa..
     
    මචන් මට තියෙන්නෙත් ඔය ප්‍රෂ්නෙමයි බන්. එයාට ගොඩක් තරහා යනවා. ඒ වෙලාවට මට එක එක ඒව කියනවා. මටත් ගොඩත් කරහ යනවා. මම කොච්චර නවත්ත ගන්න හැදුතත් එයා, තරහා තවත් වැඩි කරනවා. අන්තිමේදී මම කෙල්ලෙක්ට කියන්න ඕන නැති වචන වලිනුත් බනිනවා. මට මාර අප්සට් බන්. දවසක් දෙකක් හොදට ඉන්නව අපි. පස්සෙ ආයෙත් රන්ඩු වෙනවා. මට එයාව අතඅරින්න බෑ. මොකද මම එයාට ගොඩාක් ආදරෙයි. එයා කොච්චර මාව රිද්දුවත්, මම දන්නවා එයා මට ගොඩාක් ආදරෙයි කියලා. එයාට ඉක්මනට පොඉි දේකටත් තරහා යන එක තමයි අවුල. මට මේකට උදවු කරපල්ල බන්ග මට වෙලාවකට පිස්සු වගේ බන්. ඊයේ රෑත් ගොඩාක් රන්ඩු වුණා. මචන්ලා මට මේකට කරන්න දෙයක් කියපල්ලා.

    same to me:(:(:(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    kello 90% k ma parana affairs gana kiyanne boru dewal. eka nisa ewa wishwasa karanna epa. Godak kollo kellekwa set kara gattama eki kiyana one boruwakata rawatenawa. anit eka godak kollo kiyanawa mage kaalla anit aya wage nevei, different kiyala. meka tamai full hina yana wade.
     

    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo

    1.කියන දේ අහන්නේ නෑ.
    2.
    3.දෙයක් තේරුම් කරල දෙන්න බෑ
    4.මව පාලනය කරන්න වගේ එනවා.
    5.ටිකක් දුරට හිතන්නේ නෑ
    6.SEX එක ගැන වැඩි interest එකක් නෑ.කැමති නෑ කියන්නෙත් නෑ.
    7.තේරුම් ගන්න හරිම අමාරුයි
    8.මම තරම් රොජ්ස්ඩ් නෑ. (එයා ආදරය කරන්න දන්නෑ නෑ වගෙ:( )
    9.


    උබට තියන ඒවගෙන් මටත් මේ ටික පොදුවේ තියනව. මම කිව්ව, කිව්ව අහන්නෙ නෑ :no::no:.... දැන් මම කියන්නෙ නෑ:sorry::sorry:. ඕන දෙයක් වෙච්ච දෙන් කියල ඔහේ ඉන්නව:(:(. මට දැන් ඔය ලව් පස්සෙ යන්න වෙලාවක් :frown::frown:නෑ. ඒත් ඉතින් වෙලාවකට පොඩි දුකක් එක්ක තරහකුත් එනව :growl::growl:. ඒ වෙලාවට කයියෙන් ඇදේ කකුකලට පයින් පාරක් දීල කකුල අතගානෙන ශේප් එකේ අමතක කරනව. මගෙ ඩිගිරිය ඉවර වෙන්න තව මාස 4යි.. ඊට පස්සෙ ඕන මගුලක්. යනවනම් පල කියල හිතාගෙන ඉන්නව :eek::eek:. අනික යන එකාව අපිට නවත්තන්න බෑනෙ. මගෙනම් විසදුම ඕක තමා. උබට ඉතින් හරියයිද දන්නෙ නෑ....
     

    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    මේකේ දාල තියෙන ටික සීරියස් ඒකිත් එක්ක කතා කරන්න. ඔයා කියන්න
    ඔයාට මේ තත්වය දරා ගන්න බෑ කියල. එයා ඔයාට ආදරෙයි නම් අනිවා
    වෙනසක් ඇති වේවි. good luck ...!!