මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    OLEDs are still expensive, specially if you go beyond 65". The other alternative is the 4K LG Nanocell 2020 models. These come with a FALD display. (Full Array with Local Dimming). Note the 2019 Nanocell models did not have the FALD display.
    Also the LG Nanocell models pack the latest technologies - several variants of HDR, Dolby Vision/ Dolby ATMOS and priced resonably. The picture quality is reasonably good. Nanocell can be compared with the Smsung QLEDs.

    However, the MicroLED is set to arrive. It will oust the OLED. MicroLED is inorganic and does not suffer from the OLED (organic) limitations. The MicroLEDs are not going to be cheap and also will take some time to appear on the market.
    Yes, new technology comes with a big barrier it is hard to reach out when it is very expensive. Thanks for the update. Have to check on that. (y)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,593
    6,338
    113
    S A M S U N G.
    diurability කියලා අපිට කළුගලක් දිහා බලන් ඉන්න බෑනේ බං. durability වල නම් හොඳ කළුගලක් හොඳයි. ඉස්සර ආපු සෝනි ටීවී වල කල්පැවැත්ම හොඳ වගේම හොඳ කරන්ට් බිල කුත් ආවා කියලා අපේ අය දන්නෙ නෑ.පිටරට ඉන්න කෙනෙක් නම් ඔයා 8k Samsung TV 1k hondai. දැන් තියෙන technology එක අනුව ටීවී එකේ එන sound එකම හොඳ samsung tv වල.
    black friday offer එකක් අල්ලලා ගනිං හොඳ පත ටීවී එකක්. දැනටත් bestbuy wallmart ගේ ඒවයේ ටීවී වල ප්‍රයිස් හුඟක් අඩුයි. උඹ දවසට පැය තුනක් බලනවනම් දෙන්න උපරිම සැප ඇහැට දීපන්.
     
    Last edited:

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    SONY 4K SMART 55INCH.png

    Meka machan Oman wala..price ekak. Sri Lankan Rupees walin wenne 91000 wage...Hebai Samsung 4K eka wenawa 115,000k withara..Samsung 4K Ultra HD Smart LED TV UA55RU7100KXZN 55"
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මෙන්න මේ ටිවි දෙකෙන් මොකක්ද හොද කියන්න පුලුවන්ද කාටහරි. ලංකාවෙන් තමයි ගන්න හිතන් ඉන්නේ. samsung එක දම්රෝ එකෙන් තමයි ගන්න ඉන්නේ. sony එක ගන්නවානම් Singer තමයි ගන්න වෙන්නේ.

    https://www.samsung.com/pk/tvs/ru7100/UA49RU7100RXMM/

    https://www.sony-asia.com/electronics/televisions/x7000g-x7007g-x7077g-series
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙන්න මේ ටිවි දෙකෙන් මොකක්ද හොද කියන්න පුලුවන්ද කාටහරි. ලංකාවෙන් තමයි ගන්න හිතන් ඉන්නේ. samsung එක දම්රෝ එකෙන් තමයි ගන්න ඉන්නේ. sony එක ගන්නවානම් Singer තමයි ගන්න වෙන්නේ.

    https://www.samsung.com/pk/tvs/ru7100/UA49RU7100RXMM/

    https://www.sony-asia.com/electronics/televisions/x7000g-x7007g-x7077g-series

    දෙකේම ෆිචර්ස් එකයි සම්සුන්ග් එක ස්මාර්ට් එකක් එතනයි වෙනස එන්නේ. සල්ලි තියේ නං සෝනි එකට ගිහින් Android TV Box එකක් ගහන්න.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    1. මේ දෙකේ ස්මාර්ට් සීන් එක ඇරුන කොට දෙකේ ෆීචර්ස් වලින් හොද මොකක්ද?
    2. ඇයි මචං සෝනි එක ස්මාර්ට් එකක් නෙමෙයි කියන්නේ? යුටියුබ් netflix වගේ ඇප් තියෙනවා නේද?
    3. මේ දෙක බ්රෑන්ඩ් දෙකක් වශයෙන් ගත්තොත් වැඩි කාලයක් යූස් කරන්න පුලුවන් එක මොකක්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,609
    72,811
    113
    මාලඹේ
    මෙන්න මේ ටිවි දෙකෙන් මොකක්ද හොද කියන්න පුලුවන්ද කාටහරි. ලංකාවෙන් තමයි ගන්න හිතන් ඉන්නේ. samsung එක දම්රෝ එකෙන් තමයි ගන්න ඉන්නේ. sony එක ගන්නවානම් Singer තමයි ගන්න වෙන්නේ.

    https://www.samsung.com/pk/tvs/ru7100/UA49RU7100RXMM/

    https://www.sony-asia.com/electronics/televisions/x7000g-x7007g-x7077g-series
    Sony ඒකත් ස්මාර්ට් තමයි
     
    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    735
    145
    43
    ලොල් ඔය ගොඩක් samsung TV හොඳයි කියන්නෙ samsung phones තියෙන උන්..sony Tv තමා බෙස්ට්.කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
    ekemma, Samsung nam ganna epa, samsung ekakin balanawa kiyanne umba wena ona tv eak aran contrast wadima karala balanawa wage wadak.
    LG, Sony wage ekak ganin.
    Puluwannam singer ekakin ganna unta podi ganak deela warranty 3 years daganna puluwan.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    මෙන්න මේ ටිවි දෙකෙන් මොකක්ද හොද කියන්න පුලුවන්ද කාටහරි. ලංකාවෙන් තමයි ගන්න හිතන් ඉන්නේ. samsung එක දම්රෝ එකෙන් තමයි ගන්න ඉන්නේ. sony එක ගන්නවානම් Singer තමයි ගන්න වෙන්නේ.

    https://www.samsung.com/pk/tvs/ru7100/UA49RU7100RXMM/

    https://www.sony-asia.com/electronics/televisions/x7000g-x7007g-x7077g-series
    Technically both are quite similar in specs except for Sound. The Sony offers better audio features - Dolby DTS and an ARC out. (Audio Return Channel which can be coupled with a compatible home theatre sound system.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඒ කියන්නේ සැම්සුන්ග් වල කලර්ස් අවුල් කියලද? සැම්සුන්ග් එකකට යන්න හදන්නේ දම්රෝ වොරන්ටි එක නිසා. සෝනි එක ටිකක් හොයා ගන්නත් අමාරුයි නේද?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,593
    6,338
    113
    අපේ වේසිගෙ පුතාලට ටීවී එකකින් හරි කමක් නැ බෙදිලා වෙන්වෙලා කොටාගන්න තියෙනවා නං ඊට වඩා දෙයක් නැහැ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    u_10191925.jpg

    LG 65SM9010PLA 65" Smart 4K Ultra HD HDR LED TV with GoogleAssistant 2019 $1250

    Full array backlight with local dimming (NanoColour Full Array Dimming)
    Alpha 7 Gen 2 Intelligent Processor
    Deep Learning AI Picture, AI Sound
    HDMI 2.1 (includes eARC support)
    ThinQ AI (Google Assistant / Amazon Alexa)
    Dolby Vision, Dolby Atmos
    NanoAccuracy
    Ultra-thin NanoBezel
    AirPlay 2 support
    WiSA Ready

    u_10205991.jpg

    LG 65NANO916NA 65" Smart 4K Ultra HD HDR LED TV with Google Assistant & Amazon Alexa $1900

    • NanoCell Technology for enhanced colour & wider viewing angles
    • Picture quality: TruMotion 100
    • HDR: HDR10 / Hybrid Log-Gamma (HLG)
    • 4K streaming
    • Freeview HD / Freesat HD

    බැලුවේ මේ දෙකෙන් එකක් ගන්න එකක් $1250 -$1900ක්

    අඩු එකට යන්න කියල බැලුවේ. ඒකෙ ෆීචර්ස් හොඳයි 2020 එකට වඩා. ප්‍රොසෙස එක වෙනස්. ගිහිල්ලා හොඳනං අලුත් එක ගන්න කියල බැලුවේ :dull:
     
    • Like
    Reactions: NaiRobi

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Samsung Sony Panasonic ganawa nam dealerslagen ganna,
    Singer softlogic dinapala wage,
    mokada godak ewa enne india wage hadana ewa dan,...
    man dakka me daws wala fb eke ad ekak yanawa 150 ta withra 65 inch samsung ekak, leda godawal mata hithenne...
    anthima 50 he lobakamata 150k ma wathure
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    u_10191925.jpg

    LG 65SM9010PLA 65" Smart 4K Ultra HD HDR LED TV with GoogleAssistant 2019 $1250

    Full array backlight with local dimming (NanoColour Full Array Dimming)
    Alpha 7 Gen 2 Intelligent Processor
    Deep Learning AI Picture, AI Sound
    HDMI 2.1 (includes eARC support)
    ThinQ AI (Google Assistant / Amazon Alexa)
    Dolby Vision, Dolby Atmos
    NanoAccuracy
    Ultra-thin NanoBezel
    AirPlay 2 support
    WiSA Ready

    u_10205991.jpg

    LG 65NANO916NA 65" Smart 4K Ultra HD HDR LED TV with Google Assistant & Amazon Alexa $1900

    • NanoCell Technology for enhanced colour & wider viewing angles
    • Picture quality: TruMotion 100
    • HDR: HDR10 / Hybrid Log-Gamma (HLG)
    • 4K streaming
    • Freeview HD / Freesat HD

    බැලුවේ මේ දෙකෙන් එකක් ගන්න එකක් $1250 -$1900ක්

    අඩු එකට යන්න කියල බැලුවේ. ඒකෙ ෆීචර්ස් හොඳයි 2020 එකට වඩා. ප්‍රොසෙස එක වෙනස්. ගිහිල්ලා හොඳනං අලුත් එක ගන්න කියල බැලුවේ :dull:

    Check the comparison chart.... Better features with the new model. You decide whether it's worth the difference in cost.

    https://www.zkelectronics.com/comparetv/lg-65nano916na/uk/lg-65sm9010pla/uk/