api issara owa kiwwata ganan gaththe naසන්ගටයි මහියටයි ඉස්සර මම පට්ට ලව්! ඒත් මුන් දෙන්නගේ යටිකූට්ටු ගේම් දැන් දැන් වැටහෙනකොට අපි පරක්කු වැඩියි බන්![]()
හැමෝටම කියලා ඒත් කැමති වෙලා තියෙන්නේ ඔය ටික දෙනා විතරයි ලු..මට තියන ප්රස්නේ ඇයි මේ ලේජන්ට්ස් ල ගත්තේ නැත්තේ
මාවන් අතපත්තු
ඉන්දික සේරම්
මහේල
සංගා වාස්
උපුල් චන්දන
කුමාර් දර්මසෙන
අවිශ්ක

Photo eke inne Kaluwa ban, Sana neweySana ge bat eka sticker eka dan dakke.
Kaluwitharana ge hotel eke add ekak.![]()
රෝචෙල් ආයේ කවද්ද මචං මැච් එකක් තියෙන්නේ ?
Yes yesමහේල
සංගා
They are not legends. They are businessmen