දැන් මේක බල බල ඉන්නෙ නැතුව ඉක්මනට ගිහින් ඩොකෙක්ට පෙන්නන්න. ඌ ගනන් ගත්තෙ නැත්තම් අනිවාර්යෙන් exercise ecg එකක් කරගන්නබ්රහස්පතින්දා කරටි කැඩෙන්න බිව්වා. ගොඩක් උන දේවල් මතක නැහැ.
ඊයේ වම් අතයි පපුවයි රිදෙනවා.
අදත් තියෙනවා ඊයේට වඩා අඩුයි.
බීම නිසා ආපු ටෙම්පරි තත්වයක් ද?
නැත්නම් කෙල වෙලාද?