මට තවම කෙල්ලෙක් නෑ

MediWee

Member
Apr 22, 2017
62
8
0
වැදගත් පාට කියපු එක මට තෙරුනෙ නැ අක්කි
හැබැය් ඉතින් ආදරෙ කරද්දි අදහස් ගැලපිම, එකිනෙකා තේරුම් ගැනිම තම වැදගත්ම
බැන්දට පස්සෙ සල්ලි තම වැදගත්ම හාද අක්කියො :)
eka aththa.:)
:)
 

Katayaa

Banned
Jan 31, 2017
241
21
0
mahath wenna ona na.oya hoda keneknam aniwaryen hoda girl kenek labei.girlsla balanne kettuda mahathada kiyana de nemei hoda kenekda kiyana eka.ara girla pissu!

awrdu kumari tibba witarai keli kolu profile sahenna hadenawa :lol::lol:

oya bjja kapala poro parak gahaganin :lol::lol:
 

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    යකෝ මාර වැඩක්නෙ මට තවම කෙල්ලෙක් නෑ.දැන් අවුරුදු 27යි.මේ අවුරුද්දෙ 28ටත් ලබනවා.වෙන උන්ට කෙල්ලො වැහි වැහැලා.එ්ත් මට නෑ.මං පුදුම විදිහට ට්‍රයි කරේ කෙල්ලෙක් සෙට් කරගන්න එ් එකක්වත් හරි ගියේ නෑ.:no::no:

    මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි වතුපිටිවල අාදායම් අාපුවම.එ්ත් යකෝ වැඩේ කියන්නෙ ඕව එකක්වත් නැති උන්ටත් කෙල්ලො ඉන්න එකනේ.අපේ ගෙවල් ලග අයිය කෙනෙක් ඉන්නවා උෟ බැදලත් උට කෙල්ලො සෙට් වෙනවනෙ.:angry::angry:

    හැබැයි මං ගොඩක් කොට කෙට්ටු එකෙක්.එ්කද දන්නෙත් නෑ මට කෙල්ලො කැමති නැත්තේ.:(:( දවසක් එක කෙල්ලෙක් කීව අයියෝ ඔයත් එක්ක යාලු වෙන්නේ කොහොමද ඔයා මගෙ මල්ලි කෙනෙක් වගේනෙ කියල :(:( මට පොලව පලාගෙන යන්න හිතුනා.

    අනේ මන්ද බන් මට තේරෙන්නෑ මොනව කරන්නද කියල යාලුවො ගොඩක් බැදලා මගෙන් අහනව තාම බැන්දෙ නැද්ද කියල මට මාර අප්සට්

    මං උස නැති ගොඩක් කෙට්ටු එකෙක් නිසා කෙල්ලො මාත් එක්ක යාලුවෙන්න කැමති නැතුව අැති.දැන් කාලෙ එ්ලෙවල් කරන උනුත් මට වඩා උසමහතට ඉන්නවා.උන් ලග මාව තිබ්බොත් හත වසරෙ එකෙක් වගේ.:(

    කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ appeton weight gain එකකුත් මේ ඊයෙ පෙරේදා ගත්තා

    අනේ මන් දන්නෑ බන් උඹල මොකද කියන්නේ

    ෆේක් හදන් අාවෙ රියල් එකෙන් කියන්න ලැජ්ජ නිසා

    හොදින් බැරිනම් ඇමකින් කියල සල්ලි බාගෙ තියනවනම් මරුටිය පැත්තකට දාල ගනින් හොද සෙඩෑන් කාර් එකක්.. Axio වගේ.. කෙල්ලො පස්සෙන් එයි...
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    කෙල්ලෝ හරි නපුරුයි අයියේ :baffled:
    premio වලට allion වලට නැමෙන කෙල්ලෝ මරුටි වලට නැවෙන්නේ නෑ කියන්නේ :rolleyes:
    :P
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    api mona karannada ban
    nahen andanne netiwa
    kellek hoya ganna try karapan
    elakiri ekath dn facebook eka wage ne
    kawru kari nahen andanawa kellek ne kellek ne
    badaa ganna kellek ne
    arakai mekai
    mona jiwithada ban
    hutta
     
    • Like
    Reactions: craabeysinghe

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    හායි අක්කි :love:

    එහෙම පොලින් පනින්න බෑ බං මෙකේ ඉන්න නාකි ඩයල් තමයි කලින් හායි කියන්නේ අපිට පස්සේ තමයි හායි කියන්න පුළුවන් ඒක එලකිරි රෑල් එකක්!:lol:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    machan uba samanalayek da :lol:
    අය්යෙ අක්කෙ කියන්නෙ සමලින්ගිකයොද නාකියො :frown:
    මන් එහෙම නැ ඔය වෙන කෙනෙක් හොයගන්න් :nerd:


    එහෙම පොලින් පනින්න බෑ බං මෙකේ ඉන්න නාකි ඩයල් තමයි කලින් හායි කියන්නේ අපිට පස්සේ තමයි හායි කියන්න පුළුවන් ඒක එලකිරි රෑල් එකක්!:lol:
    වැඩක් නැ නාකි ගනන් ගන්න්නෙ නැ අක්කිල
    බිම පෙරලි පෙරලි හාය් කියුවත් :rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    giphy.gif

    sira mona poannayekda ban mu hema thenama ayya akki gagena puka denawa mata ara samanalaya matak una hebei uwath ochchara nemigena awe ne :lol:
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    "මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි වතුපිටිවල අාදායම් අාපුවම.එ්ත් යකෝ වැඩේ කියන්නෙ ඕව එකක්වත් නැති උන්ටත් කෙල්ලො ඉන්න"


    ithin umbata wahana wathu piti thibba kiyala kello innama oneda? :rolleyes:
    umbe attitude eka charter wenna ethi
    owa nethi kello inna ewun gawa umbata wada honda gathi guna thiyenawa wenna puluwan
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අය්යෙ අක්කෙ කියන්නෙ සමලින්ගිකයොද නාකියො :frown:
    මන් එහෙම නැ ඔය වෙන කෙනෙක් හොයගන්න් :nerd:



    වැඩක් නැ නාකි ගනන් ගන්න්නෙ නැ අක්කිල
    බිම පෙරලි පෙරලි හාය් කියුවත් :rofl:

    scurvy wa yawala muge puka palala ganna wei wage nettam hariyanne ne :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    "මට ජොබ් එකක් තියනවා.වාහනයක් තියනවා මරුටියක්.සල්ලිත් අඩුපාඩුවක් නෑ ජොබ් එකෙනුයි වතුපිටිවල අාදායම් අාපුවම.එ්ත් යකෝ වැඩේ කියන්නෙ ඕව එකක්වත් නැති උන්ටත් කෙල්ලො ඉන්න"


    ithin umbata wahana wathu piti thibba kiyala kello innama oneda? :rolleyes:
    umbe attitude eka charter wenna ethi
    owa nethi kello inna ewun gawa umbata wada honda gathi guna thiyenawa wenna puluwan

    Siraawatama :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere
    මෝල් අමාරුව තියෙන ඇන්ටි පාරක් වත් සෙට් වෙලා නැද්ද?

    attachment.php