මට තාම මේක තේරුම් ගන්ඩ බෑනෙ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මට තාම මේක තේරුම් ගන්ඩ බෑනෙ

    Twin Paradox

    මෙතන කියන්නෙ සාපේක්ෂ ප්‍රවේගයන් වල වෙනසද? නැත්තං වෙන මොකක්හරි ගුණයක වෙනසක්ද?

    සාපේක්ෂ ප්‍රවේග දෙන්නට දෙන්න සමානයිනෙ

    වේගයෙන් යනකොට කාලය ගතවෙනව අඩුයි කියලනෙ කියන්නෙ. ඒක තමා මගෙ ඔලුවෙ තියෙන්නෙ :)

    Capture.JPG
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනුරාදරා කියල එකෙක් හිටිය... උට නම් නම් ඕව තේරෙනවා... එත් උ පල්ලියට ගහපු බෝම්බෙන් මලා....:( උ හිටිය නම් උඹට අහගන්න තිබ්බ... :sorry:
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අනුරාදරා කියල එකෙක් හිටිය... උට නම් නම් ඕව තේරෙනවා... එත් උ පල්ලියට ගහපු බෝම්බෙන් මලා....:( උ හිටිය නම් උඹට අහගන්න තිබ්බ... :sorry:

    RIP! :sorry:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    උඹල ඉතිං ලොකු මිනිස්සුනෙ..
    අපි අඩු කුලේනෙ.. අපි ගෙවල්වලට පැනල බඩු උස්සං යනවනෙ
    ඒකනෙ අපිව කොන් කරන්නෙ. :angry:
     
    Last edited:

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    අනුරාදරා කියල එකෙක් හිටිය... උට නම් නම් ඕව තේරෙනවා... එත් උ පල්ලියට ගහපු බෝම්බෙන් මලා....:( උ හිටිය නම් උඹට අහගන්න තිබ්බ... :sorry:

    ඔව් බං ඌ විතරක් නෙවේ කොට නිහාල් මැතිතුමත් මැරිල.:P වෙලාවකට මට හිතෙනව අර අදුරගත්තෙ නැති බෝම්බකරු කොට නිහාල්වත්ද කියල. 72ක් හම්බෙනව කියල දැනගෙන ගේම ගැහුවද දන්නෙත් නෑනෙ :yes::shocked:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    ඔව් බං ඌ විතරක් නෙවේ කොට නිහාල් මැතිතුමත් මැරිල.:P වෙලාවකට මට හිතෙනව අර අදුරගත්තෙ නැති බෝම්බකරු කොට නිහාල්වත්ද කියල. 72ක් හම්බෙනව කියල දැනගෙන ගේම ගැහුවද දන්නෙත් නෑනෙ :yes::shocked:

    72ක් නෙමේ කෝටියක් ලැබෙනව කිව්වත් මේව විශ්වාස විතරයිනෙ :sorry:

    කවුද දන්නෙ මැරුණට පස්සෙ මොකක් වෙයිද කියල
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,620
    22,763
    113
    අම්බකිස්ස
    උබ දාලා තියන එකේ නන් ලොකු විස්තරයක් නෑනේ...පැහැදිලි මදි මොකක් ගැනද අහන්නේ උබ
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උබ දාලා තියන එකේ නන් ලොකු විස්තරයක් නෑනේ...පැහැදිලි මදි මොකක් ගැනද අහන්නේ උබ

    ට්වින් පැරඩොක්ස් එක මට තේරෙන්නෙ නෑ
    මට තේරෙන විදියට දෙන්නටම වෙන්නෙ එකම දේ
    එක්කෙනෙක්ට විතරක් කාලෙ අඩුවෙන් ගියේ කොහොමද?
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    894
    789
    93
    අනුරාදරා කියල එකෙක් හිටිය... උට නම් නම් ඕව තේරෙනවා... එත් උ පල්ලියට ගහපු බෝම්බෙන් මලා....:( උ හිටිය නම් උඹට අහගන්න තිබ්බ... :sorry:

    ඔය අර වල්ල විතරක් ඉතුරුවෙලා තිබිල ඒකෙන් අඳුනගත්ත එකා නේද උඹ කියන්නෙ...
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ANURADHARA awilla wage prashne widihata nam....

    අනුරාධය වගේ ප්‍රශ්න අහන වෙන කවුරුත් එළකිරියෙ හිටියෙම නැද්ද බං :lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    The Twin Paradox isn't a paradox at all.
    The scenario is that two twins, one stays on the Earth, and the other travels near the speed of light and returns back to earth. When he returns, he is younger than his twin who stayed on the earth.
    Some believe that this can be explained using general relativity - and this is where the acceleration confusion comes in. The paradox can be understood using special relativity, and the acceleration no longer plays a part. Harder to explain here, but It can be better visualised using a spacetime diagram.
    Probably better explained here...
    https://youtu.be/0iJZ_QGMLD0
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව

    ඔව් බං ඌ විතරක් නෙවේ කොට නිහාල් මැතිතුමත් මැරිල.:P වෙලාවකට මට හිතෙනව අර අදුරගත්තෙ නැති බෝම්බකරු කොට නිහාල්වත්ද කියල. 72ක් හම්බෙනව කියල දැනගෙන ගේම ගැහුවද දන්නෙත් නෑනෙ :yes::shocked:
    :D
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    අනුරාදරා කියල එකෙක් හිටිය... උට නම් නම් ඕව තේරෙනවා... එත් උ පල්ලියට ගහපු බෝම්බෙන් මලා....:( උ හිටිය නම් උඹට අහගන්න තිබ්බ... :sorry:

    පොර සිරාවටම මැරිලා නම් පව් ඔයි !!
     
    :)