මට තියෙන අවුලක්
ඉස්සර මම ඕලෙවල් කරන කාලෙ නවකතා පොත් කියවනව හරියට. මාරම ආසයි. නවකතා විතරක් නෙමේ. හැම පොතක්ම. පොතක් අතට ගත්තට පස්සෙ ඉවර කරල තමා පස්ස බලන්නෙ. ලව් ස්ටෝරිනං කියවන්ඩ ආස නෑ. කියවලත් නෑ
මම බිම්මල් කියල පොතක් කියවල තියෙනව
නුවරට පිපුණ මලක්
ඩිංකි, ඒ කාලෙ මම ජීවත් වුණේ ඒ පොත්වලින් මැවෙන ලෝකෙ
ඒත මට පස්සෙ කාලෙක ඔලුවට ආව වදදෙන සිතුවිල්ලක් නිසා, ඒවගේ එක දිගට පොත් කියවන්ඩ අපහසු වුණා
මට මාර වැඩක් වෙනව. මගෙන් මගේ හිතටම අභියෝගයක් වගේ එනව පුලුවන්නං එක දිගට අවධානෙ දීගෙන පොත කියවන්ඩ කියල. එතනින්ම අවධානෙ කැඩෙනව
මේක වෙච්ච මුල්ම දවස්වල මම හෙන බය වුණා, පාරක් හරහා පනිනකොටත් මගේ හිත මම අවුල් කරගනී කියල. මාර වැඩක් ඒක.
දොස්තරල මේකට කියන්නෙ පීඩාකාරී සිතුවිලි එනව කියල

Last edited:

නවකතා කියල කියෝල තියෙන්නෙත් අර කොනන් ඩොයිල්ගෙ lost world පරිවර්තනෙයි, පොලොව මැද ලෝකෙයි විතරයි
එතනිං එහාට ඔය අබිරහස් කතා එහෙම අප්පිරියයි
ඒත් එච්චර ඇල්ලුවෙ නෑ
මං නං ආසම සිබිල් වෙත්තසිංහගෙ පොත් වලට
අනික් දෙක ලූල්ලු මාමා, බටනලාව. බටනලාව නං එච්චර ඇල්ලුවෙ නෑ 
අහුවුනොත් අහුවෙන්නෙ දාන උන්නෙ