අපි හිතමු A/L පාඩමක් අද හොඳට අවබෝධ කරන් ගැටලු ටිකකුත් විසඳුව කියල
අම්මට සිරි ටික දවසකින් ආයෙ මේක මතක් කරන්න ගියාම ඔලුවට එන්නෙ නෑනෙ පට පට ගාල
මොළේ වපසරිය හරි කුඩයි
දැං මේ ටිකේ මෝටර් ගැන හෙව්ව. ආයෙ ටික දවසකින් ඒක කල්පනාවට ගන්නකොට ආයෙ මුල ඉඳල හිතන්න ඕනෙ

හිතෙන්නැද්ද අනික්ඒවා වගේ ඒකත් දුර්වල වෙලා මැකනිසම් එක හරියට වැඩ නැති නිසා කියල