මට කෙල වෙන්නද යන්නෙ

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    බ්‍රහස්පතින්දා කරටි කැඩෙන්න බිව්වා. ගොඩක් උන දේවල් මතක නැහැ.

    ඊයේ වම් අතයි පපුවයි රිදෙනවා.
    අදත් තියෙනවා ඊයේට වඩා අඩුයි.

    බීම නිසා ආපු ටෙම්පරි තත්වයක් ද?
    නැත්නම් කෙල වෙලාද?
    දැන් මේක බල බල ඉන්නෙ නැතුව ඉක්මනට ගිහින් ඩොකෙක්ට පෙන්නන්න. ඌ ගනන් ගත්තෙ නැත්තම් අනිවාර්යෙන් exercise ecg එකක් කරගන්න
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    බ්‍රහස්පතින්දා කරටි කැඩෙන්න බිව්වා. ගොඩක් උන දේවල් මතක නැහැ.

    ඊයේ වම් අතයි පපුවයි රිදෙනවා.
    අදත් තියෙනවා ඊයේට වඩා අඩුයි.

    බීම නිසා ආපු ටෙම්පරි තත්වයක් ද?
    නැත්නම් කෙල වෙලාද?
    Oya lamaya kohe hari watila😁
     
    • Like
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    උබේ බර වැඩිද? බඩ ඇවිල්ලා තෙල් තට්ටු හැදිලා තියන එකෙක්ද? එහෙනං තත්වෙ භයානකයි මචෝ. හෙටම කොලොස්ට්‍රෝල් චෙක් කරගෙන ECG එකක් කරගනින්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    බ්‍රහස්පතින්දා කරටි කැඩෙන්න බිව්වා. ගොඩක් උන දේවල් මතක නැහැ.

    ඊයේ වම් අතයි පපුවයි රිදෙනවා.
    අදත් තියෙනවා ඊයේට වඩා අඩුයි.

    බීම නිසා ආපු ටෙම්පරි තත්වයක් ද?
    නැත්නම් කෙල වෙලාද?
    Coffin Dancing GIF
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    matath ohomai tika dawasaka idala. papuwa ridenwa wam atha mokadda wela. job eka karagannawath bariwa inne.
    doctor ecg balala beheth dunna deparak eth enna enna papuwa ridenwa wadi. ada poddak husma gannath amaru wage una. dan sadudata thawa test ekak thiyenwa kiwwa. hithena widihata matanam hari wage.
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    matath ohomai tika dawasaka idala. papuwa ridenwa wam atha mokadda wela. job eka karagannawath bariwa inne.
    doctor ecg balala beheth dunna deparak eth enna enna papuwa ridenwa wadi. ada poddak husma gannath amaru wage una. dan sadudata thawa test ekak thiyenwa kiwwa. hithena widihata matanam hari wage.
    Smoke karanawada?
    Thel kama kranawada
    Fat da?
     
    • Like
    Reactions: RottenCOLT

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේ gastric රෙද්ද නිසා කොයි වෙලෙක හරි Heart attack ආවොත් ආ. ගෑස් කියල ගොඩක් උන් ඉන්නවා.

    ape mama kenek ohoma papuwa ridenakota gas kiyala dawas ganak seen eka wela. lagadi ayema ridenna aran gedara aya balenma hospital aran giyama kiyala thiyenne heart case. stent 2k dala goda gatte. eda parakku una nam badu hari lu