මට කෙල්ල එපා වෙලා තියෙන්නේ....

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    එකනෙ උන්ට ගෑනු කියන්නෙ..
    :lol:ඔන්න උපදෙස් ගන්න නියම පොරවල්...අත්දැකීම් බහුලයි..:yes:

    හෑබෑයි මචන් උබ බදිනවනම්..උබ කියනදේ අහන කෙල්ලෙක් බෑදපන්..නෑත්නම් උබ අමාරුවේ කොල්ලෝ......Good Luck machoo :):):)

    අනිවා ඩෙෆා;)
     
    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    Apita 100% sampurna partner kenek labenne na Machan.
    Apith deyak kapa karanna oni . Uba bala poroththu wena hama deyakma ube kellata denna bari weyi. Ithin samahara dewal waladi uba Adjust wenna try karapan. Hoda relationship ekakata ea de hari wadagath
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    උබ මෙ thread එකේ කොටපු ටිකම එකිට පෙන්නපන් එකිම උබට විසදුම දෙයි ;) :yes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    1.කියන දේ අහන්නේ නෑ.
    2.ඕනම දේය්ක් ඕනවට වඩා හිතනවා
    3.දෙයක් තේරුම් කරල දෙන්න බෑ
    4.මව පාලනය කරන්න වගේ එනවා.(කෙල්ල හරිම හොදයි මචන්,මම එහෙම කිව්වේ එයගේ කතා විලාශය නිසා)
    5.ටිකක් දුරට හිතන්නේ නෑ
    6.SEX එක ගැන වැඩි interest එකක් නෑ.කැමති නෑ කියන්නෙත් නෑ.(එප වෙනවා ඉතින්)
    7.තේරුම් ගන්න හරිම අමාරුයි
    8.මම තරම් රොජ්ස්ඩ් නෑ. (එයා ආදරය කරන්න දන්නෑ නෑ වගෙ:( )

    මචන් ඔය ලෙවල් ඒක සාමානයෙන් එන්නේ බැන්දට පස්සේ.. උබල දෙන්න පට්ට ඇඩ්වාන්ස් හින්ද කලින්ම ඇවිල්ලා...
     
    Last edited:

    63461668

    Member
    May 22, 2007
    199
    15
    0
    Kandy
    මචන් මන් දෙයක් කියන්නම්..ඒත් එක 100% හරිද දන් නෑ..
    මචන් හැම ප්‍රශ්නෙකටම මුල හිතේ තියන දේ විවෘතව කියන් නැති එක මචන්..
    උඹේ හිතේ කෙල්ල ගැන ප්‍රශ්නයක් තියනවා නම් ,වැරැද්දක් දකිනවා නම් ඒක කෙලින් කියපන් ම්චන්..වැරැද්ද තේරුම් කරලා දෙන් නැතුව එක හදා ගන්න බෑ මචන්..උඹ හිතේ තියන් දුක් උනා කියලා කෙල්ලට එක තේරෙන්නෙත් නෑ..විවෘතව කියපන්..හැම ප්‍රශ්නෙකටම මුල ඕකයි..එයා තේරුම් ගයි කියලා හිතන් ඉන්නවා..
    එයා හොදින් ඉන්න වෙලාවක සේරම කියපන්..ඔයා මෙහෙම හිතන්න එපා කියලා තෙරුම් කරලා දෙන්න..ආදරෙන්..ජිවිතේ ගැන බරපතල විදිහට හිතන්න කියන්න..
    කෙල්ලට තරහා යයි..උබ තරහා ගන්න එපා..දැන් ඔයා තරහින්,තරහා නැති උන වෙලවක හොදට හිතලා බලන්න කියපන්..කෙල්ලොන්ට තරහා යනවා,එත් ඒ වෙලාවට අපිත් තරහා ගත්තොත් දෙන්නට දෙන්නාව එපා වෙනවා..කොල්ල චන්ඩි වගෙ හිටියාට කෙල්ල ඉස්සරා කුක්කා වගෙ..බයකට නෙවේ ඒ..ආදරෙ නිසා..කෙල්ලට තරහා ගියම උබ ආයි එ ගැන කතා කරන්න යන්න එපා..ඒ වෙලාවට ශේප් වෙයන්..පස්සෙ හිමිට කතා කරලා විසද ගනින්..එක්කෙනෙක් තරහා ගත්තම අනික් කෙනා ගොඩක් ඉවසන්න ඔනි..තව දේයක් ම්ච්න්,කෙල්ලට තරහා යනවා නම් ඒ තරහටත් ආදරෙ කරන බලපන්..ටිකක් කල් යද්දි බැනුම් බැනුම් නැති උනොත් උබ දුක් වෙයි..මම කිව්ව එවා හරිද දන් නැ ම්ච්න්,එත් මට තේරෙන විදිහට කිව්වෙ..මම යලුවෙලා ඉදලා නෑ මච්න්..එත් දුක ආදර කතාවක් තියනවා මටත්..මම කියපුවාගෙන් උබ යමක් තෙරුම් ගත්තා නම් ඇති මට..ඉවසලා වැඩ කරපන්..විවෘතව කතා කරපන් හැමදේම..උබට ජය..!!!
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    කෙල්ලෝ 2nd වෙන්න කැමති නෑ එක එකක්.. අනික කෙල්ලෝ කියන්නේ බන් තේරුම් අරගන්න අමාරුම වස්තුවක්... කොච්චර උත්සාහ කලත් කෙල්ලෙක් 100% තේරුම් ගන්න බෑ.. අපි කියන ඒවා ගොඩක් කෙල්ලෝ තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ... තියෙන දේවල් කෙල්ල එක්ක පුළුවන් තරම් කතා කරලා විසද ගනින් මචෝ...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    කෙල්ලෝ 2nd වෙන්න කැමති නෑ එක එකක්.. අනික කෙල්ලෝ කියන්නේ බන් තේරුම් අරගන්න අමාරුම වස්තුවක්... කොච්චර උත්සාහ කලත් කෙල්ලෙක් 100% තේරුම් ගන්න බෑ.. අපි කියන ඒවා ගොඩක් කෙල්ලෝ තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නෑ... තියෙන දේවල් කෙල්ල එක්ක පුළුවන් තරම් කතා කරලා විසද ගනින් මචෝ...

    අමාරුම..
    පුක තමයි.....
    මලාට තේරුම ගන්න බෑ යකෝ..
    මම බැදලා දැන් අවු 6-7 ක් වෙනවා..තාම හරියට තේරුම් ගන්න බෑ...:lol::lol::lol::lol::lol::lol:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    කෙල්ලව 1000% විශ්වසයි කිව්ව කතාව නම් මචන් දෙපාරක් හිතපන්. උබට උබව විස්වාසද ?
    මගේ theory එක මේකයි මචන්. අපේ හැමෝගෙම අඩුපාඩු තියනවා. දෙන්නෙක් 100% match වෙන්නේ නෑ. කරන්නත් බෑ. ආදරේ 10000% depend වෙන්නේ මචන් දෙන්නගෙම කැපකිරීම් මත. මම මචන් කිසිම වෙලාවක මට කෙල්ලව මෙච්චර sure ..අච්චර sure කියල හිතන්නේ නෑ. මගෙන් කිසිම අඩුවක් නොවෙන්න මම වග බලාගන්නවා + මම වරදක් කරන්නේ නෑ.. එච්චරයි... මම කවදාවත් දෙයක් බලාපොරොත්තු වෙනෙත් නෑ..දෙයක් ලැබුනොත් බාර ගන්නවා.. කවදාහරි ඒ නිසා මට ඒ දේවල් නොලබුනොතින් ඒ දේට මුණ දෙනවා.. වැඩිය හිතන්න එපා මචන්..
     
    On the spot!, this is exactly how it should be..:D:D

    දැන් නම් මම සීරියස්.(මෙච්චර වෙලා කොමිටල් රෙප්ල්ය්නේ දැම්මේ) මේ ක්‍රමය තමයි මචන් මමත් අනුගමනය කරන්නේ..දැනට නම් වැරදිලා නෑ මට.. තාම නෝනා මට පට්ට ආදරෙයි...

    අනික ඔය සෙක්ස් ගැන වැඩිය හිතන්න එපා බන්...ඔතනින් තමයි ඔක්කොම ලෙඩ පටන් ගන්නේ. ආ.. තව දෙයක් ගෑනු ළමයි දෙන පොඩි පොඩි ඉගි ගැන හොද අවදානයෙන් ඉදපන්...
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හපෝ මේව අහල දැකලම එපා වෙලා.වැඩ ඇරිල ගෙදරට ආපුවම රෑට මට කියල නිදහසේ මෙලෝ වැඩක් කරගන්ඩ නෑ ගොඩක් දවස් වලට.හැමදාම කෝල් කර කර හම්බෙන්ඩ වෙලාවල් ඉල්ලනව.ආපුවහම වරුවකට යන්නේ නෑ දුකම තමයි කියවන්නේ.එක්කෝ කෙල්ලගේ පැත්තෙන් කමති නෑ කියල එහෙම නැත්තන් කේන්දර ගැලපෙන්නේ නෑ එහෙම නැත්තම් බැන ගැනිලි එහෙම නැත්තන් වැඩ වරද්දගෙන දැන් කොල්ල කැමති නෑ ඉතින් මේව අහලම එපා වෙලා.ආදරේ හින්දමද මම දන්නේ නෑ කොච්චර කිව්වත් තේරුම් ගන්නෙත් නෑ.මුන් එන එන පාරට අපේ අම්මට තේ හදල ඉවරෙකුත් නෑ.මට මූනට එන්ඩ බෑ කියන්ඩත් බෑ.මේවගේ ඒව හින්ද මට ඔන්ල්යින් යන්ඩ විදිහකුත් නෑ.අහන ඒවට දෙන්ඩ තියෙන උත්තරේ කණගාටුදායක නම් ඒක හිත නොරිදෙන විදිහට කියන්ඩ වට ගහන්ඩ ඕනේ.

    මම උඹට කියන්නේ අපි හුඟක් සුන්දරයි කියල හිතන් ඉන්න දේවල් සුන්දර නැහැ.ජීවිතේ කියන්නේ පැණි රස විතරක්ම නෙමේ.ඇඹුල් රස තිත්ත රස මේ ඔක්කෝම තියෙනව.ඒක එක්කෙනාට මේ රසවල් ජීවිතේ අඩු වැඩි වශයෙන් විඳින්ඩ පුලුවන්.ඒක ඉතින් පූර්ව කරාමානුකූලව සිද්ද වෙන දෙයක්.සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.ඔය විදිහට දිගට දිගටම රන්ඩු වෙන්ඩ එක හේතුවක් තමයි එක එකාගේ අදහස් සහ හැඟීම් තමන් තේරුම් නොගැනීම සහ එයට ගෞරව නොකිරීම.ආවේගශීලීත්වය තියෙන කෙනෙක්ට තවත් ආවේගශීලී වේගවත් චරිතයක් හම්බවුනොත් මොකද වෙන්නේ ආයේ නෑ චින පටස් පරාදයි.ඔය කියන කරුණු කාරනා හිතට අරගෙන තමයි සහකාරියක් තෝරගන්ඩ ඕන.මොකද එහෙම නොවුනොත් ගෙදර යම යුද්ද.හුඟ දෙනෙක් ඔය ආදරේ කියන වචනේ තේරුම සහ විවාහය කියන දේ තාම හරියට වටහගෙන නෑ.ආදරේ තමා විවාහයට පෙරලෙන්නේ.මේ විවාහයේ අන්තිම පලය තමයි තමන්ගේ දරුවෝ සහ දරුවන්ගේ දියුණුව.ඔය කියන ආදරේ ඇතුලේ තියෙන්නේ නොගැලපීම් නම් ඒ හැදෙන අපායේ අතරේ ඉපදෙන දරුවෝ හිතන්නේ මොකක්ද?අනේ ඇයි අපිව මේ ලෝකෙට බිහිකලේ කියල සාප කරන එක.ඒ සුන්දර ලමා ලෝකය ගෙදර අඬ දබර වලින් පිච්චිලා ගියොත් නොගැලපෙන ආදරේකින් ඇති පලය මොකක්ද?රාගය නිවාගැනීම පමනද එහෙම නැත්තන් ධනය ලබා ගැනීමද එහෙමත් නැත්තන් බලය ලබා ගැනීමද?ලඟ නොබලන්න දුරම බලන්න කියන්නේ අන්න ඒකයි.

    වචන දෙකතුනෙන් ලියල ඉවර කරන්ඩ හිතුවත් අන්තිමට ඡේදයක්ම ලියන්ඩ වුනා.ඕක තමයි කියන්නේ වටේ ගහන්ඩ වෙනව කියල:growl:
    .
     
    • Like
    Reactions: C h o p p e

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    ගැණුන්ව වැඩ්ය තේරුම් ගන්න හදන්න එපා..උබට පිස්සු හැදේයි..:D
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    On the spot!, this is exactly how it should be..:D:D

    දැන් නම් මම සීරියස්.(මෙච්චර වෙලා කොමිටල් රෙප්ල්ය්නේ දැම්මේ) මේ ක්‍රමය තමයි මචන් මමත් අනුගමනය කරන්නේ..දැනට නම් වැරදිලා නෑ මට.. තාම නෝනා මට පට්ට ආදරෙයි...

    අනික ඔය සෙක්ස් ගැන වැඩිය හිතන්න එපා බන්...ඔතනින් තමයි ඔක්කොම ලෙඩ පටන් ගන්නේ. ආ.. තව දෙයක් ගෑනු ළමයි දෙන පොඩි පොඩි ඉගි ගැන හොද අවදානයෙන් ඉදපන්...

    අනිවා මචන්..මමත් experience එකෙන් කියන්නේ..
    ජය වේවා..
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    හපෝ මේව අහල දැකලම එපා වෙලා.වැඩ ඇරිල ගෙදරට ආපුවම රෑට මට කියල නිදහසේ මෙලෝ වැඩක් කරගන්ඩ නෑ ගොඩක් දවස් වලට.හැමදාම කෝල් කර කර හම්බෙන්ඩ වෙලාවල් ඉල්ලනව.ආපුවහම වරුවකට යන්නේ නෑ දුකම තමයි කියවන්නේ.එක්කෝ කෙල්ලගේ පැත්තෙන් කමති නෑ කියල එහෙම නැත්තන් කේන්දර ගැලපෙන්නේ නෑ එහෙම නැත්තම් බැන ගැනිලි එහෙම නැත්තන් වැඩ වරද්දගෙන දැන් කොල්ල කැමති නෑ ඉතින් මේව අහලම එපා වෙලා.ආදරේ හින්දමද මම දන්නේ නෑ කොච්චර කිව්වත් තේරුම් ගන්නෙත් නෑ.මුන් එන එන පාරට අපේ අම්මට තේ හදල ඉවරෙකුත් නෑ.මට මූනට එන්ඩ බෑ කියන්ඩත් බෑ.මේවගේ ඒව හින්ද මට ඔන්ල්යින් යන්ඩ විදිහකුත් නෑ.අහන ඒවට දෙන්ඩ තියෙන උත්තරේ කණගාටුදායක නම් ඒක හිත නොරිදෙන විදිහට කියන්ඩ වට ගහන්ඩ ඕනේ.

    මම උඹට කියන්නේ අපි හුඟක් සුන්දරයි කියල හිතන් ඉන්න දේවල් සුන්දර නැහැ.ජීවිතේ කියන්නේ පැණි රස විතරක්ම නෙමේ.ඇඹුල් රස තිත්ත රස මේ ඔක්කෝම තියෙනව.ඒක එක්කෙනාට මේ රසවල් ජීවිතේ අඩු වැඩි වශයෙන් විඳින්ඩ පුලුවන්.ඒක ඉතින් පූර්ව කරාමානුකූලව සිද්ද වෙන දෙයක්.සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා.ඔය විදිහට දිගට දිගටම රන්ඩු වෙන්ඩ එක හේතුවක් තමයි එක එකාගේ අදහස් සහ හැඟීම් තමන් තේරුම් නොගැනීම සහ එයට ගෞරව නොකිරීම.ආවේගශීලීත්වය තියෙන කෙනෙක්ට තවත් ආවේගශීලී වේගවත් චරිතයක් හම්බවුනොත් මොකද වෙන්නේ ආයේ නෑ චින පටස් පරාදයි.ඔය කියන කරුණු කාරනා හිතට අරගෙන තමයි සහකාරියක් තෝරගන්ඩ ඕන.මොකද එහෙම නොවුනොත් ගෙදර යම යුද්ද.හුඟ දෙනෙක් ඔය ආදරේ කියන වචනේ තේරුම සහ විවාහය කියන දේ තාම හරියට වටහගෙන නෑ.ආදරේ තමා විවාහයට පෙරලෙන්නේ.මේ විවාහයේ අන්තිම පලය තමයි තමන්ගේ දරුවෝ සහ දරුවන්ගේ දියුණුව.ඔය කියන ආදරේ ඇතුලේ තියෙන්නේ නොගැලපීම් නම් ඒ හැදෙන අපායේ අතරේ ඉපදෙන දරුවෝ හිතන්නේ මොකක්ද?අනේ ඇයි අපිව මේ ලෝකෙට බිහිකලේ කියල සාප කරන එක.ඒ සුන්දර ලමා ලෝකය ගෙදර අඬ දබර වලින් පිච්චිලා ගියොත් නොගැලපෙන ආදරේකින් ඇති පලය මොකක්ද?රාගය නිවාගැනීම පමනද එහෙම නැත්තන් ධනය ලබා ගැනීමද එහෙමත් නැත්තන් බලය ලබා ගැනීමද?ලඟ නොබලන්න දුරම බලන්න කියන්නේ අන්න ඒකයි.

    වචන දෙකතුනෙන් ලියල ඉවර කරන්ඩ හිතුවත් අන්තිමට ඡේදයක්ම ලියන්ඩ වුනා.ඕක තමයි කියන්නේ වටේ ගහන්ඩ වෙනව කියල:growl:
    .

    100% agree
    අබරණ අන්දන රන්වන් විහිලුව සදාතනික ආදරය නොවේ!
    ඕය දෙ තේරුම් ගන්න ඕන
     
    Last edited:

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    එලවල දාපන් බන්...උබේ වෑරෑදක් නෑත්තම් බය වෙන්න එපා...කෙලින්ම කියපන්...ඉන්න බෑරි නම් පල...

    හෑබෑයි පුතෝ ඔක්කෝටම කලින් සාමකාමීව සියලු දේවල් වටහල දීලා... වටහ නොගෙන තවත් දගලන්න හෑදුවොත් උඩ කියපු දේ කරපන්....

    කෙල්ල උබට ආදරෙයි නම් ඉදී....නෑත්තම් යයි....

    දුක් වෙන්න එපා...

    උබට නෑති වුනේ උබ ගෑන නොසිතන කෙල්ලෙක්....

    උබේ කෙල්ලට නෑති වුනේ ගොඩාක් ආදරය රෑකවරනය දීපු කොල්ලෙක්...

    උබට සදා ජය......