මට කොත්තු ගහන්නත් පුළුවන් !

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කොත්තු ගහන එවුන්ගෙ පඩි අප්පා උන් හොයාගන්න එක ලේසි නෑලු
    dan nam kotthu ghana job eka maru ban wena rassa walata wada.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ගොඩක් උන් පොඩි තැනකින් පටන් ගන්නවා කිව්වට බන්. උන්ට පොඩි තැන කියන්න මිලියන 50 යි 60 යි
    මාර පොඩි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොත්තු ගහන එවුන්ගෙ පඩි අප්පා උන් හොයාගන්න එක ලේසි නෑලු

    dawasata 2500-3500 athara hoyanawa ban kotthu bas kenek.
    :dull::dull::dull::dull:
    Parata godamba elawalu roti hadanawatath ekka wenna athi..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Thaththat salli karayek ganige thaththath salli karayek miliyana 41k atheth thibila.
    this is not a success story bro :lol:

    mahindalage contact ekak thibba muta.
    mu ekapara cmb wala branches 10k witara open kala.
    mu ehema duk widala hadichcha ekek newei ban.
    dammika pererath ehemayi, oftlogic owner mun serama politics walin play karapu aya..

    Publis silva nam mahansiyen diyunu wuna kenek mama danna widiyata.
     
    Last edited:

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0

    mahindalage contact ekak thibba muta.
    mu ekapara cmb wala branches 10k witara open kala.
    mu ehema duk widala hadichcha ekek newei ban.
    dammika pererath ehemayi, oftlogic owner mun serama politics walin play karapu aya..

    Publis silva nam mahansiyen diyunu wuna kenek mama danna widiyata.
    Ekane. eka joint ekak open karanna kochchara amaruda. uthsayahen diyunu wechcha minissu athi. eath me storiya kiyawanakotama meter wenawa ehema ekak neme kiyala
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ගොඩක් උන් පොඩි තැනකින් පටන් ගන්නවා කිව්වට බන්. උන්ට පොඩි තැන කියන්න මිලියන 50 යි 60 යි
    මාර පොඩි.

    ඔව් බන් මොකක් හරි සහනයක් වාසියක් තියෙනවා ඔය සාර්ථක මිනිස්සු පිටිපස්සෙ. අඩුම ගාණෙ බඳින ගැනිගෙ දැවැද්දට හම්බ වෙච්ච ඉඩමවත් තියෙනවා විකුණන් කන්න.එත් උන් වැඩිය එව්වා කියන්නෙ නැහැ මොකද පොරක් වෙන්න ඔනෙ නිසා.
    මෙ පොර එ අතින් ටිකක් හොඳා.ඇත්ත කියලා තියෙනව.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔව් බන් මොකක් හරි සහනයක් වාසියක් තියෙනවා ඔය සාර්ථක මිනිස්සු පිටිපස්සෙ. අඩුම ගාණෙ බඳින ගැනිගෙ දැවැද්දට හම්බ වෙච්ච ඉඩමවත් තියෙනවා විකුණන් කන්න.එත් උන් වැඩිය එව්වා කියන්නෙ නැහැ මොකද පොරක් වෙන්න ඔනෙ නිසා.
    මෙ පොර එ අතින් ටිකක් හොඳා.ඇත්ත කියලා තියෙනව.

    ube kiyana eketh attak tiyenawa...
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    මං හොඳ වාහනයක් පදිනවා. එහෙම වාහනයකට ගියෙත් බිස්නස් කරන්න අරන් සෑහෙන කලකට පස්සේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ට්‍රම්ප්කාරයාට තාත්තා ඩොලර් මිලියන 400ක් දීලා දියුනු වෙයන් කිව්වම ඌ බැන්ක්‍රප්ට් උනානම් මේයකා රුපියල් මිලියන 40ක් වගේ සුලු ගානක් අතේ තියන් දියුනු උන එක ලොකු දෙයක්. දැන් මහජන සම්පතගත්ත උන් කොටි 12 ඇදුන උන් කො? ඒ අතින් මූ හොදා