Dan mokadda ban ganne? maath ganna hitiye SL walin QLED ekak.. mokadda ban QLED eke awula ochcharata? 


ලංකාවේ කොහෙද හොද ටීවි ගන්න තියෙන්නේ. සංගර් දම්රෝ වල ගනන් වැඩියි නේද?

singer මෙගා වල අනික් සිංගර් වලට වඩා ගනන් අඩුද?
Qled වල අවුලක් නෙමෙයි මචං, අවුරුද්දෙන් අවුරුද්ද ඉම්ප්රූව් වෙන සීන් එකක් තියෙන්නේ. 2019 එකයි 2020 එකයි බැලුවම පික්ච කොලිටි එකේ ඇහැට පේන වෙනසක් තියෙනවා.Dan mokadda ban ganne? maath ganna hitiye SL walin QLED ekak.. mokadda ban QLED eke awula ochcharata?![]()
ඕක කොහොමත් වෙන දෙයක්. ටෙකිනොලිජි කියන දේ තත්පරෙන් තත්පරේට වෙනස් වෙනවා. ඔහොද ගියොත් ඔයාට ගන්න එකක් නැති වෙනවා.Qled වල අවුලක් නෙමෙයි මචං, අවුරුද්දෙන් අවුරුද්ද ඉම්ප්රූව් වෙන සීන් එකක් තියෙන්නේ. 2019 එකයි 2020 එකයි බැලුවම පික්ච කොලිටි එකේ ඇහැට පේන වෙනසක් තියෙනවා.![]()
උඹට මම කියපු දේ හරියටම තේරිලා නෑ. මට තියෙන අවුල 2019යේ qled එකට වඩා ,led එක හොඳ වීම. එතන හිටිය කෙනත් කිව්වේ ඒ qled එකට වඩා led එක හොඳයි කියල.ඕක කොහොමත් වෙන දෙයක්. ටෙකිනොලිජි කියන දේ තත්පරෙන් තත්පරේට වෙනස් වෙනවා. ඔහොද ගියොත් ඔයාට ගන්න එකක් නැති වෙනවා.
ඔයා කොහෙන්ද ගිහිල්ලා බැලුවේ ?උඹට මම කියපු දේ හරියටම තේරිලා නෑ. මට තියෙන අවුල 2019යේ qled එකට වඩා ,led එක හොඳ වීම. එතන හිටිය කෙනත් කිව්වේ ඒ qled එකට වඩා led එක හොඳයි කියල.
wht about panasonic from damro ?TV නම් Sony තමයි. අනිත් brand ඔක්කොම Made in India .
LG නම් ගන්න එපා Display එක කේස් එනවා
Mn gatta samsung eka made in vietnamTV ගන්නවනම් SONY විතරක් ගන්න.made in Malaysia.panasonic (Malaysia) ඵකත් අවුලක් නැහැ.ඒත් ලංකාවෙ ඉන්දියන් ඒව තියෙන්නෙ.LG SAMSUNG ලෙඩ ගොඩවල්.අනික ඉන්දියාවෙ හදන ඒව ලංකාවෙ තියෙන්නෙ..කොරියාවෙ හැදුව උනත් වැඩි කල් නම් USE කරන්න වෙන ඵකක් නැහැ ඔය බ්රෑන්ඩ් දෙක..මගෙ යාළුවෙක් කොරියාවෙන්ම අරන් අාපු TV ඵක මාස 8න් කැඩුනා.ලංකාවෙ හදනවනම් හැටදාහක් යනවා..
Mn gatta samsung eka made in vietnam