මට කෙල්ල එපා වෙලා තියෙන්නේ....
මචෝ මම මගේ කෙල්ලට ගොඩාක් ආදරෙයි.
ඒත් එය කරන වැඩ වලින් දැන් මට එයාව එපා වේගන එන්නේ.
මට එයාව අතාරින්න බෑ.
මම මේ හැම ප්රශ්නයක් ගැනම එයා එක්ක කතා කරල තියෙන්නේ.ඒත් විසදුමක් නෑ.
අනික මචන් ඕනවට වඩා කියලා එයාව බලෙන් වෙනස් කරන්න ඕනා නෑ.
1.කියන දේ අහන්නේ නෑ.
2.ඕනම දේය්ක් ඕනවට වඩා හිතනවා
3.දෙයක් තේරුම් කරල දෙන්න බෑ
4.මව පාලනය කරන්න වගේ එනවා.(කෙල්ල හරිම හොදයි මචන්,මම එහෙම කිව්වේ එයගේ කතා විලාශය නිසා)
5.ටිකක් දුරට හිතන්නේ නෑ
6.SEX එක ගැන වැඩි interest එකක් නෑ.කැමති නෑ කියන්නෙත් නෑ.(එප වෙනවා ඉතින්)
7.තේරුම් ගන්න හරිම අමාරුයි
8.මම තරම් රොජ්ස්ඩ් නෑ. (එයා ආදරය කරන්න දන්නෑ නෑ වගෙ
)
9.මගේ නම් පලවෙනි ආදරය. එයාගේ පොඩි එවා දෙකක් තිබිල තියෙනවා.(1.over the phone,2.නමට විතරයී)-** කෙල්ලව 1000% විශ්වසයි
**
මට උපදෙස් එකක් දීපල්ල මචන්.
කෙල්ලව අතාරින්න කියන්න එපා.
ටොපික් එකට කතා කරපන් මචෝඅ මගේ වාසගම හොයන්නේ නැතිව.
ස්තූතියි
මචෝ මම මගේ කෙල්ලට ගොඩාක් ආදරෙයි.
ඒත් එය කරන වැඩ වලින් දැන් මට එයාව එපා වේගන එන්නේ.
මට එයාව අතාරින්න බෑ.
මම මේ හැම ප්රශ්නයක් ගැනම එයා එක්ක කතා කරල තියෙන්නේ.ඒත් විසදුමක් නෑ.
අනික මචන් ඕනවට වඩා කියලා එයාව බලෙන් වෙනස් කරන්න ඕනා නෑ.
1.කියන දේ අහන්නේ නෑ.
2.ඕනම දේය්ක් ඕනවට වඩා හිතනවා
3.දෙයක් තේරුම් කරල දෙන්න බෑ
4.මව පාලනය කරන්න වගේ එනවා.(කෙල්ල හරිම හොදයි මචන්,මම එහෙම කිව්වේ එයගේ කතා විලාශය නිසා)
5.ටිකක් දුරට හිතන්නේ නෑ
6.SEX එක ගැන වැඩි interest එකක් නෑ.කැමති නෑ කියන්නෙත් නෑ.(එප වෙනවා ඉතින්)
7.තේරුම් ගන්න හරිම අමාරුයි
8.මම තරම් රොජ්ස්ඩ් නෑ. (එයා ආදරය කරන්න දන්නෑ නෑ වගෙ
)9.මගේ නම් පලවෙනි ආදරය. එයාගේ පොඩි එවා දෙකක් තිබිල තියෙනවා.(1.over the phone,2.නමට විතරයී)-** කෙල්ලව 1000% විශ්වසයි
**මට උපදෙස් එකක් දීපල්ල මචන්.
කෙල්ලව අතාරින්න කියන්න එපා.
ටොපික් එකට කතා කරපන් මචෝඅ මගේ වාසගම හොයන්නේ නැතිව.
ස්තූතියි