mokada yako orawanne. mama konda pana athuwa kelinma kwwa aththa seen eka.
ඔයා ඒ අක්කිට ඒ ඩින්ගට visitor msg එකක් දාල

mokada yako orawanne. mama konda pana athuwa kelinma kwwa aththa seen eka.

vm nemei api pm karala api denna eka settle karagaththa.ඔයා ඒ අක්කිට ඒ ඩින්ගට visitor msg එකක් දාල![]()
uba dn akke akke gala wadayak nowi hitapan
eka aththa.වැදගත් පාට කියපු එක මට තෙරුනෙ නැ අක්කි
හැබැය් ඉතින් ආදරෙ කරද්දි අදහස් ගැලපිම, එකිනෙකා තේරුම් ගැනිම තම වැදගත්ම
බැන්දට පස්සෙ සල්ලි තම වැදගත්ම හාද අක්කියො![]()


mahath wenna ona na.oya hoda keneknam aniwaryen hoda girl kenek labei.girlsla balanne kettuda mahathada kiyana de nemei hoda kenekda kiyana eka.ara girla pissu!




vm nemei api pm karala api denna eka settle karagaththa.uba dn akke akke gala wadayak nowi hitapan
![]()




eka aththa.
![]()



යකෝ මාර වැඩක්නෙ මට තවම කෙල්ලෙක් නෑ.දැන් අවුරුදු 27යි.මේ අවුරුද්දෙ 28ටත් ලබනවා.වෙන උන්ට කෙල්ලො වැහි වැහැලා.එ්ත් මට නෑ.මං පුදුම විදිහට ට්රයි කරේ කෙල්ලෙක් සෙට් කරගන්න එ් එකක්වත් හරි ගියේ නෑ.
මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි වතුපිටිවල අාදායම් අාපුවම.එ්ත් යකෝ වැඩේ කියන්නෙ ඕව එකක්වත් නැති උන්ටත් කෙල්ලො ඉන්න එකනේ.අපේ ගෙවල් ලග අයිය කෙනෙක් ඉන්නවා උෟ බැදලත් උට කෙල්ලො සෙට් වෙනවනෙ.
හැබැයි මං ගොඩක් කොට කෙට්ටු එකෙක්.එ්කද දන්නෙත් නෑ මට කෙල්ලො කැමති නැත්තේ.දවසක් එක කෙල්ලෙක් කීව අයියෝ ඔයත් එක්ක යාලු වෙන්නේ කොහොමද ඔයා මගෙ මල්ලි කෙනෙක් වගේනෙ කියල
මට පොලව පලාගෙන යන්න හිතුනා.
අනේ මන්ද බන් මට තේරෙන්නෑ මොනව කරන්නද කියල යාලුවො ගොඩක් බැදලා මගෙන් අහනව තාම බැන්දෙ නැද්ද කියල මට මාර අප්සට්
මං උස නැති ගොඩක් කෙට්ටු එකෙක් නිසා කෙල්ලො මාත් එක්ක යාලුවෙන්න කැමති නැතුව අැති.දැන් කාලෙ එ්ලෙවල් කරන උනුත් මට වඩා උසමහතට ඉන්නවා.උන් ලග මාව තිබ්බොත් හත වසරෙ එකෙක් වගේ.
කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ appeton weight gain එකකුත් මේ ඊයෙ පෙරේදා ගත්තා
අනේ මන් දන්නෑ බන් උඹල මොකද කියන්නේ
ෆේක් හදන් අාවෙ රියල් එකෙන් කියන්න ලැජ්ජ නිසා
කෙල්ලෝ හරි නපුරුයි අයියේ
premio වලට allion වලට නැමෙන කෙල්ලෝ මරුටි වලට නැවෙන්නේ නෑ කියන්නේ![]()

බැන්දට පස්සෙ සල්ලි තම වැදගත්ම හාද අක්කියො![]()

හායි අක්කි![]()

අය්යෙ අක්කෙ කියන්නෙ සමලින්ගිකයොද නාකියොmachan uba samanalayek da![]()


වැඩක් නැ නාකි ගනන් ගන්න්නෙ නැ අක්කිලඑහෙම පොලින් පනින්න බෑ බං මෙකේ ඉන්න නාකි ඩයල් තමයි කලින් හායි කියන්නේ අපිට පස්සේ තමයි හායි කියන්න පුළුවන් ඒක එලකිරි රෑල් එකක්!![]()

mahath wenna ona na.oya hoda keneknam aniwaryen hoda girl kenek labei.girlsla balanne kettuda mahathada kiyana de nemei hoda kenekda kiyana eka.ara girla pissu!


අය්යෙ අක්කෙ කියන්නෙ සමලින්ගිකයොද නාකියො
මන් එහෙම නැ ඔය වෙන කෙනෙක් හොයගන්න්
වැඩක් නැ නාකි ගනන් ගන්න්නෙ නැ අක්කිල
බිම පෙරලි පෙරලි හාය් කියුවත්![]()

"මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි වතුපිටිවල අාදායම් අාපුවම.එ්ත් යකෝ වැඩේ කියන්නෙ ඕව එකක්වත් නැති උන්ටත් කෙල්ලො ඉන්න"
ithin umbata wahana wathu piti thibba kiyala kello innama oneda?
umbe attitude eka charter wenna ethi
owa nethi kello inna ewun gawa umbata wada honda gathi guna thiyenawa wenna puluwan
