did you search on internet about this?
මම දොස්තරල තරං දන්නෙ නෑ
ඒත් මට වෙන දේ දන්නෙ මමයි.. මගේ අසනීපෙ දැනෙන්නෙ මටයි..
නෙට් එකෙන් හොයනව තමා බං.. වෙන මොනා කරන්ඩද..
did you search on internet about this?
මාර වැඩේ කියන්නෙ මාව දැක්කම කාටවත් මේ දුර්වල කම තේරුම් ගන්ඩ බෑ
ඒත් රස්සාවක් කරන්ඩ ගියාම පාරෙ ත්‍රීවීල් එකක් එලවන්ඩ ගියාම තමා මගේ ඇත්ත එලිවෙන්නෙ..
මම මේක දොස්තරට කිව්වට එයාල එච්චර ගණන් ගන්නෙ නෑ
කවුන්සිලිං කරන කෙනා අහනව ඔයාට හිතෙන හැටිද? නැත්තං වෙන කවුරුවත් එහෙම කියල තියෙනවද කියල
එයාල Obsession කියල බෙහෙත් ලියල දෙනව..
තව දෙයක් ශාරිරික ආබාධයක් තියෙනවනං ඒක හැමෝටම පේනව කවුරුත් අනුකම්පා කරනව
අපේ ලෙඩ කාටවත් පේන්නෙ නෑ.. ප්‍රතිකාරයක් හොයාගන්ඩත් අමාරුයි..
කවදහරි මගෙ මේ ලෙඩේ මම සනීප කරගත්තොත්, මම මේ ලෙඩේ හොඳ කරගන්ඩ මහන්සි වෙචච හැටි ගැන පොතක් ලියනව
උඹල ඔය කියපු බලු කතා ගැනත් මම ලියනව..
මොකද මම වගේ තව කෙනෙකුට මෙහෙම වෙන්ඩෝනෙ නෑ

මම දොස්තරල තරං දන්නෙ නෑ
ඒත් මට වෙන දේ දන්නෙ මමයි.. මගේ අසනීපෙ දැනෙන්නෙ මටයි..
නෙට් එකෙන් හොයනව තමා බං.. වෙන මොනා කරන්ඩද..

හැබැයි එයාල තාම කියන්නෙ ඒක මගේ පර්සනැලිටි ප්‍රශ්නයක් කියල
ස්නායුවලින් එන ආබාදයක් කියල එයාල හිතන්ඩ කැමති නෑ

Kemathi naththe hethuwak nathuwa nemei aththatama nervous system eke awulak nathi hinda
Umbma hithapan kauwuruhari hndata awidina gaman "mage kakulak kota hinda mata duwanna ba" kiwwoth uge prashne thiyenne kakuleda nathnam oluweda kiyala![]()
මාර වැඩේ කියන්නෙ මාව දැක්කම කාටවත් මේ දුර්වල කම තේරුම් ගන්ඩ බෑ
ඒත් රස්සාවක් කරන්ඩ ගියාම පාරෙ ත්‍රීවීල් එකක් එලවන්ඩ ගියාම තමා මගේ ඇත්ත එලිවෙන්නෙ..
මම මේක දොස්තරට කිව්වට එයාල එච්චර ගණන් ගන්නෙ නෑ
කවුන්සිලිං කරන කෙනා අහනව ඔයාට හිතෙන හැටිද? නැත්තං වෙන කවුරුවත් එහෙම කියල තියෙනවද කියල
එයාල Obsession කියල බෙහෙත් ලියල දෙනව..
තව දෙයක් ශාරිරික ආබාධයක් තියෙනවනං ඒක හැමෝටම පේනව කවුරුත් අනුකම්පා කරනව
අපේ ලෙඩ කාටවත් පේන්නෙ නෑ.. ප්‍රතිකාරයක් හොයාගන්ඩත් අමාරුයි..
කවදහරි මගෙ මේ ලෙඩේ මම සනීප කරගත්තොත්, මම මේ ලෙඩේ හොඳ කරගන්ඩ මහන්සි වෙචච හැටි ගැන පොතක් ලියනව
උඹල ඔය කියපු බලු කතා ගැනත් මම ලියනව..
මොකද මම වගේ තව කෙනෙකුට මෙහෙම වෙන්ඩෝනෙ නෑ
ලොකු ස්නායු ප්‍රශ්නයක් නෙමේ බං..
"චූටි අවුලක්" තියෙන්නෙ ඒක ගොඩදාගන්ඩ විදියක් නෑ
Kakula "tikak kota" wunath normal widihata awidinna ba,anika doctors lata lesiyen hoyaganna puluwan "tikak kota" wunath...
Mental disorder eka thamai harigassaganna one.

එහෙනං මට මොකක් නිසාද මෙහෙම වෙලා තියෙන්නෙ කියපන්කො..![]()

Mental Disorder ekak, Nervous system eke awulak nemei. Hnda psychologist kenek hambela kiyanna mata mehema hithenawa kiyala, ethakota kiyai mokakda disorder eka kiyala![]()

මෙන්ටල් ඩිසෝඩ එකක් නං ඇයි මට මේ බෙහෙත්වලට කිසිම ගුණයක් එන්නෙ නැත්තෙ
බෙහෙත් බොන කොට හිටියත් වඩා මනස අවුල් වෙන්නෙ![]()