මට ජොබ් එකක් හොයලා දියල්ලකො

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    adala institute eken certificate eka apahu ganna puluwan
    මේක කර ගන්න ඕනි කම නැති එකෙක්ට ජොබක් දෙන්නා නම් වටින්නේ නෑ...

    එහෙම නැත්නම් සහතික කතා කියන්නේ නැතිව වැඩේට ඕනි ස්කිල් ටික තියනවා කියන්න ඕන...
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,019
    13,912
    113
    126
    Hogwarts
    මේක කර ගන්න ඕනි කම නැති එකෙක්ට ජොබක් දෙන්නා නම් වටින්නේ නෑ...

    එහෙම නැත්නම් සහතික කතා කියන්නේ නැතිව වැඩේට ඕනි ස්කිල් ටික තියනවා කියන්න ඕන...
    U ahana deta uttara dipan bn
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,425
    49,802
    113
    සේදවත්ත
    මේ වගේ කාලකන්නි ජොබ් වලට ගන්න එපා ජොබ් හොයලා දෙන්නත් එපා.
    ඔයා වහාම රැකියා විරහිත උපාධිධාරීන්ගෙ ස‍‍ංගමයට බැදෙන්න.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Certificate නම් ආයෙ ගන්න පුලුවන්නෙ, එහෙම නැත්නම් ඒ වෙනුවට letter එකක්හරි ගන්න පුලුවන්. AL තියෙනවා නම් කරලා තියෙන්නෙ IT diploma එකක් නම් job එකක් තනියෙන් හොයාගන්න බැරිවෙන්න විදියක් නෑ. :unsure:
     
    • Like
    Reactions: zid2021

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,093
    113
    Certificate එකනං ආය ගන්න පුලුවන් පොන්ස් ඒකත් අරං IT executive වගේ ජොබක් බලපන්. Topjobs එකේ vacancies set එකක්ම තිබ්බා IT executive
     
    • Like
    Reactions: Chimpanzee Putha

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    1000451026.jpg
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,174
    12,097
    113
    මට මෙතන ඉන්න එකෙකේ කියපන් සහතික බලලා රස්සාවක් දීපු තැනක් (ප්‍රයිවට්)