මට තවම කෙල්ලෙක් නෑ

EXECUTOR

Member
Oct 11, 2015
642
145
0
කෝ මේ අර නගා මම කැමැත්ත ඇහුවා විතරයි රතු වෙලා ආපහු ආවේම නෑ..

 

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
:angry::angry:
mama eyata dn application damma maddata paninna epa:no:

Thota penne nadda avatar eka laga....mn kamaththa ahapu gaman eya rathu wela:love::love:
:(:(:(

පලයන් යන්න මේකේ අයියල ගොඩක් ඉන්නව උඹට කලින් පෝලිමේ. තාම 18 යි නේද අයිනට වෙයන් :growl:
නාකින්ට කැමති නැ අක්කිල :frown:



ඇය් ඔයා මොකො :angry:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නාකින්ට කැමති නැ අක්කිල :frown:

    දහ අටේ බටු කොල්ලොන්ට කැමතිත් නෑ, වයසට ගැලපෙන එකක් හොයාගනින් අක්කල ගැන බලන්න අයියල ඉන්නව උඹ නංගි කෙනෙක් හොයාගනින් :baffled:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඇය් ඔයා මොකො :angry:
    giphy.gif
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    දහ අටේ බටු කොල්ලොන්ට කැමතිත් නෑ, වයසට ගැලපෙන එකක් හොයාගනින් අක්කල ගැන බලන්න අයියල ඉන්නව උඹ නංගි කෙනෙක් හොයාගනින් :baffled:
    අපො ඒ ඔය දන්න් තරම තමා :dull:



    :angry::angry::angry::angry:
     
    යකෝ මාර වැඩක්නෙ මට තවම කෙල්ලෙක් නෑ.දැන් අවුරුදු 27යි.මේ අවුරුද්දෙ 28ටත් ලබනවා.වෙන උන්ට කෙල්ලො වැහි වැහැලා.එ්ත් මට නෑ.මං පුදුම විදිහට ට්‍රයි කරේ කෙල්ලෙක් සෙට් කරගන්න එ් එකක්වත් හරි ගියේ නෑ.:no::no:

    මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි වතුපිටිවල අාදායම් අාපුවම.එ්ත් යකෝ වැඩේ කියන්නෙ ඕව එකක්වත් නැති උන්ටත් කෙල්ලො ඉන්න එකනේ.අපේ ගෙවල් ලග අයිය කෙනෙක් ඉන්නවා උෟ බැදලත් උට කෙල්ලො සෙට් වෙනවනෙ.:angry::angry:

    හැබැයි මං ගොඩක් කොට කෙට්ටු එකෙක්.එ්කද දන්නෙත් නෑ මට කෙල්ලො කැමති නැත්තේ.:(:( දවසක් එක කෙල්ලෙක් කීව අයියෝ ඔයත් එක්ක යාලු වෙන්නේ කොහොමද ඔයා මගෙ මල්ලි කෙනෙක් වගේනෙ කියල :(:( මට පොලව පලාගෙන යන්න හිතුනා.

    අනේ මන්ද බන් මට තේරෙන්නෑ මොනව කරන්නද කියල යාලුවො ගොඩක් බැදලා මගෙන් අහනව තාම බැන්දෙ නැද්ද කියල මට මාර අප්සට්

    මං උස නැති ගොඩක් කෙට්ටු එකෙක් නිසා කෙල්ලො මාත් එක්ක යාලුවෙන්න කැමති නැතුව අැති.දැන් කාලෙ එ්ලෙවල් කරන උනුත් මට වඩා උසමහතට ඉන්නවා.උන් ලග මාව තිබ්බොත් හත වසරෙ එකෙක් වගේ.:(

    කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ appeton weight gain එකකුත් මේ ඊයෙ පෙරේදා ගත්තා

    අනේ මන් දන්නෑ බන් උඹල මොකද කියන්නේ

    ෆේක් හදන් අාවෙ රියල් එකෙන් කියන්න ලැජ්ජ නිසා

    දුක තමා රංජිනී :( :(
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    penuma wadagath na jiwath wenna wadagath wenne gathiguna.samanya penumak thibunath hoda wadagath ayata thamai girlsla kamathi.naththam ithin mona penumak thibbath kisima wadak na

    eka aththa. btw mn oyata kamathi kwwe jokes ekata hode. mata girl kenek siti. poddak api wali dagannawa itin. e unata mn eyata love. eya mata love api dennama relove :love:
     

    MediWee

    Member
    Apr 22, 2017
    62
    8
    0
    eka aththa. btw mn oyata kamathi kwwe jokes ekata hode. mata girl kenek siti. poddak api wali dagannawa itin. e unata mn eyata love. eya mata love api dennama relove :love:
    It's okay bro.Matath siti.ekai mama ewata reply nokale.eya dakkoth duka hitheine.
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    penuma wadagath na jiwath wenna wadagath wenne gathiguna.samanya penumak thibunath hoda wadagath ayata thamai girlsla kamathi.naththam ithin mona penumak thibbath kisima wadak na

    චෝය්යා
    අක්කිට තේරුනා :love:

    හැබැය් අක්කියා නවකතා කියවනව නේද නිතරම වගෙ :baffled:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    :no::no:
    apooo naaaa
    වැදගත් පාට කියපු එක මට තෙරුනෙ නැ අක්කි
    හැබැය් ඉතින් ආදරෙ කරද්දි අදහස් ගැලපිම, එකිනෙකා තේරුම් ගැනිම තම වැදගත්ම
    බැන්දට පස්සෙ සල්ලි තම වැදගත්ම හාද අක්කියො :)