මට තියෙනව මෙහෙම අවුලක්

AnuradhaRa

Well-known member
  • අපි හිතමු A/L පාඩමක් අද හොඳට අවබෝධ කරන් ගැටලු ටිකකුත් විසඳුව කියල
    අම්මට සිරි ටික දවසකින් ආයෙ මේක මතක් කරන්න ගියාම ඔලුවට එන්නෙ නෑනෙ පට පට ගාල
    මොළේ වපසරිය හරි කුඩයි
    දැං මේ ටිකේ මෝටර් ගැන හෙව්ව. ආයෙ ටික දවසකින් ඒක කල්පනාවට ගන්නකොට ආයෙ මුල ඉඳල හිතන්න ඕනෙ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මේක හැමෝටම තියෙනවා. එක සැරෙන් මතක හිටින එවුන්ට ඉගෙනගන්න අමාරුයි. මොකද අනවශ්‍ය හැම කුණුකන්දලක්ම මතකයි. ඉගෙනගන්න දේවල් අමතක වෙන්නේ දවස ගානේ ඒවා ප්‍රක්ටිස් කරන්නේ නැති නිසා, හැමදාම ටිකක් හරි කරන්න ඕන. එතකොට ඒ ඒ මෙමරි රිෆ්‍රෙශ් වෙනවා. මොළේ මෙකනිසම් එකෙන් තේරුම් ගන්නවා මේක ඉම්පොටන්ට් මෙමරි එකක්, එක නිසා මතක තියාගන්න ඕන කියල.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    අපි හිතමු A/L පාඩමක් අද හොඳට අවබෝධ කරන් ගැටලු ටිකකුත් විසඳුව කියල
    අම්මට සිරි ටික දවසකින් ආයෙ මේක මතක් කරන්න ගියාම ඔලුවට එන්නෙ නෑනෙ පට පට ගාල
    මොළේ වපසරිය හරි කුඩයි
    දැං මේ ටිකේ මෝටර් ගැන හෙව්ව. ආයෙ ටික දවසකින් ඒක කල්පනාවට ගන්නකොට ආයෙ මුල ඉඳල හිතන්න ඕනෙ
    මතක ශක්තිය වැඩි කරන ටැබ්ලෙට් එකක් තියෙනවා කිව්වා නේද දවසක් 😅 ඒකේන් ටිකක් වැඩිපුර ගනින්
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    අපි හිතමු A/L පාඩමක් අද හොඳට අවබෝධ කරන් ගැටලු ටිකකුත් විසඳුව කියල
    අම්මට සිරි ටික දවසකින් ආයෙ මේක මතක් කරන්න ගියාම ඔලුවට එන්නෙ නෑනෙ පට පට ගාල
    මොළේ වපසරිය හරි කුඩයි
    දැං මේ ටිකේ මෝටර් ගැන හෙව්ව. ආයෙ ටික දවසකින් ඒක කල්පනාවට ගන්නකොට ආයෙ මුල ඉඳල හිතන්න ඕනෙ
    හැමවෙලේම මෝටරයක් සාක්කුවේ දාගෙන හිටපන්.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේක හැමෝටම තියෙනවා. එක සැරෙන් මතක හිටින එවුන්ට ඉගෙනගන්න අමාරුයි. මොකද අනවශ්‍ය හැම කුණුකන්දලක්ම මතකයි. ඉගෙනගන්න දේවල් අමතක වෙන්නේ දවස ගානේ ඒවා ප්‍රක්ටිස් කරන්නේ නැති නිසා, හැමදාම ටිකක් හරි කරන්න ඕන. එතකොට ඒ ඒ මෙමරි රිෆ්‍රෙශ් වෙනවා. මොළේ මෙකනිසම් එකෙන් තේරුම් ගන්නවා මේක ඉම්පොටන්ට් මෙමරි එකක්, එක නිසා මතක තියාගන්න ඕන කියල.
    මොලේ මැකනිසම්. :( හිතෙන්නැද්ද අනික්ඒවා වගේ ඒකත් දුර්වල වෙලා මැකනිසම් එක හරියට වැඩ නැති නිසා කියල :sorry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අපි හිතමු A/L පාඩමක් අද හොඳට අවබෝධ කරන් ගැටලු ටිකකුත් විසඳුව කියල
    අම්මට සිරි ටික දවසකින් ආයෙ මේක මතක් කරන්න ගියාම ඔලුවට එන්නෙ නෑනෙ පට පට ගාල
    මොළේ වපසරිය හරි කුඩයි
    දැං මේ ටිකේ මෝටර් ගැන හෙව්ව. ආයෙ ටික දවසකින් ඒක කල්පනාවට ගන්නකොට ආයෙ මුල ඉඳල හිතන්න ඕනෙ
    ඕක මොලයට දාන්නම් ඕනා සම්ප්‍රදායික text ෆෝමැට් එකෙන් නෙවෙයි.
    ග්රෆික්‌ බේස් කරගන(graphically )...
    උදාහරණයකට, චාර්ට්, ගැලීම් සටහන්, වගේ, රුක්සටහන්, බෙදිම් සටහන් වගේදේවල් කේන්ද්‍ර කරගන.
    අන්න එහෙමද නොට් එකකට ගහපන්.
    දවසක් එකහමාරක් ගනින් ගහන්න.
    කෙටියෙන් හැබැයි ග්‍රැෆික් එක්ක gahapan(රූප මාධ්‍යයෙන් )
    උබට අමතක විඉම ආයේ ප්‍රශ්නයක් වෙන්නේ නැ.
    බලන්න යන්නේ විනාඩියයි.
    මොකය සියල්ල හදුනාගන
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    human memory work karana hati poddak study karanna machan.
    eka paara memorize wenawanam anawashya dewal godak memorize wenawa ara kalin kiyala thiyanawa wage.

    eka aye ayeth practice karanna ona, sathiyak athulatha.. eetapasse masekata passe.. masa dekakata passe.. masa 6 kata passe.. aye awuruddakata passe wage memorize karahama thamai eka permanent memory ekak wenne.

    mind maps ganath balanna hoyala.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අපි හිතමු A/L පාඩමක් අද හොඳට අවබෝධ කරන් ගැටලු ටිකකුත් විසඳුව කියල
    අම්මට සිරි ටික දවසකින් ආයෙ මේක මතක් කරන්න ගියාම ඔලුවට එන්නෙ නෑනෙ පට පට ගාල
    මොළේ වපසරිය හරි කුඩයි
    දැං මේ ටිකේ මෝටර් ගැන හෙව්ව. ආයෙ ටික දවසකින් ඒක කල්පනාවට ගන්නකොට ආයෙ මුල ඉඳල හිතන්න ඕනෙ
    apitath ehemai huththo
    tho hithuwada ekaparak deparak tute ekak baluwama jiwatha kaletma mathkai kiyala
    tho wage baila kiya kiya htiyanam apith thaama AL
    kammali nowi allagena krpan eka wedak iwarawenaknma
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    අපි හිතමු A/L පාඩමක් අද හොඳට අවබෝධ කරන් ගැටලු ටිකකුත් විසඳුව කියල
    අම්මට සිරි ටික දවසකින් ආයෙ මේක මතක් කරන්න ගියාම ඔලුවට එන්නෙ නෑනෙ පට පට ගාල
    මොළේ වපසරිය හරි කුඩයි
    දැං මේ ටිකේ මෝටර් ගැන හෙව්ව. ආයෙ ටික දවසකින් ඒක කල්පනාවට ගන්නකොට ආයෙ මුල ඉඳල හිතන්න ඕනෙ
    මට මතකත් නෑ අවබෝධ කරගන්න, විසඳන්නත් හෙන ගේමක් දෙන්න ඕනි 🥲. ඒ අතින් ඔයා දක්ෂයි