මට කේන්ති යනවා බන් පැලෙන්න....

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට කේන්ති යනවා බන් පැලෙන්න....

    මචන් මම මේකට මොකද කරන්නේ????

    මට බන් පොඩ්ඩ බෑ මරාගන්න කේන්ති යනවා.... කෙල්ල එක්ක මරාගනන්වා.... ඒකිගේ පොඩිම වැරැද්ද උනත් මට ගොඩාක් ලොකුවට දැනෙනවා.... මම කෙල්ලට මැරෙන්න ආදරෙයි... එක නිසාද බන් පොඩිම දේට උනත් ඉක්මනට කේන්ති යන්නේ? දුක හිතෙන්නේ????

    මට දෙයක් කලාම, කියුවාම ඒ දේ හරියට තියෙන්න ඕනේ.. හිතට දැනෙන්න තියෙන්න ඕනේ....

    මට තේරෙන්නේ නෑ මම ඒ දේ කොහොමද හදාගන්නේ කියලා.... පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ....
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    දෙකට ගොඩක් හිත බදුනහම පොඩි වෙනසක් උනත් ලොකුවට දැනෙනවා බන්. එක වෙන්නේ බොක්කෙන්ම කරන නිසා. තරහා යන එක හිතලා අඩු කර ගනින්. තරහ ගිහාම පුළුවන් තරම් කතා කරන එක අඩු කරපන්.
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Kellage number eka PM karapan..
    mang ekita pahadili karala kiyanam uba gana :yes:
    :baffled::confused::confused:
    kella boot eka tibbama owa hodawei:cool:

    මේ යනවිදිහට ගියොත්. මමත් ජබුක් තමා....... මට කෙන්තියන එක පාලනය කරගන්න ඕනේ... විදිහක් කියහන්කෝ... හැමවෙලේම ඒකි ගැනම හිතන නිසාද???
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :baffled::confused::confused:

    මේ යනවිදිහට ගියොත්. මමත් ජබුක් තමා....... මට කෙන්තියන එක පාලනය කරගන්න ඕනේ... විදිහක් කියහන්කෝ... හැමවෙලේම ඒකි ගැනම හිතන නිසාද???

    ubata podi OCD scene ekakuth athi mchn.kella uba hithana pathana widiyatama weda kare nattan mala panina scene ekakne tiyenne.oka lesiyen hodawena ekak newe.tharaha giya welawata puluwan taram silent idapan.ekko gathawak phone eke hari dagena hitapan winadi 5k wage eka ahapan.ita passe decide karapan baninawada nedda kiyala.oya mind eke heti onawatada wada dekata attach wunama eka protect karanna thamai hadanne.OCD wedi wenawa etakota.Puluwan taram deattachment practise karapan etakota oya gathiya adu wela yay.
     
    • Like
    Reactions: dinuka rukshan

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ඕක නවත්තගනින් ඉක්මණට.නැත්නම් කෙල්ලට එපා වෙලා යයි.කෙල්ලෝ කැමති නැහැ කුකුල් කේන්තිකාරයින්ට.
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    මටත් ඕක ඔය විදියටම තියනව බං
    පොඩ්ඩක් ඇත්නම් ඇති
    :(
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    matath kenthi yanawa ba,matanam ape gedara aya ekkath mala paninawa ambanata,man hithagena hitiye maa witharai kenthi yanne kiyala :P adu gane ubata kenthi yanne kella ekka witharane
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොන්ක්‍රීට් කණුවක් වගේ එකක shirt එක දෙකට නමල ගැටගහල හොඳට අත මිට මොලෝල ගහපං නකල්ස් ටික නිල් වෙනකං :yes: :yes:
    නිකං ගහන්න බෑ තුවාල වෙනව රෙද්දක් නමල දාල ගැහුවාම රිදෙනව විතරයි :yes: :yes:
    සෑහෙන්න කේන්තිය අඩු වෙනව :yes: :yes:
    හිතට ලොකු සැහැල්ලුවකුන් දැනෙනව :yes: :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දෙකට ගොඩක් හිත බදුනහම පොඩි වෙනසක් උනත් ලොකුවට දැනෙනවා බන්. එක වෙන්නේ බොක්කෙන්ම කරන නිසා. තරහා යන එක හිතලා අඩු කර ගනින්. තරහ ගිහාම පුළුවන් තරම් කතා කරන එක අඩු කරපන්.

    සේම් හියර් බ්‍රෝ :yes::yes::yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ගණන් නොගෙන සැහැල්ලුවෙන් ඉන්න try කරහන් මොන හරි උනාම බන්
    මාත් එහෙමයි එකයි දන ඔහොම ඉද්දි තම අඩු
    අනික stress නම් වැඩි කතාවට යන්න එපා
    ඒක යන්නේ ඒකිගේ පිටින්