මට තව ප්රශ්නයක් තියනවා..
මම ඉස්සර job එකක් කළා..දැන් එක නැවැත්තුවා..මට එකක් හොයාගන්නවත් හිතක් නැහැ...

අනේ මන්දා අයි කියලා..
...මට හිතෙන්නම නැහැ රස්සාවක තියන වටිනා කම..
මට දැන් වයස 25 ක් වෙනවා...මට උපදෙස් ටිකක් දෙන්නකෝ රස්සාවක් කරන එකේ වටිනාකම කියලා..ලොකු උදව්වක්..මට ඇත්තටම තේරෙන්නේ නෑ ඇයි කියලා..

හම්බුනා කියලා හිතමුකෝ..ඒක දිගටම කරගෙන යන්න මාව උනන්දු කරන්න..විහිලුවට ගන්න එපා.

ඒවගේම මට බයක් තියනවා..අනිත් කට්ටියට තෙරයිද කියලා මට වැඩ බෑ කියලා....

මම ඉස්සර job එකක් කළා..දැන් එක නැවැත්තුවා..මට එකක් හොයාගන්නවත් හිතක් නැහැ...

අනේ මන්දා අයි කියලා..
...මට හිතෙන්නම නැහැ රස්සාවක තියන වටිනා කම..මට දැන් වයස 25 ක් වෙනවා...මට උපදෙස් ටිකක් දෙන්නකෝ රස්සාවක් කරන එකේ වටිනාකම කියලා..ලොකු උදව්වක්..මට ඇත්තටම තේරෙන්නේ නෑ ඇයි කියලා..

හම්බුනා කියලා හිතමුකෝ..ඒක දිගටම කරගෙන යන්න මාව උනන්දු කරන්න..විහිලුවට ගන්න එපා.

ඒවගේම මට බයක් තියනවා..අනිත් කට්ටියට තෙරයිද කියලා මට වැඩ බෑ කියලා....

Last edited:

amaruwen hari apply karanna dawask dekak wedata giyama lede hariyanawa.....