මට ජෙප්පො එපා උන දවස :sick:

lakziro

Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    ඒ කාලේ අපේ කැම්පස් එකේ ෆන්ෂන් එකක තොරණක් ගහ ගහා හිටියේ. කොල්ලො ටික අල්ලගෙන. ඔතනට බැජ් එකේ මහ ජෙප්පා ආව බන් හරිද. මේකගෙ මාර ප්ලැනින් දැන් පට්ට කොන්සල්ටින් තොරන් ගහන හැටි ගැන. ඔම නෙවේ කරන්න ඔනි මෙහෙමයි. හෙන දේශන ගොඩයි හරිද. මන් වැඩිය ගනන් ගන් නතුව කරා. ඉට පස්සේ මට දැන් අර උදව් කර කර හිටපු කොල්ලොත් අල්ලන් මූගෙ දේශනේ උන්ගෙන් අත් උදව්වක් ගන්නත් නැ.

    උ ගහපු තොරන් ගැනයි අරකයි මෙකයි. මට මලම පැනලා ආ එහෙනම් ගහපන් ප*කය කියලා මන් උට දිලා ගිහින්. අසම්මත වැඩකුත් කරලා(දැන් එහෙම නැ:cry:) තව රවුමක් ගහලා පැයක් දෙකක් වගේ ගිහිල්ලා එනකමුත් මුට තොරන් හදන්න තියා එක ඇනයක් ගහගන්න බැරිවෙලා මන් නවත්තපු තැන එහෙම්මමයි. පලයන් කැ* පො***යා කියලා දෙකක් දිලා, පු*කටත් පයින් ගහලා එලෙව්වේ. අයේ අවේ නැ කවදාවත් මට උගන්නන්න හා හා. 🤣
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603

    Campus wala jeppo hitiye koi kaleda oi. Uba patta nakiyek ehenam. Dn awurudganak idan campus wala inne peratugamiyo. Uba wassakatwath campus giya ekekda
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,514
    113
    Colombo

    උයා මාර හපනෙක් නෙ.ටිකිරි මාරි කන්න... :)
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    Campus wala jeppo hitiye koi kaleda oi. Uba patta nakiyek ehenam. Dn awurudganak idan campus wala inne peratugamiyo. Uba wassakatwath campus giya ekekda
    ape nm hama jathiyema un hitiya. uba artekda
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ කාලේ අපේ කැම්පස් එකේ ෆන්ෂන් එකක තොරණක් ගහ ගහා හිටියේ. කොල්ලො ටික අල්ලගෙන. ඔතනට බැජ් එකේ මහ ජෙප්පා ආව බන් හරිද. මේකගෙ මාර ප්ලැනින් දැන් පට්ට කොන්සල්ටින් තොරන් ගහන හැටි ගැන. ඔම නෙවේ කරන්න ඔනි මෙහෙමයි. හෙන දේශන ගොඩයි හරිද. මන් වැඩිය ගනන් ගන් නතුව කරා. ඉට පස්සේ මට දැන් අර උදව් කර කර හිටපු කොල්ලොත් අල්ලන් මූගෙ දේශනේ උන්ගෙන් අත් උදව්වක් ගන්නත් නැ.

    උ ගහපු තොරන් ගැනයි අරකයි මෙකයි. මට මලම පැනලා ආ එහෙනම් ගහපන් ප*කය කියලා මන් උට දිලා ගිහින්. අසම්මත වැඩකුත් කරලා(දැන් එහෙම නැ:cry:) තව රවුමක් ගහලා පැයක් දෙකක් වගේ ගිහිල්ලා එනකමුත් මුට තොරන් හදන්න තියා එක ඇනයක් ගහගන්න බැරිවෙලා මන් නවත්තපු තැන එහෙම්මමයි. පලයන් කැ* පො***යා කියලා දෙකක් දිලා, පු*කටත් පයින් ගහලා එලෙව්වේ. අයේ අවේ නැ කවදාවත් මට උගන්නන්න හා හා. 🤣

    ehenam hema deyakma danna basil rajapaksha janapathi karamuda??????
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    අමෝ අමෝ...මෙන්න බයියෙක්ට ජෙප්පෝ එපා වුන දවස අහගන්න එන්නකෝ ඉතින් හැමෝම

    ජෙප්පෙක් නොවන හැම එකාම බයියෙක් නෙවෙ ටොයියෙක් වෙන්නත් පුලූවන්. බයියෙක් උනත් ටොයියෙක් උනත් මොනාම හරි වැඩක් කරන්න පුලුවන් නේ. ජෙප්පොන්ට කටින් විතරනේ පුලූවන්
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ... මන් උට දිලා ගිහින්. අසම්මත වැඩකුත් කලා.. .. දෙකක් දිලා, පු*කටත් පයින් ගහලා.. අයේ අවේ නැ කවදාවත්... 🤣

    ජෙප්පෙක් නොවන හැම එකාම බයියෙක් නෙවෙ ටොයියෙක් වෙන්නත් පුලූවන්.

    කොලු සීන් ද ?

    "Asammatha" seen eken sakkith ekka apita pahadiliyi machan...

    Aththa, uba Baiyek nemeyi..
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,890
    1
    60,815
    113
    Mother Earth
    අසම්මත වැඩකුත් කරලා(දැන් එහෙම නැ:cry:)
    ඔන්න ඉතින් ඔය වගේ loose end තියන්න එපා කියන කතාවක. මේකේ අය ඕව ඇදල අරන් තමයි උබට return එක දෙන්නෙ. :D
    මම පෞද්ගලිකව ජෙප්පොන්ගෙ ක්‍රියා කලාප වර්ගීකරණය කරල තියෙන්නෙ. ජෙප්පන්ට ආවේණික ලක්ෂණ තියෙනවා. මේ මම අපේ ගෙවල් පැත්තෙ ඉන්න ජෙපි පවුල් නියැදියක් උදාහරණෙට අරන් ගොඩනගපු නිගමන කීපයක්. :-)

    1. ජෙප්පො ගොඩක් වෙලාවට හෙන ලෝබයි.
    2. පට්ටම කුහකයි, ඉරිසියයි, අනුන්ව කොටවනවා.
    3. පණ්ඩිතයි සියල්ල දත් කියල හිතන් ඉන්නෙ.
    4. සත්තුන්ට ගල් වලින් ගහනවා බල්ලො, පූසො පෙන්නන්න බෑ.
    5. පට්ටම ඕප දූප හොයනවා.
    6. ගොඩක් වෙලාවට හෙන වෛරයකින් ඉන්නෙ. කඩේ ගියත් ආණ්ඩුවට බැන බැන කාලෙ කනවා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කැම්පස් ලග ගෙවල් තියන උනුත් පිට උන්ට කියන්නේ උන් කැම්පස් කියලා 😂.
    කමක් නෑ ඉතින් උබලත් මොන බේගල් දෙසාබාලා හරි බත් කටක් කන්න එපැයි.
    සංසාරේ 😭
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔන්න ඉතින් ඔය වගේ loose end තියන්න එපා කියන කතාවක. මේකේ අය ඕව ඇදල අරන් තමයි උබට return එක දෙන්නෙ. :D
    මම පෞද්ගලිකව ජෙප්පොන්ගෙ ක්‍රියා කලාප වර්ගීකරණය කරල තියෙන්නෙ. ජෙප්පන්ට ආවේණික ලක්ෂණ තියෙනවා. මේ මම අපේ ගෙවල් පැත්තෙ ඉන්න ජෙපි පවුල් නියැදියක් උදාහරණෙට අරන් ගොඩනගපු නිගමන කීපයක්. :-)

    1. ජෙප්පො ගොඩක් වෙලාවට හෙන ලෝබයි.
    2. පට්ටම කුහකයි, ඉරිසියයි, අනුන්ව කොටවනවා.
    3. පණ්ඩිතයි සියල්ල දත් කියල හිතන් ඉන්නෙ.
    4. සත්තුන්ට ගල් වලින් ගහනවා බල්ලො, පූසො පෙන්නන්න බෑ.
    5. පට්ටම ඕප දූප හොයනවා.
    6. ගොඩක් වෙලාවට හෙන වෛරයකින් ඉන්නෙ. කඩේ ගියත් ආණ්ඩුවට බැන බැන කාලෙ කනවා.
    ඔය බයියන්ගෙ ගතිලක්ෂණ නෙ බන් :lol:
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔන්න ඉතින් ඔය වගේ loose end තියන්න එපා කියන කතාවක. මේකේ අය ඕව ඇදල අරන් තමයි උබට return එක දෙන්නෙ. :D
    මම පෞද්ගලිකව ජෙප්පොන්ගෙ ක්‍රියා කලාප වර්ගීකරණය කරල තියෙන්නෙ. ජෙප්පන්ට ආවේණික ලක්ෂණ තියෙනවා. මේ මම අපේ ගෙවල් පැත්තෙ ඉන්න ජෙපි පවුල් නියැදියක් උදාහරණෙට අරන් ගොඩනගපු නිගමන කීපයක්. :-)

    1. ජෙප්පො ගොඩක් වෙලාවට හෙන ලෝබයි.
    2. පට්ටම කුහකයි, ඉරිසියයි, අනුන්ව කොටවනවා.
    3. පණ්ඩිතයි සියල්ල දත් කියල හිතන් ඉන්නෙ.

    4. සත්තුන්ට ගල් වලින් ගහනවා බල්ලො, පූසො පෙන්නන්න බෑ.
    5. පට්ටම ඕප දූප හොයනවා.
    6. ගොඩක් වෙලාවට හෙන වෛරයකින් ඉන්නෙ.
    කඩේ ගියත් ආණ්ඩුවට බැන බැන කාලෙ කනවා.
    යකො 1,4 ඇරුනම ඉතිරි සෙරම ගති ලක්සන උබෙ ඔය රිප්ලයි එකෙන් ම පෙනවනෙ බං. උබ ත් ජෙප්පෙක් ද 🤔
     
    • Haha
    Reactions: AEG and Candid-B