මට තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    did you search on internet about this?

    මම දොස්තරල තරං දන්නෙ නෑ
    ඒත් මට වෙන දේ දන්නෙ මමයි.. මගේ අසනීපෙ දැනෙන්නෙ මටයි..
    නෙට් එකෙන් හොයනව තමා බං.. වෙන මොනා කරන්ඩද..
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මාර වැඩේ කියන්නෙ මාව දැක්කම කාටවත් මේ දුර්වල කම තේරුම් ගන්ඩ බෑ
    ඒත් රස්සාවක් කරන්ඩ ගියාම පාරෙ ත්‍රීවීල් එකක් එලවන්ඩ ගියාම තමා මගේ ඇත්ත එලිවෙන්නෙ..
    මම මේක දොස්තරට කිව්වට එයාල එච්චර ගණන් ගන්නෙ නෑ
    කවුන්සිලිං කරන කෙනා අහනව ඔයාට හිතෙන හැටිද? නැත්තං වෙන කවුරුවත් එහෙම කියල තියෙනවද කියල
    එයාල Obsession කියල බෙහෙත් ලියල දෙනව.. :(

    තව දෙයක් ශාරිරික ආබාධයක් තියෙනවනං ඒක හැමෝටම පේනව කවුරුත් අනුකම්පා කරනව
    අපේ ලෙඩ කාටවත් පේන්නෙ නෑ.. ප්‍රතිකාරයක් හොයාගන්ඩත් අමාරුයි..

    කවදහරි මගෙ මේ ලෙඩේ මම සනීප කරගත්තොත්, මම මේ ලෙඩේ හොඳ කරගන්ඩ මහන්සි වෙචච හැටි ගැන පොතක් ලියනව
    උඹල ඔය කියපු බලු කතා ගැනත් මම ලියනව..
    මොකද මම වගේ තව කෙනෙකුට මෙහෙම වෙන්ඩෝනෙ නෑ

    sundara sinhalayo :love:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම දොස්තරල තරං දන්නෙ නෑ
    ඒත් මට වෙන දේ දන්නෙ මමයි.. මගේ අසනීපෙ දැනෙන්නෙ මටයි..
    නෙට් එකෙන් හොයනව තමා බං.. වෙන මොනා කරන්ඩද..

    try meditation machan. Also physical exercises. Believe me. You'll feel better after a month for sure. If it's not working after a month, ignore it. But I strongly believe that it may give you some cure over what you have. :)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113

    හැබැයි එයාල තාම කියන්නෙ ඒක මගේ පර්සනැලිටි ප්‍රශ්නයක් කියල
    ස්නායුවලින් එන ආබාදයක් කියල එයාල හිතන්ඩ කැමති නෑ

    Kemathi naththe hethuwak nathuwa nemei aththatama nervous system eke awulak nathi hinda :yes:

    Umbma hithapan kauwuruhari hndata awidina gaman "mage kakulak kota hinda mata duwanna ba" kiwwoth uge prashne thiyenne kakuleda nathnam oluweda kiyala :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    Kemathi naththe hethuwak nathuwa nemei aththatama nervous system eke awulak nathi hinda :yes:

    Umbma hithapan kauwuruhari hndata awidina gaman "mage kakulak kota hinda mata duwanna ba" kiwwoth uge prashne thiyenne kakuleda nathnam oluweda kiyala :yes:

    ලොකු ස්නායු ප්‍රශ්නයක් නෙමේ බං..
    චූටි අවුලක් තියෙන්නෙ ඒක ගොඩදාගන්ඩ විදියක් නෑ
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    මාර වැඩේ කියන්නෙ මාව දැක්කම කාටවත් මේ දුර්වල කම තේරුම් ගන්ඩ බෑ
    ඒත් රස්සාවක් කරන්ඩ ගියාම පාරෙ ත්‍රීවීල් එකක් එලවන්ඩ ගියාම තමා මගේ ඇත්ත එලිවෙන්නෙ..
    මම මේක දොස්තරට කිව්වට එයාල එච්චර ගණන් ගන්නෙ නෑ
    කවුන්සිලිං කරන කෙනා අහනව ඔයාට හිතෙන හැටිද? නැත්තං වෙන කවුරුවත් එහෙම කියල තියෙනවද කියල
    එයාල Obsession කියල බෙහෙත් ලියල දෙනව.. :(

    තව දෙයක් ශාරිරික ආබාධයක් තියෙනවනං ඒක හැමෝටම පේනව කවුරුත් අනුකම්පා කරනව
    අපේ ලෙඩ කාටවත් පේන්නෙ නෑ.. ප්‍රතිකාරයක් හොයාගන්ඩත් අමාරුයි..

    කවදහරි මගෙ මේ ලෙඩේ මම සනීප කරගත්තොත්, මම මේ ලෙඩේ හොඳ කරගන්ඩ මහන්සි වෙචච හැටි ගැන පොතක් ලියනව
    උඹල ඔය කියපු බලු කතා ගැනත් මම ලියනව..
    මොකද මම වගේ තව කෙනෙකුට මෙහෙම වෙන්ඩෝනෙ නෑ

    ado contact Dr asiri rodrigu.
     
    • Like
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ලොකු ස්නායු ප්‍රශ්නයක් නෙමේ බං..
    "චූටි අවුලක්" තියෙන්නෙ ඒක ගොඩදාගන්ඩ විදියක් නෑ

    Kakula "tikak kota" wunath normal widihata awidinna ba,anika doctors lata lesiyen hoyaganna puluwan "tikak kota" wunath...

    Mental disorder eka thamai harigassaganna one.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    Kakula "tikak kota" wunath normal widihata awidinna ba,anika doctors lata lesiyen hoyaganna puluwan "tikak kota" wunath...

    Mental disorder eka thamai harigassaganna one.

    එහෙනං මට මොකක් නිසාද මෙහෙම වෙලා තියෙන්නෙ කියපන්කො.. :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    එහෙනං මට මොකක් නිසාද මෙහෙම වෙලා තියෙන්නෙ කියපන්කො.. :angry:

    Mental Disorder ekak, Nervous system eke awulak nemei. Hnda psychologist kenek hambela kiyanna mata mehema hithenawa kiyala, ethakota kiyai mokakda disorder eka kiyala :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    Mental Disorder ekak, Nervous system eke awulak nemei. Hnda psychologist kenek hambela kiyanna mata mehema hithenawa kiyala, ethakota kiyai mokakda disorder eka kiyala :yes:

    මෙන්ටල් ඩිසෝඩ එකක් නං ඇයි මට මේ බෙහෙත්වලට කිසිම ගුණයක් එන්නෙ නැත්තෙ
    බෙහෙත් බොන කොට හිටියත් වඩා මනස අවුල් වෙන්නෙ :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    මෙන්ටල් ඩිසෝඩ එකක් නං ඇයි මට මේ බෙහෙත්වලට කිසිම ගුණයක් එන්නෙ නැත්තෙ
    බෙහෙත් බොන කොට හිටියත් වඩා මනස අවුල් වෙන්නෙ :confused:

    Eka nam machan doctor gen thamai ahanna one :sorry:

    doctor ta kiwwada mona wade karanna giyath nervous system eke awulak kiyala hithila mata oya wade bah anith ayata wage kiyala hithenawa kiyala?

    And oyama try karala balanna mental disorder eka oyatama repair karaganna puluwanda kiyala. E kiwwe, therum ganna anith ayata wage bike eka padinna puruduwenna puluwanda barida kiyana eka decide karanne oya misak oyage nervous system eka nemei kiyana eka.

    Oyage prashne thiyenne imaginary nervous system disorder ekakata oyawa control karanna deela thiyena eka.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    උබට මම කිව්වා නේද දවසක් රස වෙදකම කියල එකක් තියනවා ඒකෙන් ඔය වගේ ලෙඩ නිට්ටාවටම හොද කරන්න පුලුවං කියලා කියනවා උබට බටහිර බෙහෙත් වැඩ කරන්නෙම නැත්තං පොඩ්ඩක් ඒක ගැන හොයලා බලපන් කියලා උබ හොයලා බැලුවද?? නෑ නේද??