මට තියෙන අවුලක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,429
    113
    මට තියෙන අවුලක්

    ඉස්සර මම ඕලෙවල් කරන කාලෙ නවකතා පොත් කියවනව හරියට. මාරම ආසයි. නවකතා විතරක් නෙමේ. හැම පොතක්ම. පොතක් අතට ගත්තට පස්සෙ ඉවර කරල තමා පස්ස බලන්නෙ. ලව් ස්ටෝරිනං කියවන්ඩ ආස නෑ. කියවලත් නෑ :baffled:
    මම බිම්මල් කියල පොතක් කියවල තියෙනව
    නුවරට පිපුණ මලක්
    ඩිංකි, ඒ කාලෙ මම ජීවත් වුණේ ඒ පොත්වලින් මැවෙන ලෝකෙ

    ඒත මට පස්සෙ කාලෙක ඔලුවට ආව වදදෙන සිතුවිල්ලක් නිසා, ඒවගේ එක දිගට පොත් කියවන්ඩ අපහසු වුණා
    මට මාර වැඩක් වෙනව. මගෙන් මගේ හිතටම අභියෝගයක් වගේ එනව පුලුවන්නං එක දිගට අවධානෙ දීගෙන පොත කියවන්ඩ කියල. එතනින්ම අවධානෙ කැඩෙනව :baffled:
    මේක වෙච්ච මුල්ම දවස්වල මම හෙන බය වුණා, පාරක් හරහා පනිනකොටත් මගේ හිත මම අවුල් කරගනී කියල. මාර වැඩක් ඒක.

    දොස්තරල මේකට කියන්නෙ පීඩාකාරී සිතුවිලි එනව කියල
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට නං OL වලට කලිං ඉඳන්ම නවකතා අවුල් :( නවකතා කියල කියෝල තියෙන්නෙත් අර කොනන් ඩොයිල්ගෙ lost world පරිවර්තනෙයි, පොලොව මැද ලෝකෙයි විතරයි :yes: එතනිං එහාට ඔය අබිරහස් කතා එහෙම අප්පිරියයි :( කොහොම හරි මම නවකතා කියෝන එක අතෑරලම දැම්ම ආයෙ නවකතාවක් කියවන්න වුනේ 10 11 දි සිංහල සාහිත්‍යයට පෙත්සම තිබ්බ නිසා :sorry: ඒත් එච්චර ඇල්ලුවෙ නෑ :no: මං නං ආසම සිබිල් වෙත්තසිංහගෙ පොත් වලට :yes: පොඩිම කාලෙ මුලින්ම මටම කියල ගෙනත් දීපු පොත් තුනෙන් එකක් උඩ ගිය බබා :love: අනික් දෙක ලූල්ලු මාමා, බටනලාව. බටනලාව නං එච්චර ඇල්ලුවෙ නෑ :no: ලූල්ලු මාමා එකේ අකුරු පොඩියි කතාව දිග නිසා මුලින්ම කියෙව්වෙ උඩගිය බබා :love: ඊට පස්සෙ සිබිල් වෙත්තසිංහගෙ කියෝපු හොඳම පොත මැටි ගෙදර ලමයි :love: තව වැනියන් කලු වැනීයන් කියල සිබිල් වෙත්තසිංහගෙ පොඩි කාලෙ කරපු දේවල් අලලා පොතක් ලිව්ව ඒකත් මරු. අනික සීයාගේ දුවන රැවුල :love: කුඩ හොරා :love: පොඩි ලමයින්ට පොත් ලියන්නෙ නං ඒත් මේ පාර බුක් ෆෙයා එකෙනුත් අලුතෙන් මොනා හරි ලියල තියෙනවනං ගන්න ඕනෙ බං :baffled: කොහොම හරි ආසම නවකතා සෙට් එක Harry Potter :yes:
     
    :rolleyes:
     
    කුඩ හොරා :love::love:
    තියේ නම් පොත pdf කරලා දාපන්කෝ බන්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22114028 said:
    කුඩ හොරා :love::love:
    තියේ නම් පොත pdf කරලා දාපන්කෝ බන්

    බෑ :angry: සල්ලි දීල ගනිං මිනිහො තියෙන හැම පොතම හොරකං කරනන් හදන්නැතුව :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22114297 said:
    පොත් අරගෙන කියවන්නේ නෑ :no::no:
    පොටෝ ටිකක් ගහලා දාපන් මට නිකන් බලන්න

    මට කොපිරයිට් කේස් වැටෙයි කියල භයයි :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22114392 said:
    ඉදකින් හුට්ටා
    ගොට් බලන එක නවත්තපන් මූසලයා

    GOT මං රෙකෝඩ් කල්ල දාන්නෑනෙ :D අහුවුනොත් අහුවෙන්නෙ දාන උන්නෙ :D මේ ආණ්ඩුව කොපි රයිට් නීති ගැන හොයනව වැඩියි දැන් ඉස්සර වගේ නෙමේ :no: නිකං හරි තොපි කිව්වොත් :( සිරකරුවෝද මනුශ්‍යයෝය :(
     
    හුක්කනවා :baffled::baffled: