මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.
අද බලන්න ගියා 2019 qled tv එකක්, යකෝ led tv එකකට වඩා අවුල්නේ
2020 ඒවා නං හොඳයි.
මගුලක් වෙනවා ඔන්ලයින් ඕඩකලානං
තව LG නැනෝසෙල් එකක් බැලුවා. ඒක බැලුවත් ඊට වඩා හොඳ සෝනි led tv තියෙනවා.
ලඟදි ටීවී ගත්ත උන් මොකෝ කියන්නේ? 65" හොඳ TV එකක් මොනවාද තියෙන්නේ
අද බලන්න ගියා 2019 qled tv එකක්, යකෝ led tv එකකට වඩා අවුල්නේ
2020 ඒවා නං හොඳයි.මගුලක් වෙනවා ඔන්ලයින් ඕඩකලානං