මට තව ප්‍රශ්නයක් තියනවා..

dananjaya1989

Member
Jun 7, 2011
201
5
0
මට තව ප්‍රශ්නයක් තියනවා..

මම ඉස්සර job එකක් කළා..දැන් එක නැවැත්තුවා..මට එකක් හොයාගන්නවත් හිතක් නැහැ...:(:(

අනේ මන්දා අයි කියලා.. :( ...මට හිතෙන්නම නැහැ රස්සාවක තියන වටිනා කම..
මට දැන් වයස 25 ක් වෙනවා...මට උපදෙස් ටිකක් දෙන්නකෝ රස්සාවක් කරන එකේ වටිනාකම කියලා..ලොකු උදව්වක්..මට ඇත්තටම තේරෙන්නේ නෑ ඇයි කියලා..:sorry::sorry:

හම්බුනා කියලා හිතමුකෝ..ඒක දිගටම කරගෙන යන්න මාව උනන්දු කරන්න..විහිලුවට ගන්න එපා.:(:(

ඒවගේම මට බයක් තියනවා..අනිත් කට්ටියට තෙරයිද කියලා මට වැඩ බෑ කියලා....:(:(
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
who gives you money?tawa tikak kal ohoma innakota boring wela auto yawei....math ohoma awuruddak hitiya job ekak karala ain wela aye apply karanna hitunema ne.....:P ude negitinawa maatak wenakota epa wenawa ban...:rofl: amaruwen hari apply karanna dawask dekak wedata giyama lede hariyanawa.....
 
dananjaya1989

Member
Jun 7, 2011
201
5
0
ඔයාට එහෙනම් ගොඩක් සල්ලි ඇති... :P
සල්ලි නෑ...:(:(
who gives you money?tawa tikak kal ohoma innakota boring wela auto yawei....math ohoma awuruddak hitiya job ekak karala ain wela aye apply karanna hitunema ne.....:P ude negitinawa maatak wenakota epa wenawa ban...:rofl: amaruwen hari apply karanna dawask dekak wedata giyama lede hariyanawa.....
:eek::eek:
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අනේ මන්ද බන් අවුරැදු 25 ක් වෙලත් අම්ම තාත්තගෙන් සල්ලි ඉල්ලන උන් ඉන්නෙ ......එක්කො උබ ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඕනි ..නැත්නන් ඉතින් 25 ක් වෙලත් ගෙදරින් දෙන දෙයක් කාල බලන් ඉන්නව කියන්නෙ උබ මේලෝ රහකට නැති ගේ ගෙම්බෙක් වෙන්න ඕනි
     
    dananjaya1989

    Member
    Jun 7, 2011
    201
    5
    0
    අනේ මන්ද බන් අවුරැදු 25 ක් වෙලත් අම්ම තාත්තගෙන් සල්ලි ඉල්ලන උන් ඉන්නෙ ......එක්කො උබ ලොකු සල්ලි කාරයෙක් වෙන්න ඕනි ..නැත්නන් ඉතින් 25 ක් වෙලත් ගෙදරින් දෙන දෙයක් කාල බලන් ඉන්නව කියන්නෙ උබ මේලෝ රහකට නැති ගේ ගෙම්බෙක් වෙන්න ඕනි
    සල්ලි ඉල්ලන්නේ නෑ..කලින් job එකේ සල්ලි වලින් තමා ඉන්නේ මම..ඒත් ඉතින් ගෙදර කන්න හදන ඒවා නම් තමයි ඉතින් මන් කන්නේ නම්..සල්ලි ඉල්ලන්නෙත් නෑ..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    සල්ලි ඉල්ලන්නේ නෑ..කලින් job එකේ සල්ලි වලින් තමා ඉන්නේ මම..ඒත් ඉතින් ගෙදර කන්න හදන ඒවා නම් තමයි ඉතින් මන් කන්නේ නම්..සල්ලි ඉල්ලන්නෙත් නෑ..

    haha i know the feeling bro...heta idan apply karanna jobs walata...jobs nethi wenawa enawa ohoma tamai...wediya hiatanna deyak ne....26 paninna isella tawa job ekakata yanna....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    රස්සාවක් කරන එකේ වටින කමක් නෑ බන්, උඹ කියන එක හරි. එන්ඩ් ඔෆ් ස්ටෝරි :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔය උපදෙස් ටික ගන්න උබට එලකිරිම එන්න ඕනේ උනානේ ..
    ඇයි උබේ අම්ම තාත්තා උබට තේරුම්ගන්න පුළුවන් උපදෙසක් දුන්නේ නැද්ද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සල්ලි වල වටිනාකම දැනිච්ච දවසට උඹට ජොබ් එකේ තියෙන අගේ තේරේවි.. එතකන් ඕක ගාණක් නෑ..
    උඹට ඉඩම් කඩම් වතුපිටි තියෙනවා නම් ජොබක් නැතුවට කමක් නෑ.. ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න පුළුවන්..

    උඹට ඕක තේරුම් ගන්න බැරි නම් ඉපදෙනකොට මොලේ නැතුව ඉපදිලා තියෙන්නෙ.. එහෙම නැත්තං උඹට මඤ්ඤං..:angry:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    man oya o/l a/l karana un hamootama dena awawadaya thamai result enakamwath nikan nam gedara inna epa kiyala. nikan indala puruddata giyama ban aye yawanna amarui kollo kello rassa walata. un nikan kaka bibie nidaganna purudu unama iwarai.