මට චූටි දෙයක් දැනගන්න ඕන keybord ගැන දන්න අයගෙන්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    oyata thamai molayak kiyala deyak naththe , okawath karaganna therenne nadda :rofl:
    පොඩ්ඩක් හෝව් ටිටියෝ මේ සේරම එක පාර ප්‍රෙස් කෙරුවත් මොකුත්ම ටයිප් වෙන්නෙ නෑ නගේ:(.සිරා කියන්නෙ.විහිළු නෙවෙයි:frown:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    වැඩ වැඩ බන්.ගොඩම ගොඩ;)

    make sure you are using the number pad and not the top roll number keys, only the number pad works for this. Second, make sure NUM LOCK is on.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Alt එක ඔබාගේන + එකයි 0189 එක එක ඔබපන් හැබැයි Alt එක අතඅරින්න එපා

    අහා... වැඩ .. අඩේ තෑන්ක්ස් මචන් :yes:... තෑන්ක්ස් ටිටී:yes: