හරියට හරි...............
ඔයා දැං හරි ට්රැක් එකට වැටිලා.............
ඒත් අසාධාරණයටනං ඔළුව නමන්න එපා මොනම වෙලාවකවත්...............
ප්රතිපත්ති ගරුක වීම වඩා ප්රායෝගිකයි මේ වගේ අවස්ථාවලදි...............
එලකිරි..........
ජයෙන් ජය..............
ස්තූතියි සහෝ....
ඔයාලා වගේ අයගේ දිරි ගැන්වීම් වලින් තමයි එලකිරියට අලුතෙන් එන අය හැදෙන්නේ.....
බොහෝම ස්තූතිවන්ත වෙනවා අලුතෙන් එන අය සියලු දෙනාම වෙනුවෙන්

always failed.
just a regular lane lunatic.