මට තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    neurodevelopmental disorder එකක්නං මම කාගෙන්ද බෙහෙත් ගන්ඩෝනෙ

    බලපල්ල මට බයික් එකක්වත් ත්‍රී වීල් එකක්වත් හරියට එලවගන්ඩ බෑනෙ..
    පාරේ පරතරය ගානට හිතා ගන්ඩ බෑ වෙලාවකට වැඩියි අවුල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් බොරු නොකිය ඉදපන් මිනිහො ,පාරෙ පරතරය අඩුයි වැඩියි කියල උබට තේරේනවනම් මොනවද උබට නොතේරෙන්නෙ???? ඔය දාන තෙර්ඩ් කීරියෙ ජොක් වල දාපන් :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වාහනයක් එලවන්න තියා ඇවිදින්න බැරි මිනිස්සු කී දාහක් ඉන්නවද ලෝකේ :angry:

    දෙකේ දෙකේ පොල්ලක් අරන් දෙන්න ඕනේ පිට හරහට මේ වගේ බොරු කතා හිත හිත දුක්වෙනවට මුන්දට :no:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    නිකන් බොරු නොකිය ඉදපන් මිනිහො ,පාරෙ පරතරය අඩුයි වැඩියි කියල උබට තේරේනවනම් මොනවද උබට නොතේරෙන්නෙ???? ඔය දාන තෙර්ඩ් කීරියෙ ජොක් වල දාපන් :yes::yes:

    බොරුවක් නෙමේ මම කියන්නෙ
    මට දැනෙන අපහසුතාවය අනිත් අයට දැනෙනව වෙන්ඩ බෑ.. එයාල ඔය හොඳට යන්නෙ ලොකු වාහනත් එලවං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    වාහනයක් එලවන්න තියා ඇවිදින්න බැරි මිනිස්සු කී දාහක් ඉන්නවද ලෝකේ :angry:

    දෙකේ දෙකේ පොල්ලක් අරන් දෙන්න ඕනේ පිට හරහට මේ වගේ බොරු කතා හිත හිත දුක්වෙනවට මුන්දට :no:

    මාර වැඩේ කියන්නෙ මාව දැක්කම කාටවත් මේ දුර්වල කම තේරුම් ගන්ඩ බෑ
    ඒත් රස්සාවක් කරන්ඩ ගියාම පාරෙ ත්‍රීවීල් එකක් එලවන්ඩ ගියාම තමා මගේ ඇත්ත එලිවෙන්නෙ..
    මම මේක දොස්තරට කිව්වට එයාල එච්චර ගණන් ගන්නෙ නෑ
    කවුන්සිලිං කරන කෙනා අහනව ඔයාට හිතෙන හැටිද? නැත්තං වෙන කවුරුවත් එහෙම කියල තියෙනවද කියල
    එයාල Obsession කියල බෙහෙත් ලියල දෙනව.. :(

    තව දෙයක් ශාරිරික ආබාධයක් තියෙනවනං ඒක හැමෝටම පේනව කවුරුත් අනුකම්පා කරනව
    අපේ ලෙඩ කාටවත් පේන්නෙ නෑ.. ප්‍රතිකාරයක් හොයාගන්ඩත් අමාරුයි..

    කවදහරි මගෙ මේ ලෙඩේ මම සනීප කරගත්තොත්, මම මේ ලෙඩේ හොඳ කරගන්ඩ මහන්සි වෙචච හැටි ගැන පොතක් ලියනව
    උඹල ඔය කියපු බලු කතා ගැනත් මම ලියනව..
    මොකද මම වගේ තව කෙනෙකුට මෙහෙම වෙන්ඩෝනෙ නෑ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Umb kalin kyla thynawa bike ekak padinawa kiyala :angry:

    පදිනව තමා අමාරුවෙන්. ටික දුරක්. ඒ වැඩ ටික කරන්ඩ ඕන නිසා..
    උඹල වගේ ආසාවට දුර යන්ඩ බෑ මට..
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මාර වැඩේ කියන්නෙ මාව දැක්කම කාටවත් මේ දුර්වල කම තේරුම් ගන්ඩ බෑ
    ඒත් රස්සාවක් කරන්ඩ ගියාම පාරෙ ත්‍රීවීල් එකක් එලවන්ඩ ගියාම තමා මගේ ඇත්ත එලිවෙන්නෙ..
    මම මේක දොස්තරට කිව්වට එයාල එච්චර ගණන් ගන්නෙ නෑ
    කවුන්සිලිං කරන කෙනා අහනව ඔයාට හිතෙන හැටිද? නැත්තං වෙන කවුරුවත් එහෙම කියල තියෙනවද කියල
    එයාල Obsession කියල බෙහෙත් ලියල දෙනව.. :(

    තව දෙයක් ශාරිරික ආබාධයක් තියෙනවනං ඒක හැමෝටම පේනව කවුරුත් අනුකම්පා කරනව
    අපේ ලෙඩ කාටවත් පේන්නෙ නෑ.. ප්‍රතිකාරයක් හොයාගන්ඩත් අමාරුයි..

    කවදහරි මගෙ මේ ලෙඩේ මම සනීප කරගත්තොත්, මම මේ ලෙඩේ හොඳ කරගන්ඩ මහන්සි වෙචච හැටි ගැන පොතක් ලියනව
    උඹල ඔය කියපු බලු කතා ගැනත් මම ලියනව..
    මොකද මම වගේ තව කෙනෙකුට මෙහෙම වෙන්ඩෝනෙ නෑ

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    වාහනයක් එලවන්න තියා ඇවිදින්න බැරි මිනිස්සු කී දාහක් ඉන්නවද ලෝකේ :angry:

    දෙකේ දෙකේ පොල්ලක් අරන් දෙන්න ඕනේ පිට හරහට මේ වගේ බොරු කතා හිත හිත දුක්වෙනවට මුන්දට :no:

    :yes::yes::D:D:D:D:D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113

    ඩවුන් සින්ඩ්‍රොම් වගේ පිටතට නොපෙනුනාට
    මගෙ ලොකු අවුලක් තියෙනව බං.. ඒක තේරෙන්නෙ වැඩක් කරන්ඩ ගියාමයි..
    උඹට කියන්ඩ මචං මට පුට් සයිකල් එක බැලන්ස් කරන් පදින්ඩ පුලුවන් වුණේ අපේ සම වයසෙ හිටිය (නෑදෑ ළමයි) හැමෝම ඒක පුරුදු වෙලා සෑහෙන කාලෙකට පස්සෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    පදිනව තමා අමාරුවෙන්. ටික දුරක්. ඒ වැඩ ටික කරන්ඩ ඕන නිසා..
    උඹල වගේ ආසාවට දුර යන්ඩ බෑ මට..

    :D Asawata dura yanne neuro kehemmalak hinda nemei, hamoma tika durak amaruwen padala watila thamai igena gaththe, hariyata awidinna igena gaththa wage :yes: umbt awidinna amaruwak nathnam bike eka puruduwenna neurological prashnayak na mental awulak nathnam :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාර වැඩේ කියන්නෙ මාව දැක්කම කාටවත් මේ දුර්වල කම තේරුම් ගන්ඩ බෑ
    ඒත් රස්සාවක් කරන්ඩ ගියාම පාරෙ ත්‍රීවීල් එකක් එලවන්ඩ ගියාම තමා මගේ ඇත්ත එලිවෙන්නෙ..
    මම මේක දොස්තරට කිව්වට එයාල එච්චර ගණන් ගන්නෙ නෑ
    කවුන්සිලිං කරන කෙනා අහනව ඔයාට හිතෙන හැටිද? නැත්තං වෙන කවුරුවත් එහෙම කියල තියෙනවද කියල
    එයාල Obsession කියල බෙහෙත් ලියල දෙනව.. :(

    තව දෙයක් ශාරිරික ආබාධයක් තියෙනවනං ඒක හැමෝටම පේනව කවුරුත් අනුකම්පා කරනව
    අපේ ලෙඩ කාටවත් පේන්නෙ නෑ.. ප්‍රතිකාරයක් හොයාගන්ඩත් අමාරුයි..

    කවදහරි මගෙ මේ ලෙඩේ මම සනීප කරගත්තොත්, මම මේ ලෙඩේ හොඳ කරගන්ඩ මහන්සි වෙචච හැටි ගැන පොතක් ලියනව
    උඹල ඔය කියපු බලු කතා ගැනත් මම ලියනව..
    මොකද මම වගේ තව කෙනෙකුට මෙහෙම වෙන්ඩෝනෙ නෑ
    අන්න හොඳයි පොතක් ලියන්න :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113

    මේ තත්වෙ දොස්තරල තේරුම් ගන්නෙ නෑනෙ බං..
    මට තියෙන්නෙ OCD වත් Social Anxiety වත් නෙමේ.. ඒව එන්නෙ රෝග ලක්ෂණ විදියට
    මං මොකද බං කරන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    අන්න හොඳයි පොතක් ලියන්න :yes:

    මචං මම මගේ අසනීපෙට දොස්තරල හම්බවෙලා බෙහෙත් බොන්නෙ අවුරුදු 19 ඉඳං
    දැං මට 35යි
    නිකං හිතපං තාම ලෙඩේ හොඳ නෑ. දොස්තරල හරියට ඩයග්නෝස් කෙරුවෙ නෑ
    මොන අපරාදයක්ද :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කොටින්ම මගෙ attention වල ප්‍රශ්නයක් තියෙනව කියල තේරුම් ගත්තෙ කවුන්සලින් කරන කෙනා
    අර මහ ලොකු රටේම ප්‍රසිද්ද දොස්තර මහත්තයට ඒක හොයාගන්ඩ බැරි වුණා
    හැබැයි එයාල තාම කියන්නෙ ඒක මගේ පර්සනැලිටි ප්‍රශ්නයක් කියල
    ස්නායුවලින් එන ආබාදයක් කියල එයාල හිතන්ඩ කැමති නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහනයක් එලවන්න තියා ඇවිදින්න බැරි මිනිස්සු කී දාහක් ඉන්නවද ලෝකේ :angry:

    දෙකේ දෙකේ පොල්ලක් අරන් දෙන්න ඕනේ පිට හරහට මේ වගේ බොරු කතා හිත හිත දුක්වෙනවට මුන්දට :no:

    :yes::yes: මෙන්න මේක නම් හරි, අර ඇඹුල් පොල් පිත්තකින් තුන් හතර පාරක් ඕකට පත බෑවනම්, ආන්න සියලු ලෙඩ නිට්ටාවට හොද වෙනව..