මට තාම මේ ටීවී මගුල තේරෙන්නේ නෑ.

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බන් දැන් ජපන් බඩු එන්නේ නැත්තේ? උන් දැන් ටීවී හදන්නේ නැද්ද? නැත්තන් වෙන මොනවා හරිද හදන්නේ උන් ටීවී වෙනුවට?
    කෝස්ට් එක වැඩියි බං. ලඟ රටක අටවලා විකුණන එක හැම අතින්ම ලාබයි
     
    • Like
    Reactions: Heshan Daminda

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    පල් හොරු ඉන්න රටක් වියට්නාම් කියන්නෙ.සැම්සුන් ෆෝන්ස්නම් වියට්නාම් කිව්වහම කවුරුත් ගන්නෙත් නෑ..

    Lol
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එතකොට ජපානේ උන් ගාව තියෙන්නෙත් එහෙම අටවපුවද?
    මගේ ජපෑන් ඉන්න යාලුවෙක්ට ටික කාලෙකට කලින් කතාකලා කැම්කෝඩර් එකක් බලන්න. එයා කිව්වෙනං එහේ මේඩ් ඉන් ජපෑන් සෝනි ප්‍රඩක්ට්ස් තියෙනව කියල.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මගේ ජපෑන් ඉන්න යාලුවෙක්ට ටික කාලෙකට කලින් කතාකලා කැම්කෝඩර් එකක් බලන්න. එයා කිව්වෙනං එහේ මේඩ් ඉන් ජපෑන් සෝනි ප්‍රඩක්ට්ස් තියෙනව කියල.
    ජපානෙ තියෙන්නෙ ජැපැන් SONY බඩු විතරයි.:yes:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    මගේ ජපෑන් ඉන්න යාලුවෙක්ට ටික කාලෙකට කලින් කතාකලා කැම්කෝඩර් එකක් බලන්න. එයා කිව්වෙනං එහේ මේඩ් ඉන් ජපෑන් සෝනි ප්‍රඩක්ට්ස් තියෙනව කියල.
    ඒ කියන්නේ උන් එව්වා උන්ට විතරද දැන් හදාගන්නේ?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,654
    21,272
    113
    ඒ කියන්නේ උන් එව්වා උන්ට විතරද දැන් හදාගන්නේ?
    Made in country eka nam loku awulak naha neda bn...hebai export karana market eka anuwa quality wenasak athi... quality kiyanne use karana material ehema...
    Ex hitapanko europe walata gahana tv ekak vietanam gahuwath ekai japan gahuwath ekai...hebai lankawata ena modal ehema same pic quality ehama athi durability eka podi aduwak athi....
    German cars unath Mexico wala hadanne....
     
    • Sad
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එපාවෙනවා...... ඊයෙත් බලලා හැරිලා ආව. 420000.00 LKR .
    සෝනි එකේ බිල්ඩ් කොලිටි එක මදි, රිමෝට් එකත් හරිනෑ .. ඒ ගානට Samsung 2019 qled අරං ඇති වැඩකුත් නෑ . :dull:

    SONY KD65AG8BU 65" Smart 4K Ultra HD HDR OLED TV with Google Assistant
    Samsung Q90R Series QE65Q90RAT - 65" QLED Smart TV - 4K UltraHD
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    එපාවෙනවා...... ඊයෙත් බලලා හැරිලා ආව. 420000.00 LKR .
    සෝනි එකේ බිල්ඩ් කොලිටි එක මදි, රිමෝට් එකත් හරිනෑ .. ඒ ගානට Samsung 2019 qled අරං ඇති වැඩකුත් නෑ . :dull:

    SONY KD65AG8BU 65" Smart 4K Ultra HD HDR OLED TV with Google Assistant
    Samsung Q90R Series QE65Q90RAT - 65" QLED Smart TV - 4K UltraHD
    ඩියුරබිලිටි එක බලනවානම් සෝනි එකක් ගන්න. Picture Quality එක බලනවානම් සැම්සුන්ග් එකක් ගන්න.
     
    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    TV නම් Sony තමයි. අනිත් brand ඔක්කොම Made in India .
    LG නම් ගන්න එපා Display එක කේස් එනවා

    Ow yako apith 2018 gatta 43” LG 4K HDR IPS smart tv ekak. Picture quality ekanm itin superb and crystal 8-) but hariyatama 2020 weddi pannel eke lines wagayak awilla Abans ekath ekka hena gemak dala auth e jathiyema ekakta warranty claim kargatta. Aluth ekath koi kalayak tiyeida kiyalnm sure na
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,654
    21,272
    113
    එපාවෙනවා...... ඊයෙත් බලලා හැරිලා ආව. 420000.00 LKR .
    සෝනි එකේ බිල්ඩ් කොලිටි එක මදි, රිමෝට් එකත් හරිනෑ .. ඒ ගානට Samsung 2019 qled අරං ඇති වැඩකුත් නෑ . :dull:

    SONY KD65AG8BU 65" Smart 4K Ultra HD HDR OLED TV with Google Assistant
    Samsung Q90R Series QE65Q90RAT - 65" QLED Smart TV - 4K UltraHD
    mama kala wage ganin...:P reviews balala ganna giye wena ekak....anthimata gatte eweleta hithuna ekak :P
    LG..hebai 300 $ off ekak tibba...
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මං දන්න විදියට Sony brand එක හොදයි අනිත් ඒවාට වඩා... samsung වල colors හොදයි කියනවා ඒත් මටනම් sony තරම් සෙට් වෙන්නේ නෑ...අනික sony එකේ quality එකනම් පට්ට අනිත් ඒවාත් එක්ක බලනකොට.. LG නම් පැවැත්ම අඩුයි.. ටික කාලයක් යනකොට ලෙඩ දෙනවා කියලා අහලා තියෙනවා ඒ නිසා ඒ ගැන හරියටම දන්නේ නෑ.. ඒත් කොහොම උනත් මටනම් ඉතින් Sony තරම් වෙන එකක්වත් සෙට් වෙන්නේ නෑ..